හම්බයා‍ට_මන්_දෙන_උත්තරේ

Banned User

Member
Feb 1, 2011
920
159
0
ගුරුත්වාකර්ශනය කියන්නේ ලෝකයේ ඉන්න හුඟක් බුද්ධිමත් අය පිලිගන්න දෙයක්. ඒක විද්‍යාව නොදන්න කෙනෙක්ට තර්කයෙන් වුනත් අවබෝධ කර ගන්න පුලුවන්.පෘථිවිය, අභ්‍යවකාශය සහ සඳ ගැන හිතුවත් තේරෙනවා.නමුත් මිනිහෙක් කිසිම යන්ත්‍රයක් හෝ නැතිව උඩින් යනවා කියන එක ලෝකේ ඉන්න බුද්ධිමත් අය පිලිගන්නේ නෑ.ඒහෙම යන්න බෑ.ඒක common sense.


මෙතන උඹට තවත් කතා කරන්න දෙයක් නෑ ඇයි උඹෙ තර්කෙ බිදුන එක පිළිගන්නෙ නැත්තේ
හානේ ඇත්තට මාරයිනෙ උඹ මෙච්චර වෙලා රගපු චරිතෙ නෙවෙයි නෙ ඔය :baffled: මොකද මන් කියපු ප්‍රශ්ණෙන් කොටසක් විතරක් අරගෙන :lol: ඒක කියවද්දි තමන්ටම තේරුණා කට උත්තර නැතිවේගෙන එන බව අන්තිමේ ප්‍රශ්ණෙන් සූටි කෑල්ලක් අරන් ප්ලාස්ටර් අලවන්න හදනවා මොකද බය උනාද පුතා full quote එක දාන්නේ නැතුව කෑලි දාන්නේ :P චූකොල්ලො තමා ඔහොම කරන්නේ :yes: ඔබ ආරම්භයේ ඉදලම රගපු රගපු චරිතෙ නෙවෙයි නෙ ඔය :baffled: ඒ චරිතය මනාවට විස්තර කරල අහල තිවුන ප්‍රශ්ණෙ කොටසක් අරන් ඇයි උත්තරේ දෙන්නේ ? අනික ඒ කියන්නේ දැන් පොර පුරුදුවෙලා තියෙනවා දෙයක් පිළිගන්න ඒක භෞතික විය යුතුම නෑ කියලා :shocked: ඒ කියන්නේ රහතන් වහන්සේ උඩින් ගිය හැටි පිළිගන්න ඒක වුන හැටි දැනගන්නම ඕනෑ නෑ :P :baffled: පුහ්ඃ උඹ කටුස්සෙක් වගේනේ පාට මාරුකරනවා ප්‍රතිපත්ති පාවලා දුන්නා කියන්නේ කියන්නෙ එතනදි ම දෙවනිපාරටත් පරාද‍යි :P


ගුරුත්වාකර්ශනය කියන්නේ ලෝකයේ ඉන්න හුඟක් බුද්ධිමත් අය පිලිගන්න දෙයක්.

හොදයි ඔබ කියනවා ලෝකයේ ඉන්න හුඟක් බුද්ධිමත් අය පිලිගන්න දෙය නිසා ගුරුත්වය ඔබත් පිළිගන්නවා කියලා ඒක හැබැයි මේ කතාව ඔය මෙච්චර වෙලා කතා කරපු විදිහත් එක්ක සම්පූර්ණ පරස්පර විරෝධීයි මේකත් කියන්න ඕනෙ ගුරුත්වය අපිත් පිළිගන්නව ඒත් මේ මන්ද බුද්ධික තර්ක බිදදාන්නයි මේ උදාහරණය ගත්තේ :yes: එහෙනම් ‍ලෝක ඉන්න සියළුම බුද්ධිමත් අය පිළිගන්න දෙයක් නිසා ගණිතය කියන එක ඒකත් ඔබට පිළිගන්න වෙනවා පිළිගන්න‍ම වෙනවා තව ටික‍ වෙලාවක් ගිහින් ලෝකෙ බහුතරයක් මන්ද බුද්ධිකයෝ ගණිතය ‍වැරදියි කියන එක පිළිගන්න‍ නිසා ගණිතය ‍වැරදියි කියන එක මාත් පිළිගන්නව කියයි ද දන්නෑ . :sorry: :rolleyes: එහෙමනම් ‍ලෝක ඉන්න සියළුම අය පිළිගන්න දෙයක් නිසා ගණිතය කියන එක ඒකත් ඔබට පිළිගන්න වෙනවා පිළිගන්න‍ම වෙනවා එතකොට මෝලෝ උඹ ක්වන්ටම් යාන්ත්‍රිකයත් නිකන්ම පිළිඅරගෙන නේ කෝ ඒක වැරදියි කියහන්කෝ ඒකියන්නේ උඹ :shocked: රහතන් වහන්සේලා උඩින්යන්න තියෙන ඒ සම්භාවිතාවය නිශ්ශූන්‍ය අගයක් කියල පිළිගන්නවා :P තුන්වැනිවතාවටත් පරාදයි

ගුරුත්වාකර්ශනය කියන්නේ ......... විද්‍යාව නොදන්න කෙනෙක්ට තර්කයෙන් වුනත් අවබෝධ කර ගන්න පුලුවන්.පෘථිවිය, අභ්‍යවකාශය සහ සඳ ගැන හිතුවත් තේරෙනවා.

ඒහෙනම් ඔයා තවදුරටත් භෞතික වාදියෙක් නෙවෙයි එතකොට කලින් ගොඩනගපු තර්ක පුස්සක් වෙනවා බොරු වෙනවා අනික අභ්‍යවකාශය සහ සඳ ගැන හිතුවත් තේරෙනවාලු හික්ස් ඒහෙනම් මේකත් කියන්න ඕනෙ ඇපල් ගෙඩිය නිසා ඒක අහම්බෙන් තේරුම් යනකම් අනික් අයට තේරුනේ නැත්තේ :eek: :eek: ඇයි ඕවා ගොඩයන්න කියල කිව්ව ගොබ්බ කතා ඔන්න ඔයාටම පාරා වලල්ලක් වෙලා ඔය සැහැල්ලුවෙන් කියන තරම් සරළනම් අයිසෙක් නිව්ටන්ට කලින්ම කවුරුහරි කියන්න එපෑ ඕක :yes:

නමුත් මිනිහෙක් කිසිම යන්ත්‍රයක් හෝ නැතිව උඩින් යනවා කියන එක ලෝකේ ඉන්න බුද්ධිමත් අය පිලිගන්නේ නෑ.ඒහෙම යන්න බෑ.ඒක common sense.

බොහොම හොඳ තර්කයක්. ඒත් ඇයි උඹ ඔය තර්කෙ බිඳිල ඉවරයි කියල තවමත් පිලි ගන්නෙ නැත්තෙ? නිශ්චල පුද්ගලයෙකුගේ අතේ බැඳල තියන ඔරලෝසුවක කටු වලට සාපේක්ෂව, චලනය වන පුද්ගලයෙකුගෙ අත් ඔරලෝසුවේ කටු හෙමින් කැරකෙනව කියන එක උඹේ කොමන් සෙන්ස් වලින් තේරුම් ගන්න බෑ නේද? ඒත් ඒක ලෝකෙ හිටිය ඉහලම බුද්ධිමතෙක් වන ඇල්බට් අයින්ස්ටයින් සොයාගත් දෙයක්. ඒක ඔහු වත් මුලින් විශ්වාස කලේ නෑ. ඒත් අද ඒක චන්ද්‍රිකා තාක්ෂනයේ යෙදුම් වලදි නැතුවම බැරි දැනුමක්. කොමන් සෙන්ස් වලින් හැම දේම තේරුම් ගන්න පුලුවන් කියල කියනව නම් උඹ ඔය කියන්නෙ ඇල්බට් අයින්ස්ටයින් උඹට වඩා මෝඩයෙක් කියල. ඔච්චරටම ඉල්ලනව නම් ඉතිං මම ඉල්ලන ඉල්ලන විදිහට උඹේ ඇදහිලි වල රෙදි ගලවලා දෙන්නම්. ඒත් ඇයි ඇත්තටම එහෙම කරගන්න හදන්නෙ?

:P :P :P
:baffled::baffled:
:lol:

අවසාන වශයෙන් මේකත් කියන්න කැමතියි NoGod කියන්නෙ කවුද කියන එකගැන අදහසක් ගන්න ඕනේ නම් ඇවට එක බැලුවම මේ කාරණේ පැහැදිලි වෙනවා

untitled.bmp

නෝගෝ‍ඩ් කියන්නේ ජාතියක් ජන්මයක් නැති කිසිම ආගමකට නැති :shocked:
අවජාතක පුත්‍රයෙක් !


අවසාන අදහස් පලකිරීම කියවන්න පහත ලින්ක් එක වෙත යන්න
:yes:
 
Last edited:
මිනිසාට අහසට නගින්න තියෙන බාධකය ගුරුත්වාකර්ශනය.ගුරුත්වාකර්ශනය නැත්නම් මිනිසාට අහසට නගින එක සුලු දෙයක්. ගුරුත්ව බලයට එරෙහිව බලයක් ඇති කරොත් විතරයි අහසට යන්න පුලුවන්.මිනිසාට අභ්‍යවකාශයේ නම් පාවෙන්න පුලුවන්.:yes::yes::yes:

ගුරුත්වාකර්ශනය නැත්නං මිනිසා නෙමෙයි හැමදේම පාවෙනව, ලෝකයේ ගුරුත්වාකර්ශනය නැත්නං පාවෙන ලයිට්කනුවක ඔලුව වැදිල තමයි උබ මැරෙන්නෙ :eek:
 

suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    ගුරුත්වාකර්ශනය නැත්නං මිනිසා නෙමෙයි හැමදේම පාවෙනව, ලෝකයේ ගුරුත්වාකර්ශනය නැත්නං පාවෙන ලයිට්කනුවක ඔලුව වැදිල තමයි උබ මැරෙන්නෙ :eek:
    :shocked::lol::lol:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    උඹ ගැන තරහකින් නෙමෙයි මම මෙහෙම කියන්නෙ. මැට්ටෙක් එක්ක ක්වන්ටම් යාන්ත්‍රිකය ගැන කතා කරල වැඩක් නෑ බං. ගුරුත්ව බලය නැහැ කියල උපකල්පණය කරන්න ඕනෙ නැහැ ඔය ගැටලුව ක්වන්ටම් යාන්ත්‍රිකයෙන් විසඳන්න. උඹ ඇත්තටම A/L මට්ටම පහු කරල නම්, A/L වලට Maths නම් කලේ, උඹ දැං කැම්පස් නම්, අනිවාර්යයෙන්ම උඹ ඇත්තේ ඉංජිනේරු පීඨයක. ගුරුත්වය නිසා ඇති වන විභවය ෂ්‍රෝඩිංගර් ගේ සමීකරණයට යොදාගෙන ඔය ගැටලුව ගණිතමය වශයෙන් විසඳන්න පුළුවන් කියන්නෙ මේ බොරුවට නෙමෙයි. උඹ ක්වන්ටම් විද්‍යාව දන්නෙ නැත්නම් මම කොහොමද උඹට ඒකෙන් ගානක් හදන හැටි කියල දෙන්නෙ? (ක්වන්ටම් යාන්ත්‍රිකය ගැන උඹට අබමල් රේනුවක තරම් දැනුමක් නෑ කියල මට හොඳටම පැහැදිලියි දැනටමත්) ඉතිං සහෝදරයා උඹ උඹේ ඇදහිල්ලක් අදහාගෙන ඉඳිං...

    rep +
    000204AE.gif
     

    djHiran

    Well-known member
  • Oct 6, 2006
    2,764
    295
    83
    USA
    තව දුරටත් තර්ක කිරීමට නෝගෝඩ් හෝ සම අදහස් ඇත්තෙක් ඉදිරිපත් නොවන බවක් පෙනී යන නිසා අවසාන වශයෙන් මෙහෙම කියන්න කැමතියි.
    මම හෙන ජාති වාදියෙක්, ඇන්ටි මුස්ලිම් ඩයල් එකක් වගේ උඹලට පේනව නම් ඒක සම්පූර්ණයෙන්ම උඹලාගේ ලාමක සිතුවිල්ලක් පමණයි. පාසල් කාලයේ ඉඳලම මගෙ මිත්‍රයො අතර මුස්ලිම් මිතුරො රොත්තකුත් හිටිය. අදටත් ඔවුන් මගේ මිත්‍රයො. ඔවුන්ගෙ වෙනස තමයි ඔවුන් එක්කෙනෙක් වත් අන්තවාදීන් නෙමෙයි. ඒ වගේම ඔවුන් දකිනකොට මට ඇති වෙන්නෙ "හම්බයා, කොණකයා" වගේ හැඟීමක් නෙමෙයි. අපේම සහෝදර වරු පිරිසක්. හේතුව, ඔවුන් ඔවුන් අදහන ආගම දර්ශනය අකුරටම පිලි පදිනවා, අපට කරදරයක් නෑ. අපෙනුත් ඔවුන්ට කරදරයක් නෑ. මගේ සමහර මුස්ලිම් මිත්‍රයන්ගෙ ආගමික උත්සව වලදි හදන කැවිලි වර්ග අපටත් ගෙනත් දෙන්න අමතක කරන්නෙ නැහැ. අපිත් එහෙමමයි ඔවුන්ට සැලකුවෙ. එක පතේ බත් කාල තියනවා මම මුස්ලිම් මිත්‍රයන් එක්ක. අපි බොහොම තද බැඳීමක් තියන එකමුතු ජාතීන් දෙකක්. අන්තවාදී ම්ලේච්ඡ වනචාරී ෂරියා හිතකාමීන්ට විතරයි මම "හම්බයො" කියල ආමන්ත්‍රණය කරන්නෙ. ජාතීන් දෙකක සාමය සමගිය නෂ්ට කරන්නෙ නැතුව තමන්ගෙ මව් දෙමව්පියන්ට සලකගෙන තමන්ගෙ ඇදහිල්ලක් අදහගෙන මේ මහ පොළව මත ඉන්න ටික කාලෙ හිටපියව්!
     
    Last edited:

    bathiya119

    Member
    Jan 20, 2008
    408
    15
    0
    CMB
    දන්ෙන නැතිමඟුල් වලට ෙමාකට ෙදන්න යනවද මන්ද............:P:P:P:P:P
     

    NoGod

    Member
    Feb 7, 2011
    134
    33
    0

    තව දුරටත් තර්ක කිරීමට නෝගෝඩ් හෝ සම අදහස් ඇත්තෙක් ඉදිරිපත් නොවන බවක් පෙනී යන නිසා
    . ඔය ක්වන්ටම් සමීකරණ මගින් කියන්නේ ඕනම දෙයක් අහසේ පාවෙන්න පුලුවන් කියලා මිසක් මිනිසා පමණක් අහසේ පාවෙනවා කියන එක නෙවෙයි. සතෙකුට වුනත් පුලුවන්, අජීවී දේකෙට වුනත් පුලුවන්.ඉතින් භාවනා නොකර වුනත්, සිතක් නැතිව වුනත් උඩ යන්න පුලුවන් කියන එක සමීකරණ මගින් පෙන්නුවත්, අපි ඒක එදිනෙදා දකින්නේ නෑ.එක අතකින් සමහරු කියනවා ප්‍රාථමික මනසක් රතු ඉංදියානුවන්ට තිබුන නිසා අහසින් එහෙට ගියේ නෑ කියලා. තව අතකින් කියනවා අජීවී හෝ ඕනම දෙයක් උඩින් යන්න පුලුවන් කියලා.සමීකරනය මගින් කියන්නේ මිනිසාට පමනක් උඩ යන්න පුලුවන් කියන එකද කියලා කියන්න.:D:D:D
     

    Leesha

    Member
    Dec 12, 2010
    12
    2
    0
    ඉස්සර කාලේ අහසින් යන්න පුලුවන් ඉංදියානුවන් හිටියනම් දැනුත් ඉන්න ඕනී. මේක ගොන් උත්තරයක්. ඉස්සර හිටියා නම් දැන් නොහිටින්න හේතුවක් නෑ. මේ උත්තර වැල කිසිම තර්කත්මක හෝ විද්‍යාත්මක නැත.හැම ආගමක තියෙනවා වගේ එක බොරුවක් වහ ගන්න තව බොරු 1000ක් කියනවා වගේ උත්තරයක්.

    රතු ඉංදියානුවන් කියන්නේ ලෝකයේ හිටපු බුද්ධිමත් ගෝත්‍රිකයන් කොටසක්.වනාචාරී නම් නෙවෙයි.ප්‍රාථමික මනසක් තියෙන්නේ මන්ද බුද්ධික අයට විතරයි.අද ඔය ඇබොරිජින්ලා වගේ හිටපු අය ලෝකයේ ඉහල විද්‍යාඥයන් පවා වෙලා තියෙනවා. මෙච්චර ඉක්මනට මොලයක් පරිනාමය වෙන්නේ නෑ.ඒ කාලේ හිටපු අයගේ මොලයයි, දැන් තියෙන අයගේ මොලයයි එක සමානයි.ඒක නිසා මොලයක් තියෙන ඕන කෙනෙක්ට දැනුම දුන්නොත් ඒක අවබෝධ කර ගන්න පුලුවන්.උඹ ශිෂ්ඨාචාර ගැන දන්නේ නෑ. බුදුන්ටත් කලින් ලෝකයේ දියුනු ශිෂ්ටාර තියෙනවා. මේ අයට පිං නෑ කියලා කියන එක මොන බූරු උත්තරයක්ද. මොකද පිං තියෙන මිනිස්සු ඉංදියාවේ ඉපදෙන්න ඉන්දියාව තව්තිසා දිව්‍ය ලෝකයද?

    වෙනත් දේශයන්ට(ලංකාව හැර ) බුදුරජාණන් වහන්සෙගේ ධර්මය ව්‍යාප්ත වූ බව ධර්මයෙම සදහන් වෙලා තියෙනවා...
    අරාබියටත් බුදුන් වහන්සේ වැඩියා.අරාබියට මුලින්ම වැඩියේ පුණ්ණ කියන මහ රහතන් වහන්සේ...උන් වහන්සේ එදා බුදුරජාණන් වහන්සෙගෙන් අවසර ගෙන 'සුනාපනන්තය' නම් ප්‍රදෙශයට වැඩියා.සුනාපනන්තය ලෙස එදවස හැදින්වුයේ සේද මාවතෙහි අවසාන කෙලවරයි.(එනම් වර්තමනයේ අරබියයි ).පසුකාලීනව බුදුරජාණන් වහන්සේද සුනාපනන්තයට වැඩියා...එහිදී උන් වහන්සේ වැඩ සිටියේ 'මකුලව මක්කම' නම් විහාරයේ. කට්ටියම පහල තියෙන දේශනාව ( 0:30 ඉදන්) බැලුවොත් හොදයි.


     
    • Like
    Reactions: IIO2+O2/1LNO

    djHiran

    Well-known member
  • Oct 6, 2006
    2,764
    295
    83
    USA
    . ඔය ක්වන්ටම් සමීකරණ මගින් කියන්නේ ඕනම දෙයක් අහසේ පාවෙන්න පුලුවන් කියලා; මිසක් මිනිසා පමණක් අහසේ පාවෙනවා කියන එක නෙවෙයි. සතෙකුට වුනත් පුලුවන්, අජීවී දේකෙට වුනත් පුලුවන්.ඉතින් භාවනා නොකර වුනත්, සිතක් නැතිව වුනත් උඩ යන්න පුලුවන් කියන එක සමීකරණ මගින් පෙන්නුවත්, අපි ඒක එදිනෙදා දකින්නේ නෑ.එක අතකින් සමහරු කියනවා ප්‍රාථමික මනසක් රතු ඉංදියානුවන්ට තිබුන නිසා අහසින් එහෙට ගියේ නෑ කියලා. තව අතකින් කියනවා අජීවී හෝ ඕනම දෙයක් උඩින් යන්න පුලුවන් කියලා.සමීකරනය මගින් කියන්නේ මිනිසාට පමනක් උඩ යන්න පුලුවන් කියන එකද කියලා කියන්න.:D:D:D

    ක්වන්ටම් යාන්ත්‍රිකය ගැන මට සඳහන් කරන්න සිද්ධ වුනේ යන්ත්‍රයක් නැතුව මිනිහෙක් අහසේ පා වෙනවා කියන එක විද්‍යාවට ගෝචර නැහැ කියල උඹ නොදන්න බයිලයක් ගයන්න හදපු නිසයි මිත්‍රයො. ඒක වෙන්න බැරි දෙයක් නෙමෙයි කියල පෙන්නුවම උඹ කියනවා මිනිහෙක් නෙමෙයි ඕනෙම දෙයක් අහසෙ පා වෙනව කියල මේකෙන් කියවෙනව කියල. හරියටම හරි මිත්‍රයා! ඇති යන්තම් උඹට තේරුනා. වැඩේ කියන්නෙ උඹ ක්වන්ටම් යාන්ත්‍රිකය ගැන නොදන්න කම නැවත නැවතත් පෙන්නනවා දැන්. පෞරාණික භෞතික විද්‍යාවේ (classical physics) අදහස් වලත් ලදරුම තත්වෙක ඉඳන් තමයි උඹ කියන්නෙ මිනිහෙක් පා වෙනව නම් ඒ මිනිහගෙ වටපිටාවෙ තියන හැම දෙයක්ම පා වෙන්න ඕනෙයි කියල හිතන එක. ක්වන්ටම් යාන්ත්‍රිකයෙදි අංශු ධාරාවක (beam of particles) එක අංශුවක් හරි අංශු කිහිපයක් හරි එක විදියක හැසිරීමක් පෙන්නද්දි අනික් අංශු තවත් හැසිරීමක් එකම මොහොතක එකම තත්ව යටතෙදි පෙන්නන්න පුළුවන්. ඒක මගෙ තර්කය දිනන්න විතරක් කරන ක්වන්ටම් විද්‍යාවෙ අවැදගත් ප්‍රකාශයක් නෙමෙයි, ක්වන්ටම් විද්‍යාවෙ නිරන්තරයෙන්ම කතා බහට ලක් කෙරෙන මූලිකම කාරණාව. ක්වන්ටම් විද්‍යාවෙ ආරම්භයට පවා මූලික හේතු කාරණාවලින් එකක් ඒක. නොදැන කතා නොකරන්, නිකන් රෙදි ගලවා නොගන්. ක්වන්ටම් භෞතිකය ගැන ඉගන ගන්න කලින් ඉස්සරල පෞරාණික භෞතිකය ඉගනගෙන ඉඳිං

    උඹේ බුද්ධි මට්ටමට තේරීම සඳහා මම මේ කියන්නෙ.. "ඔය සමීකරණ මගින් කියවෙන විදිහට මිනිසාට පමණක් උඩ යන්න පුළුවන්"
    තව මොනවත් දැනගන්න ඕනෙ ද?
     

    djHiran

    Well-known member
  • Oct 6, 2006
    2,764
    295
    83
    USA
    . ඔය ක්වන්ටම් සමීකරණ මගින් කš8;යන්නේ ඕනම දෙයක් අහසේ පාවෙන්න පුලුවන් කියලා මිසක් මිනිසා පමණක් අහසේ පාවෙනවා කියන එක නෙවෙයි. සතෙකුට වුනත් පුලුවන්, අජීවී දේකෙට වුනත් පුලුවන්.ඉතින් භාවනා නොකර වුනත්, සිතක් නැතිව වුනත් උඩ යන්න පුලුවන් කියන එක සමීකරණ මගින් පෙන්නුවත්, අපි ඒක එදිනෙදා දකින්නේ නෑ.එක අතකින් සමහරු කියනවා ප්‍රාථමික මනසක් රතු ඉංදියානුවන්ට තිබුන නිසා අහසින් එහෙට ගියේ නෑ කියලා. තව අතකින් කියනවා අජීවී හෝ ඕනම දෙයක් උඩින් යන්න පුලුවන් කියලා.සමීකරනය මගින් කියන්නේ මිනිසාට පමනක් උඩ යන්න පුලුවන් කියන එකද කියලා කියන්න.:D:D:D

    තව එක දෙයක් කියන්න තියනවා මිත්‍රයා. මිනිහෙක් හරි සතෙක් හරි වෙනත් දෙයක් හරි යන්ත්‍රයක් නැතුව අහසේ පා වෙනව උඹ දැකල නැති බව මට විශ්වාසයි. ඒත් ක්වන්ටම් විද්‍යාව කියල එකක් හැදුනෙ උඹට නම් වඩා බුද්ධිමත් අය පිරිසක් අංශු වල ඒ වගේ හැසිරීම් දැකල ඒ ගැන විස්තර කරන්න න්‍යායක් ඔවුන්ට අවශ්‍ය වුන නිසා මිසක් ඔවුන් ක්වන්ටම් න්‍යායන් ඉදිරිපත් කළාට පස්සෙ අංශූන් වල ඒ වගේ හැසිරීම් ඇති වුනා නෙමෙයි. ඒක හරියට නිව්ටන් ගුරුත්වාකර්ශනය හොයාගන්න කලින් ඇපල් ගස් වල ගෙඩි බිම වැටුනෙ නෑ කිව්ව වගේ කතාවක්.

    තව උඹට නොතේරෙන දෙයක් මම කියන්නම්. අංශුවක් ඒ වගේ අපි සාමාන්‍යයෙන් නොදකින විදියෙ හැසිරීමක් පෙන්නන බව දුටු විද්‍යාඥයො ක්වන්ටම් යාන්ත්‍රිකය ඉදිරිපත් කළේ ඒක යම් මොහොතක සිද්ධ වුනා නම් සිද්ධ වෙන්න හේතුව හොයාගන්න නෙමෙයි, ඒක සිද්ධ වෙන්න බැහැ කියල පෞරානික භෞතික විද්‍යාවෙ තිබුණ මතය වැරදියි කියල පෙන්නන්නයි. නැතුව අංශුවක් භාවනා කරල අහසින් වඩිනවද නැත්නම් වෙනත් හේතුවක් නිසාද එහෙම වෙන්නෙ කියල ඒකෙන් කියවෙන්නෙ නැහැ. ඉතින් අංශු වලින් හැදුන මහේක්ෂ වස්තුවකටත් (macroscopic body) ඒක ඒ විදියටම සාධාරණීකරනය (generalize) වෙනව.
     

    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    අල්ලා ලෝකය මැව්වද කියන්න මම හරියටම දන්නේ නෑ.මොකද මම අල්ලා ලොකේ මවනවා බලාගෙන හිටියේ නෑනේ.බලාගෙන හිටියා නම් මගේ ඩිජිටල් කැමරාවෙන් පොටෝ ටිකක් ගහලා පෙන්නන තිබුනා. හැබයි ලෝකය කොහොම හරි මැවිලා තියනවා. ඒක නිසානේ අපි ජීවත් වෙන්නේ. මේක මැවුන විදිහ කවුරුවත් හරියටම දන්නේ නෑ.
    :lol::lol::lol::rofl::rofl::P:P

    ෆොටෝ ගහල උඹ කොහොමද ඒ ෆොටෝ ඇත්ත ඒවද නැත්නම් photoshop වලින් හදපුවද කියල ඔප්පු කරන්නෙ :rofl::rofl:

    ඒත් විද්‍යාත්මක කල්පිත හා පර්යේෂන ගණනාවක් තියෙනව ලෝකය මවල නෑ විශ්වය ඉබේ නිර්මාණය උනා කියල ඔප්පු කරන්න
    big bang theory එක තමා දැනට ලෝකෙ ඉන්න බහුතරයක් විද්‍යාර්ථයින්ගෙ පිළීගැනීම
    (ආයිත් කියන ව බහුතරයක් විද්‍යාර්තයින්ගෙ නැතුව උඹ වගේ ඒලෙවල් වත් පාස් නැති පිම්පියෙක්ගෙ නෙවේ)

    ඒක පිළිබද පර්යේෂන කරල ඒක පිළි අරන් සම්මතයක් කරල තියෙන්නෙ ඔක්කොම දේව ඇදහිලි කරන අය
    ඒ කියන්නෙ දෙවිවරු අදහන හැමෝම කියනවා විශ්වය හැදිල තියෙනව මිසක් හදල නෑ කියල




    එකනමි ඇත්ත.. සමහර Ek මහෙලාකු වැදගත් Senior Member's තමන්ෙග් ෙරප් බලයට සහ තත්ෙවි තියාගන්න කට වහෙගන ෙබාරැවට ජාතිවාදයයි, ආගමිවාදයයි ගැන කතා කරනවා.. කිසිම reply එකක් නැ.. ඇත්තටම ලැජ්ජයි ඔයි ඔයාලා ගැන..

    කියන්න ලැජ්ජයි අපි තරමි ඉවසන අපි තරමි කට වහ
    ෙගන ඉන්න ජාතියක් ෙමි ෙලාෙක් කිසිම රටක නැ.. දැන්වත් සිංහලුන් විදියට ජිවත් ෙවයල්ලා.. ජාතිවාදි ඔනි නැ තමයි.. නමුත් දැනගවි ෙමක අෙප් රට.. ෙමක අෙප් ආගම ... සිංහලුන්ෙග් ෙද්ශයක දනින් වැෙටන්ෙන් නැතිව ෙකාන්ද පණ තියාෙගන ෙකලින් ඉදිවි..

    කතා කරල වැඩක් නෑ බන් සීනියර් එවුන් ඉන්නව මැරෙන කොට අරන් යන්න රෙප් ටික එකතු කරන් :angry:
     
    Last edited:
    අල්ලා ලෝකය මැව්වද කියන්න මම හරියටම දන්නේ නෑ.මොකද මම අල්ලා ලොකේ මවනවා බලාගෙන හිටියේ නෑනේ.බලාගෙන හිටියා නම් මගේ ඩිජිටල් කැමරාවෙන් පොටෝ ටිකක් ගහලා පෙන්නන තිබුනා. හැබයි ලෝකය කොහොම හරි මැවිලා තියනවා. ඒක නිසානේ අපි ජීවත් වෙන්නේ. මේක මැවුන විදිහ කවුරුවත් හරියටම දන්නේ නෑ.
    :lol::lol::lol::rofl::rofl::P:P

    අල්ලාහ් කියල කෙනෙක් නැහැ, එහෙම කෙනෙක් හිටිය කියල සාක්ශිත් නෑ, ඉස්ලාම් කියන්නෙ මිත්‍යාදුශ්ටික ආගමක්, අල්ලාහ් ලෝකය මැව්වනං ඌරු මොටන්ව මවන්නෙ නැහැනෙ, ඒ වගේම සුනත් කරන්න කෑලි ඉතුරුකරන්නෙත් නෑ, මවනකොටම කෑල්ල නැතුව එවන්නෙ, ඒ වගේම හරක් මිනුසුන්ගේ කෑමට මවන ලදි කියල කුරානයේ තියෙනව මට මතකයි, ඉස්ලාම් ආගමේ නෑයන්ව මරන්කන සිරිත නං හෙලාදකින්න ඕන :angry: අනිත් එක ඔය සහෝදරය කිව්ව වගේම අල්ලහ් ලෝකෙ මැව්වනං ඩිජිටල් කැම් එකක් මවල හොද ෆොටෝ ගන්න කෙනෙක්වත් මවනව ශුවර් :yes: එතකොට ඒක කුරානයේ දාන්න පුලුවන්නෙ :confused:

    සියල්ල හටගන්නේ සහ සිදුවන්නේ හේතුවක් මතය "හේතුපල වාදය ගැන ඉගෙන ගෙන එනු මැනව" මැජික් කාරයන් මවපු දෙයක් නැත, ඇස් බැන්දුම් වලට නොරැවටෙන්න
     
    Last edited:

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    උඹට බුද්ධාගම ගැන මාර දැනුමක් තියෙනවනෙ.............
    උඹ මහන වෙලාවත් හිටියද........
    එලකිරි........ උත්තර ටික..
    දිග ලියුම් කියවන්න මම එච්චර කැමති නෑ..
    ඒත් මේකනම් කියව්ව....
    රෙප්+
     

    rohana1985

    Active member
  • Mar 22, 2007
    554
    24
    28
    මන් දැන් ප්‍රශ්ණයක් අහනවා උත්තර දීපන් මට කියපන් මෝලෝ උඹ ක්වන්ටම් යාන්ත්‍රිකය පිළිනොගත්තේ ගුරුත්වාකර්ශණය උඩ දාගෙනනෙ ඔය කිව්ව ගුරුත්වාකර්ශණය ක්‍රියා කරන්නේ කොහොමද කියපන්කො මට ඇහැට පේන්න තියෙනවද කියලා කියපන්කො තෝ කවදාවමත් ඒක දැකලා නෑ අත‍ට අහුවෙලත් නෑ ඒත් පිළිගන්නවානේ :P තොගෙ ඇහැට පේන්නේ නැති තොගෙ අතට අහුවෙන්නේ නැති තොට විස්තර කරගන්න බැරි ඒක තෝ පිළිගන්නවානේ :P :P

    ඒක කොහොමද උනේ කියපන්කො මෝලෝ ඇයි උඹ ඒක පිළිගත්තෙ :baffled: :baffled:


    කියපන් රහතන් වහන්සේ උඩින් ගිය හැටි පිළිගන්න ඒක වුන හැටි දැනගන්නම ඕන වුන ඔච්චරටම භෞතිකවාදී වුන තෝ කොහොමද ගුරුත්වාකර්ශණය පිළිගන්නෙ ක්‍රියාකරන විදිහ දන්නේ නැතුව ! :shocked: ඈ බොල ‍ඔච්චර ලොකු ටෝක්ස් දුන්න තෝ ඒක පිළිගන්නවානේ ක්‍රියාකරන විදිහ දන්නේ නැතුව ! :P :P

    දීපියකො දැන් ඕකට උත්තර :baffled: :baffled: :baffled:
    :lol: :lol: :lol:

    උත්තර නෑ නේද මී හරකට දැන් පල ගිහිල්ලා ඇගිල්ල ගහගෙන නිදාගන් :lol:

    Malli really appreciate ur work. Bauddha api danne nathi samaharu karunuth danagaththa. But please be bit polite. Aruta baninna epa. Anukampa karanna. U danna tharamane. Nathnam aparade thread eke watinakama nathiwenawa. Delete wennath puluwan. :):yes:
     
    • Like
    Reactions: udithag

    djHiran

    Well-known member
  • Oct 6, 2006
    2,764
    295
    83
    USA
    සියල්ල හටගන්නේ සහ සිදුවන්නේ හේතුවක් මතය "හේතුපල වාදය ගැන ඉගෙන ගෙන එනු මැනව" මැජික් කාරයන් මවපු දෙයක් නැතන්, ඇස් බැන්දුම් වලට නොරැවටෙන්න

    විද්‍යාත්මක කල්පිත හා පර්යේෂන ගණනාවක් තියෙනව ලෝකය මවල නෑ විශ්වය ඉබේ නිර්මාණය උනා කියල ඔප්පු කරන්න
    big bang theory එක තමා දැනට ලෝකෙ ඉන්න බහුතරයක් විද්‍යාර්ථයින්ගෙ පිළීගැනීම

    සහතික ඇත්ත. ඔය කෑගසන පුද්ගලයා සමහර විට නොදන්නවා ඇති නූතන භෞතික විද්‍යාවෙත් පිළිගැනෙනවා හේතු ඵ්ල ධර්මතාවය. විශ්වය තේරුම් ගැනීම සඳහා හේතු ඵල ව්‍යුහය (causal structure) භෞතික විද්‍යාවට ඉදිරිපත් කළෙත් ඔය මහා පිපුරුම් වාදය (big bang theory) ඉදිරිපත් කරපු දැනටත් ජීවතුන් අතර ඉන්න ශ්‍රේෂ්ට විද්‍යාඥයෙක් වන ස්ටීවන් හෝකිංග් (Stephan Hawking) මහතා. මැවුම් වාදයේ කිමිදුන ආගමක් අදහාගෙන ළමා කාලයේ සිට මේ මෑතක් වන තුරුත් ඒ මතයේ සිටි ඔහුම දැන් පවසනවා විශ්වය කිසිවකුගේ නිර්මාණයක් නොවෙයි කියලා. මුලු ජීවිත කාලයක් මැවුම් වාදය අදහගෙන හිටිය, ඒත් තමංගෙ යුක්ති යුක්ත (rational) තර්කණය භාවිතා කරල විශ්වයේ බොහෝ රහස් භෞතික විද්‍යාවට ඉදිරිපත් කරපු කෙනෙක් ඔහොම කියන්නෙ. නොගෝඩ් එතුමාටත් වඩා ප්‍රඥාවන්ත ද දන්නෙ නෑ ;)
    තව දෙයක්, කලු කුහර ගැන අහල තියනව ද? ඒ ගැනත් යමක් කියන්නම්. ස්ටීවන් හෝකිං ගණිතය භාවිතා කරල කලු කුහර වල හැසිරීම ගැන බොහෝ දේ අනාවරණය කළ පුද්ගලයෙක්. කලු කුහර වල පැවැත්ම ගැන භෞතික විද්‍යාවට හෙලි කළේ නම් ඇල්බට් අයින්ස්ටයින්. හැබැයි ඔය දෙන්න ඉපදෙන්න අවුරුදු 2500කට කලින් සිදු කෙරුනු බුද්ධ දේශනා වල කලු කුහර ගැන කියවුනු දේශනා අදත් ත්‍රිපිටකය කියෙව්වොත් බලාගන්න පුලුවන්. ඕක එකම එක සොච්චම් දෙයක් විතරයි. කොයිම හරි දර්ශනයක කියවෙන දේවල් විද්‍යාව නිසා වෙනස් නොවී විද්‍යාවට පියවර ගණනක් ඉදිරියෙන් තියනව නම් එවැනි දර්ශනයක් තමයි බුද්ධ දර්ශනය. එහෙම වෙලා තියන්නෙ බුදු හාමුදුරුවො විද්‍යාඥයන්ට වඩා ඉදිරියෙන් ඉන්න උත්සාහ කළ නිසා නෙමෙයි බුද්ධ දේශනා සත්‍ය නිසයි. බුද්ධ දේශනයේ හැටියට කාලය කියන්නෙ ප්‍රත්ඥප්තියක් පමණයි. කාල අක්ශයේ විශ්වය ඇරඹුණේ කොතනද කියල බුද්ධ දේශනයේ හැටියට ලකුණු කරල පෙන්නන්න බැහැ. ඔය ගොඩක් දෙනා නොදන්නවා ඇති අද නූතන භෞතික විද්‍යාවෙ පිළි ගැනෙන්නෙත් එලෙසම තමයි. ඇත්තටම මහා පිපුරුම් වාදයෙනුත් විශ්වයේ ඇරඹුමක් ගැන කියවෙන්නෙ නැහැ! ඒකෙන් කියවෙන්නෙ මීට බොහෝ කළකට පෙර විශ්වය මීට වඩා බොහෝ කුඩා පරිමාවක් සහිත වුනා කියල විතරයි. මෙතන විහිලු තර්ක සපයන පුද්ගලයෙක් වෙයි නම් නිකමෙක් වගේ ඉන්නෙ නැතුව භෞතික විද්‍යාව ඉහලට ඉගන ගෙන, ඉට පස්සෙ බෞද්ධ දර්ශනයත් ඒකට සසඳලා බලන්න කියල මම ආරාධනා කරනවා.
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    ගුරුත්වාකර්ශනය කියන්නේ ලෝකයේ ඉන්න හුඟක් බුද්ධිමත් අය පිලිගන්න දෙයක්. ඒක විද්‍යාව නොදන්න කෙනෙක්ට තර්කයෙන් වුනත් අවබෝධ කර ගන්න පුලුවන්.පෘථිවිය, අභ්‍යවකාශය සහ සඳ ගැන හිතුවත් තේරෙනවා.නමුත් මිනිහෙක් කිසිම යන්ත්‍රයක් හෝ නැතිව උඩින් යනවා කියන එක ලෝකේ ඉන්න බුද්ධිමත් අය පිලිගන්නේ නෑ.ඒහෙම යන්න බෑ.ඒක common sense.

    උබ ෙජ්සු මරණින් නැගිටිට ඒකයි අල්ලා ෙලා්කය මවපු ඒකයි පිලිගන්නවද කියපන්....?:angry::angry:
    (UBE OYA COMMON SENCE WALATA ANUWA):D:D:D
     
    • Like
    Reactions: djHiran