Elakiri site eke adupadu monawada ?

migaramk

Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    චැට් වලින්ම කල්ලි හදන/පිල් බෙදෙන/රෙප් කඩාවඩා ගන්න/පී.ම් වලින් මල් කඩන හා කඩන්න ට්‍රයි කරන/එලකිරිය නටවනයි කියන අය ගැනත් ..... !!!:yes::confused:

    ow macho...mal karayo and kello pisso
    tika denek innawa, eyalawa admin dannawa..
    stop kare nathnam lagadima ban karanna inne
    :frown:
     
    චැට් වලින්ම කල්ලි හදන/පිල් බෙදෙන/රෙප් කඩාවඩා ගන්න/පී.ම් වලින් මල් කඩන හා කඩන්න ට්‍රයි කරන/එලකිරිය නටවනයි කියන අය ගැනත් ..... !!!:yes::confused:
    :oo:අනේ...දරුවෝ...එයා ටිකක් තේරුම් ගන්න!නම කැත කරගන්න එපා!ප්ලීස්....!!!
    අපි යාලුවො විදහට ඉමු.
     

    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    ආයිත් කියනවා ඒකම...:oo:
    එතකොට කොහොමද මේකෙ ඉන්න හොඳ එකා/නරක එකා අඳුනගන්නේ?කල්ලි ගැහිලා රෙප් කපනවා/බනිනවා.අලුත් අය හොල්මං!
    අනික ඔයාම ත්රෙඩ් එකක් දැම්මා වැලියුබ්ල් ත්රෙඩ්වලට/පෝස්ට්වලට රෙප් නොදී පිස්සු නටන අය ගැන???
    මේක ලෝකෙටම(ඹන්ලයින් සමාජ අඩවි සේරටම)හිතන්න පුලවන් විදිහේ සිස්ටම් එකකට යනවා නම් මම කැමතියි
    (ඔයාට හැර):P

    GT kiwwa aluth system eka mod kenek manual denne, ethakota harine...
    kalli walin rep ganna ba...


    oya ai ane mata kamathi naththe...adath oyawa balanna awa, habai apahu giya
     
    (h)ela kiri.

    mechchara loku database ekak saha information maintain karana ekama loku deyak.

    elakiri eke homepage window eka nam echchara allanne naha mata. mokada eka eka sindu wala LOKU images dala ne. site eke wadagath kama tika adu wela karol wenawa wage ethakota.

    mehema hari meka run karana ekata hamotama thanks karanna ona.
    යකෝ..! අපි කවියක් කියමු හලෝ...:yes::Dමේකෙ කවි කියන්න දන්න අයත් අඩුයිනේ!:Pදෙපද ගැටුමට යමු.
     

    Jdilexx

    Member
    Jul 7, 2010
    189
    7
    0
    :oo:අනේ...දරුවෝ...එයා ටිකක් තේරුම් ගන්න!නම කැත කරගන්න එපා!ප්ලීස්....!!!
    අපි යාලුවො විදහට ඉමු.
    එසේය ගුරුතුමිය :)
     

    Jdilexx

    Member
    Jul 7, 2010
    189
    7
    0
    යකෝ..! අපි කවියක් කියමු හලෝ...:yes::Dමේකෙ කවි කියන්න දන්න අයත් අඩුයිනේ!:Pදෙපද ගැටුමට යමු.
    මැක්සා අයිඩියා 1.. යකා මොකෝ කියන්නෙ:D
     

    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    Mmmm mehema topic ekak daapu eka hodai..waradhy athath nathath site ekey idiri anagathayath saarthaka karaganna kaage kaageth adahas hugaak watinawa..mey thread eka balala summry ekak hadamu..