i කවුද?

agresha

Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    මෙ තමයි North point i band 1ක.....:)
    මෙ North Point Community Church band 1ක
    instruments විදිහට භාවිතා කරන්නේ i phones :P
    කොහොමද මෙයාලගෙ වැඩ?...............:cool:






    re post නම් sorry :(
    හොඳ නම් comments n rep දීල යන්න ;)
     

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    වාව් මැක්සා.නියම වැඩ කාරයො ටිකක්.
    තැන්ක්ස් ෆො ශෙයාර්.:D;)
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මරු. Ipad වල හා iPhone වල තියන හැකියාවන් වලින් හොඳට ප්‍රයෝජන ගන්නව වගේ එයාල. බොහොමත් ම ස්තූතියි මේ වගේ දේවල් පෝස්ට් කරන එකට.