කෙල්ලගෙ මූණ දිහා බලාගෙන කියපන් මං ඔයාට ඇත්තටම ආදරේ කරනව කියලා.එතකොට කෙල්ල කියයි මට boyfriend කෙනෙක් ඉන්නව කියලා.උඔ කිසි ගානක් ගන්නැතිව කියපන් ඌට වෙන කාවහරි හොයාගන්න වෙයි කියලා.එතකොට කෙල්ල අහයි ඇත්තද කියලා.උඔ ඔව් කියපන්.පස්සෙ කෙල්ල කියයි මම ඒක බොරුවට කිව්වේ කියලා.උඔ ආයෙත් කියපන් මම ඔයාට පණටත් වඩා ආදරෙයි කියලා.. එතකොට වැඩේ හරි.....(ඔය කිව්වට මාත් තාම කියලා නෑ)













avulak naha bro matath ehemai habai dakina dakina ekagen ahaddi kanna wena katu hindama ekakin shape wena eka angata gunai kiyala hithei ubatath

ayi ban ee ??
