මම අද වෑඩකට හලාවත ගියා. උදේ ඉදන් ඈගට ෆිට් එකක් තිබුනෙත් නෑති හින්දා බයික් එකේ ගියේ නෑ. බස් එකේ ගියේ කොහොම හරි වෑඩ ටික ඉවර වෙලා එනකොට 2 විතර ඈති. ස්කුල් ටයිම් එක හින්ද සෙනගත් වෑඩ්. මම සිට් එකට ඔලුව තියගෙන එනකොට අජිත් මුතුකුමාරනගෙ සිංදුවක් ඈහුනා.
පාසල් බිමෙ හමු වු සුර කුමරියෙ..
නෙත් ඔය ලෙසේ නාරින් මට මග ප්රියේ..
සිංදුව ඉවර වෙනකොටම මට එකපරටම ඈඩුනා. ඈත්තටම මට හිතාගන්න බෑ මොනව උනාද කියලා. බස් එකේ හෑමොම බලාගෙන. මාර නෝන්ඩියක් උනේ. එලකිරි එකේ ඉන්න ගොඩක් අය දන්නවනෙ මට උනු ප්රශ්නේ. ඈත්තටම මම එයව අමතක කරල හිටියෙ එත් ඉයේ පෙරෙදා ඉදන් එයාව මතක් වෙනව. මම මොනව කරන්නද කියල මටම තේරෙන්නෙ නෑ. උබලවත් කීයපල්ලකො...
සිප් සතර සේ ඉඩ දෙනු මට ඔබ ලයේ..
සරසවි බිමෙ මතුදා හමුවන දිනේ..
නෙත් ඔය ලෙසේ නාරින් මට මග ප්රියේ..
සිංදුව ඉවර වෙනකොටම මට එකපරටම ඈඩුනා. ඈත්තටම මට හිතාගන්න බෑ මොනව උනාද කියලා. බස් එකේ හෑමොම බලාගෙන. මාර නෝන්ඩියක් උනේ. එලකිරි එකේ ඉන්න ගොඩක් අය දන්නවනෙ මට උනු ප්රශ්නේ. ඈත්තටම මම එයව අමතක කරල හිටියෙ එත් ඉයේ පෙරෙදා ඉදන් එයාව මතක් වෙනව. මම මොනව කරන්නද කියල මටම තේරෙන්නෙ නෑ. උබලවත් කීයපල්ලකො...

මාත් මේ දවස් වල අඩන්න සිංදුවක් හොයනව බන්