සියල් සපිරි තැනක් වෙලත් පබ්ලික් චැට් රූම් එකක් නැති වීම.තමා ලොකුම අඩුව යාලුවා උදාහරණයක් විදිහට ආත්මෙකට එළකිරි එකට ලං වෙන්න බැරි සයිට් පවා ජනප්රිය වෙනවා මේවා දාලා බලන්න හැම වෙලේම ඔන්ලයින් ඉන්න රෙජිස්ටර්ඩ් මෙම්බර්ස්ලට වඩා ගෙස්ටිලා ඉන්නේ ඉතින් ඒ අයවත් අපේ පැත්තට අරගන්න මේක කිරීම අත්යඅවශ්යයි ඒක සයිට් එකේ ජනප්රියතාවය වැඩි වීමටත් විශාල හේතුවක් වෙනවා
Last edited:
