:P:P:P සිරාවට ; ever seen a thread about a කොලු boot ? :eek:
thilangr8 Well-known member Sep 18, 2008 21,464 5,795 113 හෝම් ස්වීට් හෝම් Feb 11, 2011 #21 sudu pusa said: Click to expand... සිරාවට ; ever seen a thread about a කොලු boot ?
sudu pusa Well-known member Oct 12, 2010 31,296 2,660 113 42 මහනුවර නගරය Feb 11, 2011 #22 thilangr8 said: සිරාවට ; ever seen a thread about a කොලු boot ? Click to expand...
mldarshana Well-known member Apr 2, 2007 34,059 1,404 113 ආශ්චර්ය අභියස :nerd: Feb 11, 2011 #23 උඹල ඔක්කොටම අඬන්න මෙතනින් සින්දු හොයාගනින් >>> hodama VIRAHA songs?
mldarshana Well-known member Apr 2, 2007 34,059 1,404 113 ආශ්චර්ය අභියස :nerd: Feb 11, 2011 #24 thilangr8 said: සිරාවට ; ever seen a thread about a කොලු boot ? Click to expand...
thilangr8 Well-known member Sep 18, 2008 21,464 5,795 113 හෝම් ස්වීට් හෝම් Feb 11, 2011 #25 sudu pusa said: Click to expand... mldarshana said: Click to expand... see ; un boot thiyanne naa eekai
sudu pusa said: Click to expand... mldarshana said: Click to expand... see ; un boot thiyanne naa eekai
prabo22 Well-known member May 25, 2010 12,612 1,555 113 Feb 11, 2011 #27 adaraye wedanwa,, ado ganan ganna epa banz
C Chinthana14 Member Mar 27, 2010 1,006 61 0 Sri Lanka Feb 11, 2011 #28 owwa oma thama machan... ganan ganna epa.....
swasthika77 Well-known member Jul 26, 2007 1,222 71 48 Some where alone...... Feb 11, 2011 #29 හොදම දේ තමයි Stand by එකක් තියගෙන Love කරන එක... වහනයකට උනත් Spare wheel එකක් තියන එකේ අපි තියගත්තම මොකද.... උබට වැඩිය දෙයක් කියන්න නැ... දාල ගිය ගැණු ගැන හිතන්නෙ නැතුව ඉදපන්...
හොදම දේ තමයි Stand by එකක් තියගෙන Love කරන එක... වහනයකට උනත් Spare wheel එකක් තියන එකේ අපි තියගත්තම මොකද.... උබට වැඩිය දෙයක් කියන්න නැ... දාල ගිය ගැණු ගැන හිතන්නෙ නැතුව ඉදපන්...
chamithcp Member Sep 21, 2008 5,125 242 0 Matale,Maharagama,Ratnapura Feb 11, 2011 #30 මචන් උඹේ දුක හෑල්ලු කරනව කියල හිතන්න එපා. මට මතකයි අපේ බයෝ සර් කිව්වා බුට් කැවට පස්සෙ විරහ සින්දු අහන්න එපා හොද දෙමල සින්දුවක් හය්යෙන් දාල අහන්න කියලා ඇයි බන් මෙලො මගුලක් තේරෙන්නෙ නැනේ. හිත් හද ගන්න උත්සහ කරපන් මචන්.
මචන් උඹේ දුක හෑල්ලු කරනව කියල හිතන්න එපා. මට මතකයි අපේ බයෝ සර් කිව්වා බුට් කැවට පස්සෙ විරහ සින්දු අහන්න එපා හොද දෙමල සින්දුවක් හය්යෙන් දාල අහන්න කියලා ඇයි බන් මෙලො මගුලක් තේරෙන්නෙ නැනේ. හිත් හද ගන්න උත්සහ කරපන් මචන්.
Rushie510 Member Jan 27, 2011 1,046 137 0 Feb 11, 2011 #31 ane lamayo.. oka gana thawath hithanna hithanna oyata ma ne duka.. hamadema wenne hondatai kiyala hithagena jeewath wena eka thamai apita karanna thiyenne.. ehema nowunoth duka oyata witharak nevei..thawath kenekutath ekka..therenawane mama kiyana de..
ane lamayo.. oka gana thawath hithanna hithanna oyata ma ne duka.. hamadema wenne hondatai kiyala hithagena jeewath wena eka thamai apita karanna thiyenne.. ehema nowunoth duka oyata witharak nevei..thawath kenekutath ekka..therenawane mama kiyana de..
S shehan360 Member Jun 20, 2008 195 6 0 Feb 11, 2011 #32 මෙකවත අහපන් http://www.youtube.com/watch?v=SR6iYWJxHqs
I'ts My Style Well-known member Nov 18, 2010 6,511 852 113 37 එලි පත්තේ Feb 11, 2011 #33 කමෙන්ට් දාපු pm කරලා උදව් කරපු හෑමෝටම ගොඩක් ස්තුතියි. මට අද ආරන්චි උනා මගෙ සුදු (හිටපු) වෙන කොල්ලෙක් සෙට්වෙලා කියලා. ඉතින් අදින් පස්සෙ පරන ඒවා ගැන හිතන්නෙ නෑ.. මගේ style එකෙන් කියනවනම්... මගෙ heart එක full format කෙරුවා. කිසිම දුකක් back up කරල තියා ගත්තේ නෑ. දෑන් OS දෙකක් තුනක් හරි run කරන්න පුලුවන්.. it's my style Last edited: Feb 11, 2011
කමෙන්ට් දාපු pm කරලා උදව් කරපු හෑමෝටම ගොඩක් ස්තුතියි. මට අද ආරන්චි උනා මගෙ සුදු (හිටපු) වෙන කොල්ලෙක් සෙට්වෙලා කියලා. ඉතින් අදින් පස්සෙ පරන ඒවා ගැන හිතන්නෙ නෑ.. මගේ style එකෙන් කියනවනම්... මගෙ heart එක full format කෙරුවා. කිසිම දුකක් back up කරල තියා ගත්තේ නෑ. දෑන් OS දෙකක් තුනක් හරි run කරන්න පුලුවන්.. it's my style
tgv Member Jun 24, 2008 2,296 56 0 i don't no Feb 11, 2011 #34 thaniyama enna epa , athal ake kattiyath ekka edapan