පූස් ආදරය...

king_pandukabaya

Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මාළු කට්ටක් හමු වූ විට පවා
    දඟ කරන මේ හදවත
    දැන් හරිම හැඟීම් බරයි
    වෙනදා මෙන් නොව
    එයාටත් ඉතුරු කරම්දෝ
    කියා සිතෙයි
    වෙනත් කෙනෙකුගේ කටු කන නුඔ
    දෙසම බලා සිටියදීම
    මගේ කට්ටත් පිළුණු වී යයි.....

    පූසෙක් කවි ලියනවා මම දැක්කාමයි
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    මීයෙක් හරි අල්ලන් වහලේ දිවූ
    බඩට දමා හිටි කාලේ අමතක වූ
    පූසියෝ එක්ක නාඩගන් නාඩගම් නැටූ
    හොර වල් පූසෙක් මු
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    මීයෙක් හරි අල්ලන් වහලේ දිවූ
    බඩට දමා හිටි කාලේ අමතක වූ
    පූසියෝ එක්ක නාඩගන් නාඩගම් නැටූ
    හොර වල් පූසෙක් මු

    අඩෝ පව් බං ඌ :lol::lol::lol: අලුත් පූසි මේවා දැක්කොත් අරූට ඉලපත්තෙන් ගහයි :sorry:
     
    Last edited:

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    ඉන්න ගෙදර මදි විය මීයගේ රස
    දැනුනි අල්ලපු වැටේ මීයගේ රස
    ගියා දමන් රබර් ඇස
    දැනුනි මීයගේ නොව එහෙ පූසිගේ රස

    කෙල බේරුනි කට ගොන්නක් .
    ගැහුවයි ප්ලැනක් දමා මලු කට්ටක්
    නැත හරි ගියේ පූසිට බින්දක්
    තනි විය සමග පිළුණු කට්ටක්..
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    ඉන්න ගෙදර මදි විය මීයගේ රස
    දැනුනි අල්ලපු වැටේ මීයගේ රස
    ගියා දමන් රබර් ඇස
    දැනුනි මීයගේ නොව එහෙ පූසිගේ රස

    කෙල බේරුනි කට ගොන්නක් .
    ගැහුවයි ප්ලැනක් දමා මලු කට්ටක්
    නැත හරි ගියේ පූසිට බින්දක්
    තනි විය සමග පිළුණු කට්ටක්..

    :shocked::lol::lol::sorry:
     

    amiya

    Well-known member
  • Nov 14, 2007
    4,937
    330
    83
    Achchige Redda Asse..(̅̅(̅_̅_̅()ڪے
    ඤාව්ව් ඤාව්ව් ඤාව්ව් ඤාව්ව් ඤාව්ව්
    ඤාව් ඤාව්ව් ඤාව්ව්
    ඤාව්ව් ඤාව්ව් ඤාව්ව් ඤාව්ව් ඤාව්ව් ඤාව්ව් ඤාව්
    ඤාව්ව්
     

    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    ඉන්න ගෙදර මදි විය මීයගේ රස
    දැනුනි අල්ලපු වැටේ මීයගේ රස
    ගියා දමන් රබර් ඇස
    දැනුනි මීයගේ නොව එහෙ පූසිගේ රස

    කෙල බේරුනි කට ගොන්නක් .
    ගැහුවයි ප්ලැනක් දමා මලු කට්ටක්
    නැත හරි ගියේ පූසිට බින්දක්
    තනි විය සමග පිළුණු කට්ටක්..
    :shocked::shocked::shocked::lol::lol::lol::confused::confused::confused:
     
    May 14, 2011
    95
    7
    0
    36
    ඉන්න ගෙදර මදි විය මීයගේ රස
    දැනුනි අල්ලපු වැටේ මීයගේ රස
    ගියා දමන් රබර් ඇස
    දැනුනි මීයගේ නොව එහෙ පූසිගේ රස

    කෙල බේරුනි කට ගොන්නක් .
    ගැහුවයි ප්ලැනක් දමා මලු කට්ටක්
    නැත හරි ගියේ පූසිට බින්දක්
    තනි විය සමග පිළුණු කට්ටක්..

    මරු මඩ පාර ඕයි !!!

    :lol::lol::lol: