හම්බයා‍ට_මන්_දෙන_උත්තරේ

cr33py_f41iry

Member
Feb 1, 2010
2,076
94
0
N/A
දෙවියො ලොකේ මැව්වානම් දෙවියො මැව්වේ කවුද?? :confused::confused::rofl::rofl::rofl::P:P


Albert Einstein on Buddhism

The religion of the future will be a cosmic religion. It should transcend
personal God and avoid dogma and theology. Covering both the
natural and the spiritual, it should be based on a religious sense
arising from the experience of all things natural and spiritual as a
meaningful unity. Buddhism answers this description. If there is any
religion that could cope with modern scientific needs it would be
Buddhism. (Albert Einstein)


 

Rasike

Member
Apr 25, 2007
16
0
0
43
Colombo
ඉස්ලාම් යනු කුමක්ද?
ආචාර්ය අලි ශිනා ඉස්ලාම් ආගම අතහැර ගියේ එහි අඩංගු මනුෂ්‍ය විරෝදී ‍දේශනා නිසාය. එම කරුණු අඩංගු කර ඔහු විසින් රචිත ලිපි ඔහුගේ ‍වෙබ් අඩවිය වන http://www.faithfreedom.org හි ප්‍රකාශයට පත්කර ඇත. එම ලිපි සිංහලෙන් ඔබ හමුවට පත් ‍කෙරේ.
කුරාන‍යෙන් උගන්වන දේ.
ඉස්ලාමය අතහැර යෑම.
කුරානය: 2.27. අල්ලා ‍දෙවියන් ගේ ගිවිසුම, එය පිළිගැනී‍මෙන් පසු ප්‍රතික්ෂේප කළ අයද, අල්ලා ‍දෙවියන් විසින් එකතු කළ යුතුයැයි නියම කළ දේ ‍වෙන් කළ අයද මහ පොලො‍වෙහි අධම ක්‍රියාවන් කරන්නෝ ‍වෙති. ඔවුන් ඔවුන්හටම වින කරන්නෝ ‍වෙත්.
කුරානය: 2.39. අපගේ සුභාරංචිය අසත්‍යයැයි කියමින් විශ්වාසය බැහැර කළ අය ගින්නෙහි උරුමක්කාරයන් වන්නාහුය. ඔවුන් සදා ගින්නෙහි දැ‍වෙනු ඇත.
(සාහිහ් බුහාරි 4.260) ඉක්රිමා විසින් දන්වන ලදි: අලි විසින් ඉස්ලාමය අතහැර ගිය කිහිප ‍දෙ‍නෙකු ගින්නෙන් දවා මරණ ලදි. මේ සිද්ධිය ඉබන් අබ්බාස්ට ආරංචි විය. ඔහු ‍මෙ‍ලෙස කීය, “ අලිගේ ස්ථානයේ මම සිටියා නම්, මම ඔවුන් ගින්නට දමා මරන්නේ නැත. මුහම්මද් කියා ඇත්තේ කිසිවකුටවත් අල්ලා ‍දෙවියන්ගේ දඩුවම් නො‍දෙනුයි කියායි. සැකයකින් තොරව මමද ඔවුන් මරා දමමි. හේතුව “යම් අ‍යෙක් ඉස්ලාමය අතහැර යයි නම්, ඔහුව මරා දමනු” යැයි මුහම්මද් කියා ඇත.
(සාහිහ් බුහාරි 9.84.57) ඉක්රිමා විසින් දන්වන ලදි: සනාඩිකාවරුන් (‍දෙවියන් නැතැයි කියන්නවුන්) කිහිප ‍දෙ‍‍‍නෙකු අලි ‍වෙත කැටුව එන ලදුව ඔහු, ඔවුන් ගිනි තියා මැරුවේය. මේ සිද්ධියේ ආරංචිය ඉබන් අබ්බාස්ට ලැබුනි. “මම ඔහුගේ ස්ථානයේ සිටියා නම්, මම ඔවුන් ගිනි තියා මරන්නේ නැත. “අල්ලා ‍දෙවියන් ගේ දඩුවම වූ ගින්නෙන් කිසිවකු දඩුවම් නොකරනු” යනු‍වෙන් මුහම්මද් එය තහනම් කර ඇත. මුහම්මද් කී පරිදි, එනම්, “ යම්කිසි‍වෙකු ඉස්ලාම් ආගම ‍වෙනස් කළ හොත්, ඔහුව මරා දමනු.” යන්නට අනුව මම ඔවුන් මරා දමමි.
කුරානය: 3.90 හා 91. සත්‍යවශ‍යෙන්ම, පලමුව විස්වාශ කොට එය අතහැර අවිශ්වාසය වර්ධය කරමින් ගිය අය- ඔවුන්ගේ ක්ෂමාව ඇයදීම කිසිදා බාරගනු නොලැ‍බෙනු ඇත.(හේතුව, ඔවුන් හදවතින් නොව දිවෙන් පමණක් සමාව අයදිති.) ඔවුන් වැරදි මාර්ගයට වැටුනෝ ‍වෙති. සත්‍යවශ‍යෙන්ම, අවිශ්වාසවන්තයින්, ඔවුන් අවිශ්වාසවන්තයින් ‍‍ලෙසම මරණයට පත්ව, (මුලු) පෘතුවිය තරම් වූ රත්තරන්, වන්දි වශ‍‍යෙන් දුන්නේ වුවද එය කිසිවකු‍ගෙන් භාර නො ගැ‍නේ. ඔවුන් වේදනාකාරී දඩුවමට ලක්වන අතර ඔවුන්ට උදව් කරුවන් ද නොමැතිය.
කුරානය: 4.89. ඔවුන් අවිශ්වාස කරන්නාසේම ඔබද අවිශ්වාස කළ යුතුයැයි, ඔවුන් පතන්නේ ඔබ ඔවුන් හා සම තත්වයේ සිටිනු දැකීමටයි. එනිසා, ඔවුන් ගේ දොර අතහැර අල්ලා ‍දෙවියන්ගේ මාර්ගයට පැමිණෙන තුරු ඔවුන්අතුරින් මිතුරන් තෝරා නොගන්න. ඔවුන් ආපසු (සතුරන් ‍ලෙස) හැරුන හොත්, ඔබ ඔවුන් සොයා ගන්නා සෑම අවස්ථාවකදීම අල්වා මරා දමන්න. ඔවුන් හා මිතුරු වීම හෝ උදව්කරුවන් හෝ කර නොගන්න.
කුරානය: 9.66. ඔබ සාමාවට හේතු නොකියන්න. ඔබ පලමුව විශ්වාස කොට පසුව ප්‍රතික්ෂේප කළාහුය. අප ඔබ අතරින් සමහ‍රෙකුට සමාව දුන්නත්, ඉතිරි අයට දඩුවම් ‍දෙන්නෙ, ඔවුන් පාපකරුවන් නිසා‍වෙනි.
(සාහිහ් බුහාරි 9.83.17) අබ්දුල්ලා විසින් දන්වන ලදී: මුහම්මද් විසින් ‍මෙසේ පවසන ලදි. “ අල්ලා ‍දෙවියන් හැර නැමදුමට සුදුසු ‍වෙන කිසිවක් නොමැත. මුහම්මද් ඔහුගේ දුතයා වන්නේය, යනු‍වෙන් පවසන මුස්ලිම් වරයකු ගේ ලේ නොසැලවිය යුතුය, පහත අවස්ථාවන් හැර: තවත් මුස්ලිම් වරයකු මැරීම, විවාහක පුද්ගලයකු අපචාර‍යේ යෙදීම හා ඉස්ලාමය අතහැර මුස්ලිම් වරුන් ගෙන් ‍වෙන්ව යාම.”
(සාහිහ් බුහාරි 4.54. 445) අබු දාර් විසින් පවසන ලදි: මුහම්මද් ‍මෙසේ පැවසීය, “ගේබ්රියල් මට ‍මෙසේ කීය, ‘ඔබගේ අනුගාමිකයින් අතරින්, ය‍‍මෙකු අල්ලා ‍දෙවියන් හැර ‍වෙන කිසිවක් නොයැද ම‍ළේ නම්, ඔහු ස්වර්ගයට ඇතුලු වන්නේය ( නැතහොත් (අපායේ) ගින්නට ඇතුලු වන්නේ නැත).’ එයට මුහම්මද් ‘ ඔහු සොරකමේ හා අපචාරයේ ‍යෙදුනු අයෙකු නම්?’ යැයි ඇසීය.
‘එසේ වුවත් ඔහු ස්වර්ගයට යන්නේයැ’ යි ඔහු පිලිතුරු දිනි.”
 

Rasike

Member
Apr 25, 2007
16
0
0
43
Colombo
කුරානයෙන් කාන්තා අයිතීන් යටපත් කිරීම.
කුරානය: 2.223. ගැහැනුන් ඔබගේ (වගා කිරීමට සඳහා වූ) වගා භූමියයි. එහෙයින්, ඔබගේ වගා භූමියට කැමති පැත්තකින් කැමති වේලාවකට ඇතුලු වන්න.
කුරානය: 2.228. ... පුරුෂයන්ට මෙන් ස්ත්‍රීන්ටද සමාන අයිතීන් ඇති අතර, නමුත් පුරුෂයන් එක් මට්ටමකින් ස්ත්‍රීන්ට වඩා ඉහලින් සිටී.
කුරානය: 2.230. ස්වාමි පුරුෂයෙක් ඔහුගේ භාර්යාව දික්කාසාද කළේ නම්, එයින් පසු ඔහුට, ඈ නැවත විවාහකර ගත හැක්කේ, ඈ තවත් පුරුෂයෙක් සමඟ විවාහ වී එම තැනැත්තා ඈව දික්කාසාද කිරීමෙන් පසුවයි.
කුරානය 4.3. … ඔබට ප්‍රිය මනාප ස්ත්‍රීන් සමඟ විවාහ වන්න, දෙ‍දෙ‍නෙකු, තුන් ‍දෙනකු හෝ හතර ‍දෙනකු සමඟ. … හෝ ඔබගේ දකුණු අතට අයිති යුද්ධයකදී අත් අඩංගුවට ගත් හා වහල් ගැහැණුන් සමඟ.....
කුරානය: 4.11 හා 12. ඔබගේ දේපල (පැවරීම) සම්භන්ධයෙන් අල්ලා දෙවියන් මෙලෙස ඔබට උපදෙස් දෙයි: පිරිමියෙකුට, ස්ත්‍රීන්ට දෙදෙනකුට දෙන්නාවු කොටස් වලට සමාන ප්‍රමාණයක් දිය යුතුයි.
කුරානය 4:24. විවාහවූ ස්ත්‍රීන් ඔබට තහනම් වුවත්, ඔබගේ දකුණු අතට අයිති (යුද්ධයකදී අත් අඩංගුවට ගත් හා වහල් ගැහැණුන්) විවාහකයන් වුවත් ඔවුන් සමඟ ලිංඟිකව හැසිරීම තහනම් නොවේ.
කුරානය: 4.34. පුරුෂයින්ට ස්ත්‍රීන් භාරවන අතර එයට හේතුව අල්ලා දෙවියන් පුරුෂයින් ස්ත්‍රීන්ට වඩා උසස් ලෙස මවා ඇති බැවින් හා එලෙසම පුරුෂයින් ඔවුන්ගේ වස්තූන් වියදම් කරන (ස්ත්‍රීන් උදෙසා) බැවිනි. එහෙයින් හොඳ ස්ත්‍රීන් කීකරු හා රහස් පෙදෙස් (අල්ලා නියමකල පරිදි) ආරක්ෂාකර ගන්නෝය. කීකරු නොවේ යයි ඔබ සිතන ස්ත්‍රීන්ට අවවාද කරන්න, නිදි යහනෙන් ඈත් කර තබන්න, හෝ තලන්න (කෝට්ටකින්).
කුරානය: 33.50. ඕ මුහම්මද්! අප ඔබට දෑවැදි දී සරණ කර ගත් භාර්යාවන් නිත්‍යානුකූල කර ඇත්තෙමු; එමෙන්ම ඔබේ දකුණු අතට අයිති යුද්ධයෙන් ගත් සිරකාරියන්ගෙන් අල්ලා දෙවියන් ඔබට දුන් අයද; ඔබගේ මවගේ මෙන්ම පියාගේ නැන්දනියන් හා කුඩාම්මා වරුන්ගේ දියණියන්ද (ඔබ සමඟ මක්කා නගරයෙන් සංක්‍රමනය වූ); ඕනෑම විස්වාසවන්ත ස්ත්‍රීයක් ඈ ඔබට පුදන්නී නම් හා ඔබ ඈ හා සරණ යන්නේ ද;- මේ අවසරය ඔබට පමණි, අනෙක් මුස්ලිම්වරු කිසිවකුට නොවේ; අනෙක් මුස්ලිම්වරුන්ට, ඔවුන්ට නියමිත ප්‍රමාණය (4 ක්) වූ භාර්යාවන්ද ඔවුන්ගේ දකුණු අතට අයිති සිරකාරියන් ද වලංගු බව අප දනිමු;- මේ ඔබලාට අපහසුවක් ඇතිනොවීම සඳහාය. අල්ලා ඉතා කරුණාවන්තයාය. ඉතාමත් සමාව දෙන්නාය.
(සාහිහ් බුහාරි 7.62.33) උසාමා බින් zසාඉඩ් විසින් පවසන ලදි: “ මගෙන් පසුව මා ගැහැණිය හැර මනුෂ්‍යයන්ට හානිකර කිසිවක් ඉතිරිකර නොතැබුවෙමි.” යි මුහම්මද් පැවසීය.
(සාහිහ් බුහාරි 7.62.31) ඉබන් උමර් විසින් පවසන ලදි: අශුභ නිමිති ගැන මුහම්මද්ට පවසන ලදි. “යම් කිසිවක අශුභ නිමිති වේ නම් ඒ ඇත්තේ නිවස තුලයි. ඒ ස්ත්‍රීය හා අශ්වයායි.” මුහම්මද් පැවසීය.
(සාහිහ් බුහාරි 1.6.301) අබූ සයිඩ් අල්-කුඩ්රි විසින් පවසන ලදි: ......... “ගැහැනිය බුද්ධියෙන් හා ආගමෙන් පිරිමින්ට වඩා මදි පුංචි වන්නාහ.” යි මුහම්මද් පැවසීය .....
(සාහිහ් මුස්ලිම් 1431): ස්ත්‍රීන්ගෙන් වැඩි ප්‍රමාණයක් අපායට යන්නාහුයයි මුහම්මද් පැවසීය.
 

suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...


    සියල්ල හටගන්නේ සහ සිදුවන්නේ හේතුවක් මතය "හේතුපල වාදය ගැන ඉගෙන ගෙන එනු මැනව" මැජික් කාරයන් මවපු දෙයක් නැත, ඇස් බැන්දුම් වලට නොරැවටෙන්න
    මූන් ගැන කතා කර වැඩක් නැත...:baffled:
     

    Rasike

    Member
    Apr 25, 2007
    16
    0
    0
    43
    Colombo
    කුරානයෙන් උගන්වන ත්‍රස්තවාදය.
    කුරානය: 3:151. අප විස්වාශ නොකරන්නවුන් ගේ හදවතට ත්‍රස්තය ඇතුලු කරන්නෙමු. අල්ලා ‍දෙවියන් තහනම් කළාවු දේ, එනම්, ඔවුන් අල්ලා ‍දෙවියන් සමඟ තවත් දේ සම කළාහුය. ඔවුන් ගේ වාසස්ථානය ගින්න වන්නේය. පව්කාරයින්ට නරකාදිය අයිතිය.
    කුරානය: 8.60. අල්ලා ‍දෙවියන්ගේ සතුරන් ත්‍රස්ත කිරීමට, ඔබට හැකි පමණින් ‍සේනා හා අශ්වන් ද ‍දේශ සීමාවේ සූදානම් කරන්න.
    කුරානය: 8.12. අවිස්වාශ කරන්නවුන් ගේ හදවතට ත්‍රස්තය ඇතුලු කරන්නෙමි. එ‍හෙයින් ඔවුන්ගේ ඇඟිලි තුඩු හා ‍බෙලි කපා දමන්න.
    ජිහාඩ් (අවිස්වාශ කරන්නවුන් සොයා මරා දැමිය යුතුය).
    කුරානය: 2.191. ඔවුන් අල්ලා ගන්නා සෑම විටකම, මරා දමන්න.
    කුරානය: 2.193. තවදුරටත් කළහකිරීම් හා ආධිපත්‍යයන් නොවන ‍තෙක් ඔවුන් හා සටන් කරන්න.
    කුරානය: 2.216. සටන් කිරීම ඔබට නියම කර ඇත. නමුත් ඔබට හොඳවූ දේට ඔබ අකැමැති වන්නට පුළුවන.
    කුරානය: 3.28. විස්වාශවන්තයින් (මුස්ලිම්වරු) උදව්කරුවන් ‍ලෙස හෝ මිතුරන් ‍ලෙස හෝ මුස්ලිම්වරුන් හැර අවිස්වාශ වන්තයින් තෝරා නොගන්න. කිසි‍වෙකු එ‍ලෙස කරයි නම්, ඔහුට අල්ලා ‍දෙවියන්ගේ උදව් නොලැ‍බෙනු ඇත.
    කුරානය: 4.84. අල්ලා ‍දෙවියන්ගේ ආගම ‍වෙනු‍වෙන් සටන් කරන්න. ඔබ වගකිය යුතු වන්නේ ඔබට පමණි. මුස්ලිම්වරු සටනට අවදි කරන්න. අවිස්වාශවන්තයන්ගේ ‍ආවේගය අල්ලා ‍දෙවියන් පාලනය කරනු ඇත. අල්ලා ‍දෙවියන් ශක්ති‍යෙන් මෙන්ම දඩුවම් දී‍මේදිත් බලගතු වන්නේය.
    කුරානය: 4.141. මුස්ලිම්වරු පරදවා ජය ලැබීමට, අවිස්වාශවන්තයින්ට අල්ලා ‍දෙවියන් අවස්ථාව නො‍දෙන්නේය.
    කුරානය: 5.33. අල්ලා ‍දෙවියන්ට හා මුහම්මද්ට විරුද්ධව සටන් කරන්නවුන්ට හා භූමියේ කලහකාරින්ට දිය යුතු දඩුවම් වන්නේ: මරණය, කුරුසයේ ගැසීම හෝ අත් හා පාද විරුද්ධ පැතිවලින් කපා දැමීම හෝ පිටුවහල් කිරීම ‍වේ. ‍මේ ඔවුන් ලෝකයේදී ලබන නින්දාව වේ. එලොවේදී ඔවුන්ට දරුණු දඩුවම් හිමිය.
    කුරානය: 8.12. අවිස්වාශ කරන්නවුන්ගේ හදවත් මා ත්‍රස්ත කරමි. ඔබ ඔවුන් ගේ බෙලි හා ඇඟිලි තුඩු සියල්ල කපා දමන්න.
    කුරානය: 8.15 හා 16. විස්වාශ කරන්නවුනි! සටනේදී අවිස්වාශ කරන්නන් හමුවූ විට, ආපසු හැරී නො එන්න. එය සටන් උපායක් හෝ තම සේනාව ‍වෙත පසුබැස ඒමක් නොවන අවස්ථාවක, කිසි‍වෙකු එසේ ආපසු හැරී ඒ නම්, ඔහු අල්ලා ‍දෙවියන් ගේ කෝපයට ගොදුරු වන්නේය. ඔහු සත්‍යවශ‍යෙන්ම නරකාදිය සරණ යයි. ඔහුගේ වාසය අපායයි.
    කුරානය: 8.17. ඔවුන් මරන ලද්දේ ඔබ නොව, අල්ලා ‍දෙවියන් විසිනි. ඔබ දූවිලි සතුරාගේ ඇස් වලට විසි කළා නොව, අල්ලා ‍දෙවියන් එය කළහ. අල්ලා ‍දෙවියන් ගේ උදව්වීම තුලින් ඔහු විස්වාශවන්තයින් පරික්ෂාවට ලක් කරන්නේය.
    කුරානය: 8.60. ඔවුන්ට විරුද්ධව ඔබගේ උපරිම ශක්තිය යොදා, අල්ලා දෙවියන්ගේ සතුරන් හා ඔබගේ සතුරන්ගේ හදවත් ත්‍රස්ත කිරීම සඳහාද, එ‍මෙන්ම ඔබ නොදන්නා, නමුත් අල්ලා ‍දෙවියන් දන්නා තවත් අය ත්‍රස්ත කිරීමටද, හැකි පමණ ආවුද රැස් කරන්න.
    කුරානය: 8.65. ඕ මුහම්මද්!විස්වාශකරුවන් සටනට අවදිකරන්න. ඔබ අතර නොසැ‍ලෙන හා ඉවසී‍මෙන් යුක්ත 20 ‍දෙනකු සිටී නම් ඔවුන් 200 ‍දෙනකු පරාද කරනු ඇත. සිය‍දෙ‍නෙකු සිටී නම් ඔවුන් 1000ක අවිස්වාශවන්තයින් පරාද කරනු ඇත.
    කුරානය 9.5. තහනම් මාසය (උපවාස මාසය) පසුවුනු විට, අ‍දේවවාදීන් දුටු තැන මරන්න. සියලු උපක්‍රම යොදා ඔවුන් කොටු කරන්න, ඔවුන් ගැවෙ‍සෙන තැන්වල සැංඟි සිටින්න, ඔවුන් සිරභාරයට ගන්න.
    කුරානාය: 9.14. ඔවුන් හා සටන් කරන්න, ඔබගේ අතින් අල්ලා දෙවියන් ඔවුන්ට දඩුවම් කරනු ඇත, නින්දාවෙන් ඔවුන් පුරවනු ඇත, ඔබට උදව්කරනු (එවුන් පරදා ජය ලැබීමට) ඇත, මුස්ලාම්වරුන්ගේ හදවත් සුවපත් කරනු ඇත.
    කුරානය: 9.23. ඕ මුස්ලිම්වරුනි! ඔබගේ පියවරු හා සහෝදරයින් අල්ලා දෙවියන් අවිස්වාශ කිරීමෙහි එල්බ ගත්තෝ නම්, ඔවුන් ආරක්ෂකියින් ලෙස නො ගනිවු.
    කුරානය: 9.29. අල්ලා දෙවියන් හා අවසාන දිනය විස්වාශ නොකරන්නවුන් සමඟ සටන් කරනු, ඔවුන් අල්ලා දෙවියන් හා මුහම්මද් විසින් තහනම් කළ දේ පිළිනොගන්නෝවෙත්, එමෙන්ම සත්‍ය වූ ආගම පිළිගන්නෝ නොවෙත්. ඔවුන් පුස්තකයන් අදහන්නන් වුවත් (ක්‍රිස්තියානි සහ යුදෙව්), යටයත් භාවයට පත්වන තුරු හා ඉතා කැමැත්තෙන් ජිzසා බද්ද ගෙවන තුරු සටන් කරනු.
    (ජිzසා : මුස්ලිම් රටවල වාසය කරන මුස්ලිම් නොවන අය අනිවාර්‍යයෙන් ගෙවිය යුතු බද්ද)
    කුරානය: 9.39. ඔබ (ජිහාද්) සටනට නොයන්නෙහි නම්, අල්ලා දෙවියන් ඔබට ඉතා තදබල දඩුවම් දෙනු ඇත. ඔබගේ ස්ථානයට අනෙක් අය පත් කරනු ඇත.
     

    Rasike

    Member
    Apr 25, 2007
    16
    0
    0
    43
    Colombo
    කුරානයෙන් උගන්වන ත්‍රස්තවාදය.
    කුරානය: 9.73. ඕ මුහම්මද් ! අවිස්වාශ කරන්නවුන් හා බොරුකාරයින් සමඟ ඉතා තදින් සටන් කරනු. එවුන් ඉදිරියේ නොසැලෙනු. ඔවුන් ගේ අවසානය අපායයි - සත්‍යවශයෙන්ම එය නරකාදියේ පිහිටකි.
    කුරානය: 9.111. අල්ලා දෙවියන්ගේ ආගම උදෙසා (ජිහාද්) සටන් කොට, අවිස්වාශවන්තයින් මරා තමන්ද මැරුම් කෑ අයගේ ජීවිතය හා දේපල අල්ලා දෙවියන් මිලදි ගත්තේය. අල්ලා දෙවියන් පොරොන්දුවූ ප්‍රකාර ඔවුන්ට ස්වර්ගය හිමිය.
    කුරානය: 9.123. ඕ මුස්ලිම්වරුනි ! ඔබ වටේ සිටින අවිස්වාශකරන්නවුන් හා සටන් කරනු, ඔබගේ නොසැලෙන බව ඔවුන්ට දක්වන්න: අල්ලා දෙවියන් විස්වාශ කරන්නවුන් හා අල්ලා දෙවියන්ට බිය වන්නවුන් සමඟ සිටියි.
    කුරානය: 22.9. තමාගේ පිටුපස හරවා යමින් අනෙක් අයද අල්ලා දෙවියන්ගේ මාර්ගයෙන් ඉවතට හරවමින් යන අයලුවන්ට: මේ ජීවිතයේදී නින්දාවන්ගෙන්ද, අවසාන දිනයේදී ගින්නෙන්ද අප ඔහුව දඩුවම් කරන්නෙමු.
    කුරානය: 47.4. ඔබ ජිහාද් සටනේදී, අවිස්වාශවන්තයින්ගේ බෙලි කපන්න. ඔවුන් මරා හෝ තුවාල කර හෝ අවසානයේ සිරකරුවන් බවට පත් කරන්න. පසුව වන්දියක් ගෙන නිදහස් කිරීම හෝ වහලුන් ලෙස විකිනීම හෝ කරන්න.
     

    sanjeewawga

    Well-known member
  • Dec 10, 2008
    2,471
    369
    83
    This is a photo sequence showing the punishment of a small boy (no more than 8) for stealing bread in a town in Iran...
    bread1.jpg

    bread2.jpg

    bread4.jpg

    bread5.jpg

    bread6.jpg

    IS This Your Allah Law?? Is He kind GOD? :confused::confused:
     

    astroboy

    Member
    Feb 5, 2011
    228
    26
    0
    Sri Lanka
    woow

    නියමයි කියන්නෙ සුපිරිම ත්‍රෙඩ් එකක්. ගොඩක් දේවල් ඉගෙන ගත්ත:D.
     
    • Like
    Reactions: djHiran
    මූන් ගැන කතා කර වැඩක් නැත...:baffled:

    ඔවුන් හේතුපවාදය පිලිගන්න කැමති වුනත් දන්නෙ නෑ වගේ සිටී, දෙවියන් ලෝකය මැව්වානම් දෙවියන්ව මැව්වේ කවුරුන්ද ? දෙවියන් ඉබේ පහලවූවානම් ඔහු ඕපපාතිකයෙක්ද ? මොවුන් ඉගෙනගන්නා මිනීමරු ආගම තනිකර කරන්නේ මුලාවකි, ඉස්ලාම් දහම යනු බුදු දහමේ "මුසාවාදා වේරමනීසිඛ්කාපදන් සමාදියාමී" කැඩීමේ පරම උදාහරනයක් වේ
     

    djHiran

    Well-known member
  • Oct 6, 2006
    2,764
    295
    83
    USA
    ඔවුන් හේතුපවාදය පිලිගන්න කැමති වුනත් දන්නෙ නෑ වගේ සිටී, දෙවියන් ලෝකය මැව්වානම් දෙවියන්ව මැව්වේ කවුරුන්ද ? දෙවියන් ඉබේ පහලවූවානම් ඔහ#40; ඕපපාතිකයෙක්ද ? මොවුන් ඉගෙනගන්නා මිනීමරු ආගම තනිකර කරන්නේ මුලාවකි, ඉස්ලාම් දහම යනු බුදු දහමේ "මුසාවාදා වේරමනීසිඛ්කාපදන් සමාදියාමී" කැඩීමේ පරම උදාහරනයක් වේ

    මේ ගැන මෙතනට අදාල නොවුනත් මේ කාරණය මතු වුන නිසා මගෙ අදහස ඉදිරිපත් කරන්න හිතුවා.

    මිනිස්සු කියන්නෙ හැම දෙයක් ගැනම කුතුහලයකින් බලන සත්ව කොටසක්. යම් කුතුහලය උපදවන ස්වභාවික සිද්ධියක් දුටුවම ඔවුන් තමන්ගෙන්ම ප්‍රශ්න කරගන්නව කොහොමද ඒක වුනේ කියල පැහැදිලි කිරීමක් ලබාගන්න. ටිකෙන් ටික සොබාදහමෙ සංකීර්ණත්වය වැටහෙනකොට ඔවුන් තෘශ්නිම්භූත වන ප්‍රශ්නයක් ඔවුන් විසින්ම හොයාගනෙනවා. "තමන් ඇති වුනේ කොහොමද? තමන් ආවෙ කොහෙන්ද?" වගේ ප්‍රශ්න ගැන විමසන්න තරම් ඉහල මට්ටමකට පරිණත වුනාට පස්සෙයි ඔවුන් මේ පඹ ගාලෙ පැටලෙන්නෙ. අනිත් සරල සංසිද්ධි තරම් ලේසියෙන් මේකට විසඳුමක් හොයාගන්න ඔවුන් අපොහොසත් වෙනවා. ඉතින් සරලම විසඳුම තමයි ඔවුන් වගේම තාර්කිකව සිතා බලා වැඩ කළ හැකි ඔවුන්ට වඩා උසස් පුද්ගලයෙක් ඔවුන්ව නිර්මාණය කළා කියල හිතන එක. ඒක තමයි ඔවුන්ට තිබුණු සරලම විසඳුම. ඒකයි ඔය වගේ සර්වබලධාරියෙක් මත ලෝකෙ බොහෝ ශිෂ්ටාචාර වල ආගමික හරය පදනම් වෙලා තියන්නෙ. ඇත්තටම ඕක මට නම් පේන්නෙ උත්තර නැති ප්‍රශ්න වැලකට අපේ ආදි මුතුන් මිත්තො ගහපු ලාබ පැලැස්තරයක් විදියටයි
     
    මේ ගැන මෙතනට අදාල නොවුනත් මේ කාරණය මතු වුන නිසා මගෙ අදහස ඉදිරිපත් කරන්න හිතුවා.

    මිනිස්සු කියන්නෙ හැම දෙයක් ගැනම කුතුහලයකින් බලන සත්ව කොටසක්. යම් කුතුහලය උපදවන ස්වභාවික සිද්ධියක් දුටුවම ඔවුන් තමන්ගෙන්ම ප්‍රශ්න කරගන්නව කොහොමද ඒක වුනේ කියල පැහැදිලි කිරීමක් ලබාගන්න. ටිකෙන් ටික සොබාදහමෙ සංකීර්ණත්වය වැටහෙනකොට ඔවුන් තෘශ්නිම්භූත වන ප්‍රශ්නයක් ඔවුන් විසින්ම හොයාගනෙනවා. "තමන් ඇති වුනේ කොහොමද? තමන් ආවෙ කොහෙන්ද?" වගේ ප්‍රශ්න ගැන විමසන්න තරම් ඉහල මට්ටමකට පරිණත වුනාට පස්සෙයි ඔවුන් මේ පඹ ගාලෙ පැටලෙන්නෙ. අනිත් සරල සංසිද්ධි තරම් ලේසියෙන් මේකට විසඳුමක් හොයාගන්න ඔවුන් අපොහොසත් වෙනවා. ඉතින් සරලම විසඳුම තමයි ඔවුන් වගේම තාර්කිකව සිතා බලා වැඩ කළ හැකි ඔවුන්ට වඩා උසස් පුද්ගලයෙක් ඔවුන්ව නිර්මාණය කළා කියල හිතන එක. ඒක තමයි ඔවුන්ට තිබුණු සරලම විසඳුම. ඒකයි ඔය වගේ සර්වබලධාරියෙක් මත ලෝකෙ බොහෝ ශිෂ්ටාචාර වල ආගමික හරය පදනම් වෙලා තියන්නෙ. ඇත්තටම ඕක මට නම් පේන්නෙ උත්තර නැති ප්‍රශ්න වැලකට අපේ ආදි මුතුන් මිත්තො ගහපු ලාබ පැලැස්තරයක් විදියටයි

    නමුත් ප්‍රශ්නය වන්නේ නූතන සමාජය යම්තාක්දුරකට යම් යම් විශ්වයේ නව සොයාගැනීම් කරමින් තමා පෙර සිට ස්තාවරය වෙනස්කරමින් අලුතෙන් සොයාගන්න දේ විශ්වාසකොට ඒ මත්තේ තවත් ඉදිරියට යන්නට සැදී පැහැදී සිටිනා නමුත් බහුතරයක් ඉස්ලාම් භක්තිකයන් තම පැරැන්නන් කිව් දේ හිස් මුදුනේ තබාගෙන එය අනිත් අයටද ඒත්තුගන්නනට උත්සාහ කිරීමෙන් ඔවුන්ගේ ආගම සහ විශ්වාසයන්හී ඇති බංකොලොත් භාවය ලොවෙට පෙන්වීමක් යැයි මට හැගේ, උදාහරනයක් ලෙස මොහොම්මද් කරගන්නා ලද විවාහය නූතන ජන සමාජය තුල පිලිකුලෙන් යුතුව හෙලාදකින අතරම එය අද සිදුවූවානම් ඔහුට නීතියෙන් පවා දඩුවම් ලැබෙනු ඇත, එහෙත් බහුතරයක් ඉස්ලාම් භක්තිකයන් මොහොමද් සහ අයිශා (අවුරුදු9) අතර සිදුවූ ඒ විවාහය වැරදි යැයි පිලිගන්නට සූදානම් නැත, අවුරුදු 9ක ගැහැනු දරුවෙකු සමහ පනස් විය සපිරුනු මහල්ලෙක් විවාහවීම කිසි ලෙසකින් වත් සාදාරනීයකරනය කල නොහැකි බව අප සැම පිලිගත්තත් එය ඉස්ලාම් බැතිමතුන් පිලිගනීද ? මෙවැනි මිත්‍යාදුශ්ටික කෝනයකින් ලෝකය දිහා බැලීමෙන් වන්නේ ලෝකය දිනෙන් දින ආගාධයට යාමය, ඉස්ලාම් දහම නමින් ත්‍රස්තවාදී කල්ලි කීයක් නම් ලොව ඇද්ද, අද ලෝක සාමයට ඇති ප්‍රධාන භාධකය ඉස්ලාම් දහම නොවෙද ?

    ලංකාවේ අනාගතයේ නැගෙනහිර බලය ඉල්ලා මුස්ලිම් ජනයා සටන්කිරීමට ඇති ඉඩකඩ අප හට පිලිගන්නට සිදු නොවෙද ? සිංහල බහුතරයක් සිටිනා මෙවැනි ෆෝරමයක අද ඉස්ලාම් අන්තවාදීන්ගේ හැසිරීමත් එක්ක බලනාවිට ලංකාවේ හිස්බුල්ලා හෝ ජිහාඩ් කල්ලියක උපත වැඩි ඈතක නොවන බව
    නම් ඉස්තිරය
     
    • Like
    Reactions: prabo22

    emil

    Member
    Mar 22, 2007
    7,271
    555
    0
    Elakiri.Com
    නමුත් ප්‍රශ්නය වන්නේ නූතන සමාජය යම්තාක්දුරකට යම් යම් විශ්වයේ නව සොයාගැනීම් කරමින් තමා පෙර සිට ස්තාවරය වෙනස්කරමින් අලුතෙන් සොයාගන්න දේ විශ්වාසකොට ඒ මත්තේ තවත් ඉදිරියට යන්නට සැදී පැහැදී සිටිනා නමුත් බහුතරයක් ඉස්ලාම් භක්තිකයන් තම පැරැන්නන් කිව් දේ හිස් මුදුනේ තබාගෙන එය අනිත් අයටද ඒත්තුගන්නනට උත්සාහ කිරීමෙන් ඔවුන්ගේ ආගම සහ විශ්වාසයන්හී ඇති බංකොලොත් භාවය ලොවෙට පෙන්වීමක් යැයි මට හැගේ, උදාහරනයක් ලෙස මොහොම්මද් කරගන්නා ලද විවාහය නූතන ජන සමාජය තුල පිලිකුලෙන් යුතුව හෙලාදකින අතරම එය අද සිදුවූවානම් ඔහුට නීතියෙන් පවා දඩුවම් ලැබෙනු ඇත, එහෙත් බහුතරයක් ඉස්ලාම් භක්තිකයන් මොහොමද් සහ අයිශා (අවුරුදු9) අතර සිදුවූ ඒ විවාහය වැරදි යැයි පිලිගන්නට සූදානම් නැත, අවුරුදු 9ක ගැහැනු දරුවෙකු සමහ පනස් විය සපිරුනු මහල්ලෙක් විවාහවීම කිසි ලෙසකින් වත් සාදාරනීයකරනය කල නොහැකි බව අප සැම පිලිගත්තත් එය ඉස්ලාම් බැතිමතුන් පිලිගනීද ? මෙවැනි මිත්‍යාදුශ්ටික කෝනයකින් ලෝකය දිහා බැලීමෙන් වන්නේ ලෝකය දිනෙන් දින ආගාධයට යාමය, ඉස්ලාම් දහම නමින් ත්‍රස්තවාදී කල්ලි කීයක් නම් ලොව ඇද්ද, අද ලෝක සාමයට ඇති ප්‍රධාන භාධකය ඉස්ලාම් දහම නොවෙද ?

    ලංකාවේ අනාගතයේ නැගෙනහිර බලය ඉල්ලා මුස්ලිම් ජනයා සටන්කිරීමට ඇති ඉඩකඩ අප හට පිලිගන්නට සිදු නොවෙද ? සිංහල බහුතරයක් සිටිනා මෙවැනි ෆෝරමයක අද ඉස්ලාම් අන්තවාදීන්ගේ හැසිරීමත් එක්ක බලනාවිට ලංකාවේ හිස්බුල්ලා හෝ ජිහාඩ් කල්ලියක උපත වැඩි ඈතක නොවන බව
    නම් ඉස්තිරය

    :yes:
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව

    එකනමි ඇත්ත.. සමහර Ek මහෙලාකු වැදගත් Senior Member's තමන්ෙග් ෙරප් බලයට සහ තත්ෙවි තියාගන්න කට වහෙගන ෙබාරැවට ජාතිවාදයයි, ආගමිවාදයයි ගැන කතා කරනවා.. කිසිම reply එකක් නැ.. ඇත්තටම ලැජ්ජයි ඔයි ඔයාලා ගැන..

    කියන්න ලැජ්ජයි අපි තරමි ඉවසන අපි තරමි කට වහ
    ෙගන ඉන්න ජාතියක් ෙමි ෙලාෙක් කිසිම රටක නැ.. දැන්වත් සිංහලුන් විදියට ජිවත් ෙවයල්ලා.. ජාතිවාදි ඔනි නැ තමයි.. නමුත් දැනගවි ෙමක අෙප් රට.. ෙමක අෙප් ආගම ... සිංහලුන්ෙග් ෙද්ශයක දනින් වැෙටන්ෙන් නැතිව ෙකාන්ද පණ තියාෙගන ෙකලින් ඉදිවි..

    :yes::yes::yes::yes: මම ඔය කතා කරන්න ගිහින් -රෙප් 2ක් කෑව !!! ඒ කොහොම උනත් මම නම් රෙප් කැපුවට කතා කරන ඒක නවත්තන්නේ නෑ :yes::yes::yes::yes:
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    උඹට බුද්ධාගම ගැන මාර දැනුමක් තියෙනවනෙ.............
    උඹ මහන වෙලාවත් හිටියද........
    එලකිරි........ උත්තර ටික..
    දිග ලියුම් කියවන්න මම එච්චර කැමති නෑ..
    ඒත් මේකනම් කියව්ව....
    රෙප්+

    :yes::yes::yes::yes::yes::yes:
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...

    එකනමි ඇත්ත.. සමහර Ek මහෙලාකු වැදගත් Senior Member's තමන්ෙග් ෙරප් බලයට සහ තත්ෙවි තියාගන්න කට වහෙගන ෙබාරැවට ජාතිවාදයයි, ආගමිවාදයයි ගැන කතා කරනවා.. කිසිම reply එකක් නැ.. ඇත්තටම ලැජ්ජයි ඔයි ඔයාලා ගැන..

    කියන්න ලැජ්ජයි අපි තරමි ඉවසන අපි තරමි කට වහ
    ෙගන ඉන්න ජාතියක් ෙමි ෙලාෙක් කිසිම රටක නැ.. දැන්වත් සිංහලුන් විදියට ජිවත් ෙවයල්ලා.. ජාතිවාදි ඔනි නැ තමයි.. නමුත් දැනගවි ෙමක අෙප් රට.. ෙමක අෙප් ආගම ... සිංහලුන්ෙග් ෙද්ශයක දනින් වැෙටන්ෙන් නැතිව ෙකාන්ද පණ තියාෙගන ෙකලින් ඉදිවි..

    ඔක්කොම එහෙම නෑ මචන්.. උඹට මතකනම් ගිය අවුරුද්දේ ඔහොම එකෙක්ව බෑන් කරන්න කියලා ලොකු ත්‍රෙඩ් එකක් ගියා.. ඒකට ගොඩක් උන්ගේ සහය තිබ්බා පොන්සියෝ ටික දෙනෙක් හැර:D
     

    Djtharindur

    Member
    Dec 26, 2009
    2,666
    363
    0
    නියමයි යාළුවා ගොඩක් වටිනා උත්තරයක් ඒ වගේම ලිපියක්.
    බුදු දහමේ වටිනාකම, සත්‍ය, ගැඹුර, වටහාගන්න පුළුවන් බුද්ධියෙන් හිතන මිනිසුන්ට.නැතුව ලාමක මට සිලුටු විදිහට හිතන බලෙන් ආගම අදහන්න නීති දගෙන ඉන්න වනචාරී මිනිසුන්ට(දියුණුයි කියල හිතන් ඉන්න) සත්‍ය කියන්නේ මොකද කියල සිතන්න ආගමික නිදහසක්වත් නෑ,මොකද බලෙන් ඔක්කොම වෙන්නේ..ඕව අපචාර ගණයට අයිති වෙන්නේ...බලහත්කාරකම්..
    ඔය ප්‍රශ්ණේ ස්වභාවය දැක්කම පේනවා වැස්සකටවත් පන්සල් නොගිය ගොබ්බයෙක්ගේ වැඩක් කියල...
    දැන් ගොඩක් මිත්‍යාදෘෂ්ටික ආගමිකයෝ දගලනවනේ අපේ රට සර්ව ආගමික රටක් කරන්න..සර්ව ආගමික උම්මදයෙන් පෙලෙන නීච එවුන් වැලි කනවා එක හදන්න..
    නියමයි යාලු නියම උත්තරය..ඇත්තට සතුටුයි මල්ලියෝ උමල වගේ අය දකිද්දීත්..
    මේවා කතා කරද්දී ගොඩක් එවුන්ට දුකයි..ඊ ඒ උන් කළු සුද්දෝ නිසා..ජාති වදෙලු..
    බලන්න යාලු ඔය හම්ම හැත්තෑ ඕකුන් ජාතික ගීය ගායනා කරනවද නැනේ..ඇයි ජාතිවදේ නැත්නම් කියන්න එපැයි...ඉන්දියාවේත් මුස්ලිම් එවුන්ට තහනම් කරලා ජාතික ගීය..වන්ධේ මාතරම් කිල තින නිසාලු..වැඩිකල් යන කලින් ඕකුන් මෙහෙත් නාටවී..දැන් ඉස්ලාම් බැංකුවත් ඇරගත්තනේ ..
    මේවා කියන්නේ නිකන් නෙමෙයි බොලව් අපේ රටේ යේ යුද්දයක් වෙන තියෙන එක වලක්වන්න..මොකද ජිවත කියක්නම් විනාස වෙනවද යුදයක් අවොත්..නිවටයෝ වගේ තමුන්ගේ දේ විනාස වෙනවා බලන් ඉන්නවනම් ඒක නිවට කමක්..

    මල්ලියෝ තව තව මේ වගේ ලිපි දන්නා අපේ නිදි එවුන් ඇහැරෙන්න..
    නියමයි..රේප්++
     
    • Like
    Reactions: Pentagram