ගංජා_ඩයල්

Samantha567

Member
Sep 22, 2009
20,513
1,590
0
iN fRoNt oF tHe mOnItOr
ඔන්න මම අද ඔයාලට ගොඩාක් වටින ත්‍රේඩ් එකක් දාන්න තමයි යන්නේ, :yes:
ඒ තමයි ගංජා නමැති මත්ද්‍රව්‍ය ගැන :D

මේක සුද්දා හදුන්වන්නේ ''marijuana'' කියලා, මෙහි විද්‍යාත්මක නාමය නම් ''cannabis'' කියලා තමයි දැන ගන්න ලැබෙන්නේ :yes::yes: (අපි නම් ව්‍යවහාරයේ කියන්නේ 'ගංජා, ජොයින්ට්, මල්' ඕවා තමයි)

දැන් කියන්න ඕනෙ කරුනක් තමයි ශ්‍රී ලංකාවේ වගේම ලෝකයේ සෑම රටකම පාහේ මේ ගංජා
(marijuana) මත් ද්‍රව්‍යක් ලෙස නම් කරලා තහනම් කරලා තියෙනවා :cool:

Cool-Medicinal-Marijuana-Leaf.jpg

හරි හරි වැල් වටාරම් නැතුව මම කෙලින්ම වැඩේට බහින්නම් :angry: :angry: :yes:
ඕක ගහන්න පුරුදු උනොත් විනාසයිම තමයි :yes::yes: :sorry:

මම මේ කියන්න යන්නේ මගේ, ඒ වගේම එලකිරි යාලුවන්ගේ අත්දැකීමක්, :sorry: මම මේදී කියන්නේ ඔයාලට හැදෙන්න,, , :cool: :cool:

ඔයාලා කවුරුත් දන්නවා ඇති එලකිරි එකේ ඉන්න ''මල් බබා''
Mal Baba

image.php

reputation_pos.gif
reputation_pos.gif
reputation_pos.gif
reputation_pos.gif
reputation_pos.gif
reputation_highpos.gif
reputation_highpos.gif
reputation_highpos.gif
reputation_highpos.gif
reputation_highpos.gif
reputation_highpos.gif

(මූන දැක්කම ගංජා පාට පේනවා නේද)

මම මේ කියන්න යන්නේ මේ නරක පුරුද්දට පුරුදු උන මේ අපේ යාලූවා ගැන, .. :(:(

මෙයා ඇත්තම කිව්වොත් ඉස්කෝලෙ ගියේ ''
Carey College'' එකට, මෙයා ඉස්කෝලෙ 6 වසරේ ඉදන් මේ නරක පුරුද්දර ඇබ්බැහි වෙලා, දැන් මෙයාට මේක නවත්ත ගන්නම බැරි තත්වයකට පත් වෙලා :sorry: :sorry:

img_81_1.jpg

(මේ තියෙන්නේ Facebook එකේ මෙයාගේ profile picture එක) :baffled:

මේකෙ තියෙන බරපතල කම තමයි මෙයා විවාහක තිදරු පියෙක් :cool: :yes:
(උප්පැන්නේ පියාගේ නම යන තැන නම සදහන් නිසා) ඒ කියන්නේ මෙයාගේ මේ නරක පුරුද්ද නිසා මෙයාගේ ජීවිතය පමනක් නෙමෙයි, තවත් ජීවිත 4 ක් අනතුරේ, ,
නමුත් ආරංචියේ හැටියට මේ ක්‍රියාව නිසා මෙයාගේ ලිංගික අවයව පවා අකාර්යශම වී ඇති බව Doctors ලා කියනවා ... :shocked: :shocked: :(

එලකිරි.කොම් එකේ වැදගත් මෙහෙයක් ඉටුකරන පුද්ගලයෙ වගෙයෙන් ( පෝස්ට් 31,000 පමන දමා ඇති) මෙම පුද්ගලයා කෙතරම් සේවයක් කලද අපට ඉන් පලක් නැත, මන්ද මේ ක්‍රියාව සියල්ලටම වඩා අහිතකර බැවිනි,

අවසාන ලෙස මේ ලොකු බබා, ගංජා බබා, ජොයින්ට් බබා, වද බබා යන අනුවර්ත නාමයෙන් හදුවන අපේ මල් බබාට ඔහුගේ 31,000 වන post එකට සුභපැතුම් එක් කරන අතර, මෙම නරක පුරුදු අතහැර යහපත් පුරවැඩියෙකු ලෙස රටට, එලකිරියට, මුහුනු පොතට, වඩාත් සේවයක් කිරිමට හැකි වේවායි පතමු....!!!

animated-flowers-congratulations.gif

(නොනගින වැඩේට කල හැක්කක් නොමැත) :shocked: :shocked:

ප.ලි. - අවසාන වශයෙන් මට මේ ත්‍රේඩ් එක්දී දෙන්න ඕන වුන අදහස නම්, ඔයාලා මේවගේ නරක පුරුදු වලට ඇබ්බැහි නොවී, යහපත් පුරවැසියෙකු ලෙස රටට තමාගේ සේවය නිසි ලෙස ඉටු කරන්න :):)
 
Feb 13, 2011
21
0
0
ගල උඩ බල්ලො එළකිරියත් එක්ක ඉන්නෙ ජන්ම වෙරයකින්, මේකයි ඕකෙ සුල මුල, ගල උඩ සයිට් එක හැදුවෙ රොන්ගේ සල්ලි වලින්, ඕක කරන්නෙ කේමන්ඩ් අයිලන්ඩ් වල කෙනෙක්, මිනිහ තමයි ඇඩ්මින්, ගල උඩ ගූගල් ඇඩ්ස සහ රේඩියෝ එකේ ප්‍රශ්නයක් වෙලා රොන් සල්ලි දෙන එක නැවැත්තුව, පස්සෙ ඇඩ්මින් මරුසිරාගෙ සර්වර් එකට රොන් ගෙවපු සල්ලි ඉල්ලුව, මරු සිරා සල්ලි කාටවත් දුන්නෙ නැහැ, පස්සෙ ඇඩ්මින් රොන් ගෙවපු සල්ලි වලින් දිගටම සර්වර් එක හොස්ට් කරගෙන ස්සයිට් එක කරගෙන යනව, ඕකට තරහෙන් රොන් සයිට් එකෙන් ගියා, දැන් රොන්ගෙන් පලිගන්න බ්ලොග් එකක් කරනව, ඕක කරන්නෙ ලක්ශාන්, අයිඩියා සහ කමෙන්ට් GMS , කතා ලියන්නෙ ඉශාර, Tear Drop සහ සුරි කියන අය,

දැන් මේක අල්ලගෙන එලකිරියට මඩ ගහගෙන කට්ටිය කොටවන්න හදන්නෙ, ඕවට අහුවෙන්න එපා, ගල උඩ බල්ලො බුරපුදෙන්, එලකිරිය වැටෙන්නෙ නැහැ :yes::growl::frown::no::dull:
 
coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඇත්තටම දුකයි මචන්.. මොනවා කරන්න ද
    ඒ ගැන දුක් වෙනවා මිසක් අපිට කරන්න දෙයක් නෑ.
    ජිවිතයේ හැටි එහෙම තමයි කියලා කියන්නයි තියෙන්නේ..
    හි.හි..

    කොහොම වුනත් සුභ පතන්නම්..
    තවත් ඉදිරියටම යන්න ලැබෙන්න කියලා..
    ඕය වගේ තත්වයක් මත ඉදගෙන.. :P
     
    :rolleyes: :rolleyes: :rolleyes:
     
    Samantha567

    Member
    Sep 22, 2009
    20,513
    1,590
    0
    iN fRoNt oF tHe mOnItOr
    ඇත්තටම දුකයි මචන්.. මොනවා කරන්න ද
    ඒ ගැන දුක් වෙනවා මිසක් අපිට කරන්න දෙයක් නෑ.
    ජිවිතයේ හැටි එහෙම තමයි කියලා කියන්නයි තියෙන්නේ..
    හි.හි..

    කොහොම වුනත් සුභ පතන්නම්..
    තවත් ඉදිරියටම යන්න ලැබෙන්න කියලා..
    ඕය වගේ තත්වයක් මත ඉදගෙන.. :P

    මචන් උබ දන්න බේත් මුක්කුත් නැද්ද ?
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    හුටා මූ තිදරු පියෙක් ද :rofl: අහවල් එකත් අකර්මන්‍යයි ලු නෙ:baffled:
    උබලා දෙන්නම ජොයින්ට් වෙලා ජොයින්ට් ගහන එක නවත්වලා දැන්වත් හැදෙන්න බලපන්:P
    කොන්ග්‍රැට්ස් මචන්
    ජයවේවා
    11.gif
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මචන් උබ දන්න බේත් මුක්කුත් නැද්ද ?

    ඕන තරම් තියෙනවා මචන්..
    ඒත් ඉතින්. මුන්ගේ පවුලට මේ මනුස්සයා මේ විදියට ඉන්න එක සැපයි ද දන්නේ ත් නෑ නේ..
    ඒ හින්දා.. ඕන නැතිව ඇති..
    :P