එලකිරි කාන්තා නියෝජනය
මේක එලකිරි එකේ ඉන්න තරුනියන්ගේ නියෝජනය සෙවීමට කරන සමීක්ශනයක්.අවංකවම ඔබේ වෝට් එක පාවිච්චි කරන්න.
මේක එලකිරි එකේ ඉන්න තරුනියන්ගේ නියෝජනය සෙවීමට කරන සමීක්ශනයක්.අවංකවම ඔබේ වෝට් එක පාවිච්චි කරන්න.
සයිබර් අවකාශයේ
ලිංග බේද නැත ,බේද බින්නැති සමාජය
එයත් බේද කිරීමට වෙර දැරීම
දේශපාලණිකරණයේ ප්රතිඵලයක් ලෙස මම දකිමි.

උබ මේකෙ කෙල්ලො ගෑන හිතන්නත් එපා...![]()

මම කා ගැනවත් හිතල කිව්ව නෙමේ ඕං![]()

සයිබර් අවකාශයේ
ලිංග බේද නැත ,බේද බින්නැති සමාජය
එයත් බේද කිරීමට වෙර දැරීම
දේශපාලණිකරණයේ ප්රතිඵලයක් ලෙස මම දකිමි.