පූස් ආදරය...

පූස්

Member
Jan 17, 2011
13,107
258
0
54.0081° N, 1.6900° W
පූස් කතා

එදා - :love::love::(:(
මාළු කට්ටක් හමු වූ විට පවා
දඟ කරන මේ හදවත
දැන් හරිම හැඟීම් බරයි
වෙනදා මෙන් නොව
එයාටත් ඉතුරු කරම්දෝ
කියා සිතෙයි
වෙනත් කෙනෙකුගේ කටු කන නුඔ
දෙසම බලා සිටියදීම
මගේ කට්ටත් පිළුණු වී යයි.....









අද -:frown::frown::eek::eek:

පිළුණු කට්ටක් දුටුව විට මට
ශෝකයෙන් හදවත පිරෙයි අද

එදා මගේ කටු නොකෑ ඔබ හට
පිළුණු කටු වත් නොදෙමි මම අද




;):rolleyes::lol::lol::lol:
 

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    පූස්;9403177 said:
    එදා - :love::love::(:(
    මාළු කට්ටක් හමු වූ විට පවා
    දඟ කරන මේ හදවත
    දැන් හරිම හැඟීම් බරයි
    වෙනදා මෙන් නොව
    එයාටත් ඉතුරු කරම්දෝ
    කියා සිතෙයි
    වෙනත් කෙනෙකුගේ කටු කන නුඔ
    දෙසම බලා සිටියදීම
    මගේ කට්ටත් පිළුණු වී යයි.....









    අද -:frown::frown::eek::eek:

    පිළුණු කට්ටක් දුටුව විට මට
    ශෝකයෙන් හදවත පිරෙයි අද

    එදා මගේ කටු නොකෑ ඔබ හට
    පිළුණු කටු වත් නොදෙමි මම අද




    ;):rolleyes::lol::lol::lol:
    අනේ පවු අනේ එහෙම කරන්න එපා.... එයාට ආදරේ කලානේ.බඩගින්නේ හිටියත් කමක් නෑ එයා කාලා.....:yes::yes:
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    පිළුණු කට්ටක් දුටුව විට මට
    ශෝකයෙන් හදවත පිරෙයි අද

    එදා මගේ කටු නොකෑ ඔබ හට
    අදද රස කටු පුදමි ඔබ හට