1st of all read all my replies.. and then say again ... mama kiyanna uthsaha kare e yaka namata muslim unata buddha dharmaya wiswasa karanawa kiyana eka... islam agame weradi dewal mageth ekka katha karanawa e yakama... muslim unath yamak therum ganna puluwan ewun budu dahama piligannawa.. me NoGod wage ewunta ehema hithennewath nehe adu gane...
umbath okkotama hapan.. eka reply ekak allagena ke gahanawa.. poddak ithuruwath kiyawala awren machan
මම මුල ඉඳලම කියෙව්ව ඔක්කොම වගේ. මට රෙප්ල්ය් කරන්න හිතුනෙය් ඔයගෙ මෙ රිප්ලයි එකටම රිප්ලයි කරමු කියල හිතුනා.
මම ඔයාට දාපු රිප්ලය් එක ඔයාගෙ හිතට හරි නැහ වගේ.
මට පොඩ්ඩක් කියන්න බලන්න ඔයාගෙ මුස්ලිම් යාලුවා ඔයාට කිව්ව ඉස්ලාම් ආගමේ වැරදි මොනවද කියලා.
ඉස්ලාම් ආගමේම ඉඳගෙන ඉස්ලාම් ආගමේ වැරදි කිව්වම කෙනෙක් ඔයා එයාට කියන්නෙ හොඳ මනුස්සය කියලද?
නමුත් මගේ සිංහල යාලුවෝ එහෙම දෙයක් (ඒ කියන්නේ බෞද්ධ අය) එයාලගේ ආගමේ වැරැද්දක් කියල එයාලට හිතෙන දෙයක් මට කියන්න ආවොත් මම ඒකටවත් ඉඩ දෙන්නෙ නැහැ. හේතුව එයාට ආගම හරියට නොදන්න කමට එහෙම වැරැද්දක් කියල දකිනවා කියලයි මම එයාලට කියන්නෙ. නැතුව ආගමේ වරදක් කියල මම කියන්නෙ නැහැ.
(මෙතනදිත් මම "එයාලට වැරැද්දක් කියල හිතෙන" කියල බෞද්ධ ආගමට කිසිම විදියකින් වැරදි ආගම කියන එක නෝන්න වගබලා ගත්තා).