Team ElaKiri Traveler - Journey to Sooriyaweva

cspmaxx

Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    එල මචන්ලා..
    තවත් සාර්ථක සංචාරයකට සුභ පැතුම් එකෙන්ම:D:D
    සූරියවැව රස්නෙ හින්ද අරව තමයි අමාරු :P:P;)
     

    fernandokasu

    Well-known member
  • Apr 30, 2008
    19,448
    125
    63
    HeLL
    mokada hina wenne man attha kiwe
    6.gif
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    hmmm...eeka privet details oone bro.. CID eke da? :rolleyes:
    මාතත් යන්න ඔනේ:)
    අපොයි උප්පැන්න සහතිකයක් උනත් දෙන්නම් :yes:
    ඒත් රැකියාව නම් කියන්න අමාරුයි යාලුවා:frown:
     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    මාතත් යන්න ඔනේ:)
    අපොයි උප්පැන්න සහතිකයක් උනත් දෙන්නම් :yes:
    ඒත් රැකියාව නම් කියන්න අමාරුයි යාලුවා:frown:

    mail ekak daannako yaaluwa..
    hehe e moko rakiyawa kiyanna bari..api 8 denath prashiddiye api karana de kiuwe nati unata, oyata apith ekka ekatu wenna pulwaun unoth therei yaaluwa ape tiyna bandeema koi wage ekakda kiyala..

    hehe as ur wish..CID da danneth na :eek:
     

    rolecoaster

    Well-known member
  • Oct 31, 2007
    3,707
    1,855
    113
    උනුවතුර ලිං බලන්න අමතක කරන්න එපා ..!

    ඒ වගේම රසම රස මී කිරි කන්නත් අමතක කරන්න එපා..!
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    මමත් එන්න කැමති..නමුත් ඒක තීරණය වෙන්නේ ඔයාලා යන දවස් අනුව තමා...මොකද මට exam...:(:(
     

    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    මමත් එන්න කැමති..නමුත් ඒක තීරණය වෙන්නේ ඔයාලා යන දවස් අනුව තමා...මොකද මට exam...:(:(

    ඔයාට කවද්ද එක්සෑම්.....