~මගේ~දුක~

I'ts My Style

Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    මම අද වෑඩකට හලාවත ගියා. උදේ ඉදන් ඈගට ෆිට් එකක් තිබුනෙත් නෑති හින්දා බයික් එකේ ගියේ නෑ. බස් එකේ ගියේ කොහොම හරි වෑඩ ටික ඉවර වෙලා එනකොට 2 විතර ඈති. ස්කුල් ටයිම් එක හින්ද සෙනගත් වෑඩ්. මම සිට් එකට ඔලුව තියගෙන එනකොට අජිත් මුතුකුමාරනගෙ සිංදුවක් ඈහුනා.

    පාසල් බිමෙ හමු වු සුර කුමරියෙ..
    සිප් සතර සේ ඉඩ දෙනු මට ඔබ ලයේ..
    සරසවි බිමෙ මතුදා හමුවන දිනේ..
    නෙත් ඔය ලෙසේ නාරින් මට මග ප්‍රියේ..


    සිංදුව ඉවර වෙනකොටම මට එකපරටම ඈඩුනා. ඈත්තටම මට හිතාගන්න බෑ මොනව උනාද කියලා. බස් එකේ හෑමොම බලාගෙන. මාර නෝන්ඩියක් උනේ.
    එලකිරි එකේ ඉන්න ගොඩක් අය දන්නවනෙ මට උනු ප්‍රශ්නේ. ඈත්තටම මම එයව අමතක කරල හිටියෙ එත් ඉයේ පෙරෙදා ඉදන් එයාව මතක් වෙනව. මම මොනව කරන්නද කියල මටම තේරෙන්නෙ නෑ. උබලවත් කීයපල්ලකො... :(




     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    පුලුවන් තරම් ස්ලො බිට්ස් තියන ලව් සින්දු අහපන් කාමරෙ තනියම.ඉට පස්සෙ ඔන තරම් අඩපන්.

    මම කරන්නෙ ඔක තමයි.
     

    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    විලි ලැජ්ජාවේ බෑ....අපොයි මෙහෙම විනාසයක්....:no::no:ඔය මොට්ට සින්දු අහන්නැතිව ඉදපන්
    සින්දු අහන්නැතිව ඉන්න පුලුවන් එත් හිතට එන දේවල් කොහොමද නවත්තන්නෙ...
     

    khewagee

    Active member
  • Aug 29, 2007
    652
    84
    28
    සිතින් මා නොසැලි ඉදිදිදී කදුල නුබ ඇවිදින් නිවා දැමු ඒ නෙතේ පිඩා නොබිදිනු මෙනවී