+_ඒත්_ඔයාට..?_+

GIhan GTR

Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    alone-boy.jpg



    සතියකින් නොදැක්කත්,
    ඔය හිනාව තාමත් මට මැවිලා පෙනෙනවා..
    මගේ දෙනෙත පිරිලා ඉතිරෙන්නම...

    දවස් හතරකින් කතාකළේ නැතිවුනත්
    ඔයා කියපු කතා,
    මට තාමත් ඇහෙනවා..
    මගේ දෙසවන් පුරාම..
    දෝංකාරදෙන්න..

    මාසයකින් අපි හමුවුනේ නැතත්...
    ඔයා මගෙත් එක්කම ඉන්නවා වගේ දැනෙනවා...
    හැම මොහොතෙම..
    මගේ ළඟින්ම..

    මටනම් මෙහෙම දැනෙනවා තමයි..
    ඒත් ඔයාට..?


    `~` GIhan GTR `~`
     

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    එල එල මචෝ ලස්සනයි...:yes::yes:

    එලකිරි මචන් :)
    R+

    siraawatama lassanai...

    ස්තූතියි සහෝ..

    machan patta.....this really suits ,my situation.....

    ගොඩාක් අයගේ Situation එක මේක තමයි බං..
    ඒත් දෙයියන්ගේ පිහිටෙන් සමහරු නම් හොඳින් ඉන්නවා..
    ගොඩාක් අය තමන්ගේ Partnerව හරියට විශ්වාස කරන්නේ නැති එක තමයි අවුල..
    ඒත් මෙච්චර කාළෙකට වෙලා තියෙන දේවල් වල හැටියට මාවවත් මට විශ්වාස නැති එකේ වෙන කෙනෙක්ව කොහොම විශ්වාස කරන්නද..?

    lassanai machan,mama mage kellawa awurudu 6kin dakala na :(

    හෆොයි..
    ඒ මොකද මචෝ..?
    උඹලා දෙන්න රටවල් දෙකකද ඉන්නේ..?
     
    Last edited: