පූස් ආදරය...

gudhaya

Banned
Dec 21, 2010
284
13
0
මාළු කට්ටක් හමු වූ විට පවා
දඟ කරන මේ හදවත
දැන් හරිම හැඟීම් බරයි
වෙනදා මෙන් නොව
එයාටත් ඉතුරු කරම්දෝ
කියා සිතෙයි
වෙනත් කෙනෙකුගේ කටු කන නුඔ
දෙසම බලා සිටියදීම
මගේ කට්ටත් පිළුණු වී යයි.....

oyaage wayasa tikak kiyanawadha>:P
http://www.elakiri.com/forum/showthread.php?t=1063252
 

king_pandukabaya

Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මේක නම් පට්ටම තමයි. මම අද තමයි දන්නේ පූසන්ටත් කවි ලියන්න පුලුවන් කියලා
     

    Banned User

    Member
    Feb 1, 2011
    920
    159
    0
    ඒ උඹ පවු බන්
    පවුලක් හදාගන්න ඕනිමනම් ගෙදෙට්ටත් කියපන් හොයන්න කියලා ;)
     
    Last edited:

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    අනුංගේ කටු කන ඇයට.......
    තවමත් හිතිං පෙම් බඳින............
    තවත් ගොඩ කල්ම.........
    කන්න වෙන්නේ පිළුණු කටු තොට.......
    :love::love::love: