












අනේ පවු අනේ එහෙම කරන්න එපා.... එයාට ආදරේ කලානේ.බඩගින්නේ හිටියත් කමක් නෑ එයා කාලා.....පූස්;9403177 said:එදා -
මාළු කට්ටක් හමු වූ විට පවා
දඟ කරන මේ හදවත
දැන් හරිම හැඟීම් බරයි
වෙනදා මෙන් නොව
එයාටත් ඉතුරු කරම්දෝ
කියා සිතෙයි
වෙනත් කෙනෙකුගේ කටු කන නුඔ
දෙසම බලා සිටියදීම
මගේ කට්ටත් පිළුණු වී යයි.....
අද -
පිළුණු කට්ටක් දුටුව විට මට
ශෝකයෙන් හදවත පිරෙයි අද
එදා මගේ කටු නොකෑ ඔබ හට
පිළුණු කටු වත් නොදෙමි මම අද
![]()


අනේ පවු අනේ එහෙම කරන්න එපා.... එයාට ආදරේ කලානේ.බඩගින්නේ හිටියත් කමක් නෑ එයා කාලා.....![]()






















අනිවා....පූස්;9403311 said:පිළුණු කට්ටක් දුටුව විට මට
ශෝකයෙන් හදවත පිරෙයි අද
එදා මගේ කටු නොකෑ ඔබ හට
අදද රස කටු පුදමි ඔබ හට




ඔයා කවුද පූස් බබෝ... නංගි බබෙක්ද මල්ලි බබෙක්ද?පූස්;9409498 said:පූස් පූස් පූස්
