නමුත් ප්රශ්නය වන්නේ නූතන සමාජය යම්තාක්දුරකට යම් යම් විශ්වයේ නව සොයාගැනීම් කරමි#05;් තමා පෙර සිට ස්තාවරය වෙනස්කරමින් අලුතෙන් සොයාගන්න දේ විශ්වාසකොට ඒ මත්තේ තවත් ඉදිරියට යන්නට සැදී පැහැදී සිටිනා නමුත් බහුතරයක් ඉස්ලාම් භක්තිකයන් තම පැරැන්නන් කිව් දේ හිස් මුදුනේ තබාගෙන එය අනිත් අයටද ඒත්තුගන්නනට උත්සාහ කිරීමෙන් ඔවුන්ගේ ආගම සහ විශ්වාසයන්හී ඇති බංකොලොත් භාවය ලොවෙට පෙන්වීමක් යැයි මට හැගේ, උදාහරනයක් ලෙස මොහොම්මද් කරගන්නා ලද විවාහය නූතන ජන සමාජය තුල පිලිකුලෙන් යුතුව හෙලාදකින අතරම එය අද සිදුවූවානම් ඔහුට නීතියෙන් පවා දඩුවම් ලැබෙනු ඇත, එහෙත් බහුතරයක් ඉස්ලාම් භක්තිකයන් මොහොමද් සහ අයිශා (අවුරුදු9) අතර සිදුවූ ඒ විවාහය වැරදි යැයි පිලිගන්නට සූදානම් නැත, අවුරුදු 9ක ගැහැනු දරුවෙකු සමහ පනස් විය සපිරුනු මහල්ලෙක් විවාහවීම කිසි ලෙසකින් වත් සාදාරනීයකරනය කල නොහැකි බව අප සැම පිලිගත්තත් එය ඉස්ලාම් බැතිමතුන් පිලිගනීද ? මෙවැනි මිත්යාදුශ්ටික කෝනයකින් ලෝකය දිහා බැලීමෙන් වන්නේ ලෝකය දිනෙන් දින ආගාධයට යාමය, ඉස්ලාම් දහම නමින් ත්රස්තවාදී කල්ලි කීයක් නම් ලොව ඇද්ද, අද ලෝක සාමයට ඇති ප්රධාන භාධකය ඉස්ලාම් දහම නොවෙද ?
ලංකාවේ අනාගතයේ නැගෙනහිර බලය ඉල්ලා මුස්ලිම් ජනයා සටන්කිරීමට ඇති ඉඩකඩ අප හට පිලිගන්නට සිදු නොවෙද ? සිංහල බහුතරයක් සිටිනා මෙවැනි ෆෝරමයක අද ඉස්ලාම් අන්තවාදීන්ගේ හැසිරීමත් එක්ක බලනාවිට ලංකාවේ හිස්බුල්ලා හෝ ජිහාඩ් කල්ලියක උප#01; වැඩි ඈතක නොවන බව නම් ඉස්තිරය