Team ElaKiri Traveler - Journey to Sooriyaweva

BarakOsama

Well-known member
  • May 20, 2009
    10,679
    1
    2,475
    113
    මටත් එන්න අදහසක් තියෙනවා... :)
    මම ඉන්නෙ කළුතර, මම මීට අවුරුදු 5කට විතර කලින් ඔය දිහාවට ට්‍රිප් එකක් ගියා. උණුවතුර ළිං එහෙම බැලුවා මතකයි. බලමු පුළුවන්නම් එනනම්. මේ අද රෑටත් හදිස්සියෙන් නුවර ඒළියෙ යන්න සෙට් උනා!! :)
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    එල එල කස්ටිය පරස්සමෙන් යන්න
    නියමයි සුපිරි ෆන් එකක් අරගෙන එන්න
    අෆිවත් මතක් අරගෙනම යන්න
    ෆොටෝස් එහෙම අරගන්න අමතක නොකරන්න
    සුභ ගමනක් වෙවා
     

    Gouken

    Member
    Nov 2, 2010
    3,826
    399
    0
    37
    Melbourne, VIC
    උඹල සූරියවැව ගියාට කමක් නෑ
    අනං මනං ගහල කූරු ගනින්න යන්නෙපා :eek:

    ගුඩ් ලක් ෆෝ යුවර් ජර්නි :D
     

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,510
    5,942
    113
    shaaa ilakketa wedi thiyanna purdu wenna kiyapu pinthurey..hehe .. just iding brothers..u guys are doing a great job..
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    එලකිරි........... ගිහින් ඇවිත් විස්තර කියන්න.........
    මේ ටිකේ එන්න අමාරුයි..........
    ස්තූතියි ආරාධනයට............