කෙල්ලෙක්_සෙට්කර_ගන්න..

reshadie

Well-known member
  • Oct 9, 2008
    4,383
    203
    63
    කෙල්ලගෙ මූණ දිහා බලාගෙන කියපන් මං ඔයාට ඇත්තටම ආදරේ කරනව කියලා.එතකොට කෙල්ල කියයි මට boyfriend කෙනෙක් ඉන්නව කියලා.උඔ කිසි ගානක් ගන්නැතිව කියපන් ඌට වෙන කාවහරි හොයාගන්න වෙයි කියලා.එතකොට කෙල්ල අහයි ඇත්තද කියලා.උඔ ඔව් කියපන්.පස්සෙ කෙල්ල කියයි මම ඒක බොරුවට කිව්වේ කියලා.උඔ ආයෙත් කියපන් මම ඔයාට පණටත් වඩා ආදරෙයි කියලා.. එතකොට වැඩේ හරි.....(ඔය කිව්වට මාත් තාම කියලා නෑ:oo::oo::oo:)
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    mi5

    Junior member
  • Jan 14, 2008
    654
    19
    18
    on earth
    මම මෙහෙම අහන එක හරිද මන්දා..:shocked::shocked:
    මම මෙච්චරකල් 3ක් කලා..පස්සෙ ගැලපෙන්නෙ නෑ කියල තේරිලා බොහොම සමාදානෙන් නවත්තල දැම්මා..හැබැයි එව්ව සෙට් කරගන්න කාපු කට්ට දන්නෙ මම විතරයි..
    මගෙ ප්‍රශ්නෙ මෙකයි, කෙල්ලෙක් ඇවිල්ල කොල්ලෙක් ගෙන් අහන තත්වෙට ගන්න ක්‍රමයක් විදිහට මේක
    upgrade කරන්න පුලුවන් කියල මට හිතෙනවා..ඒක කරන්න විදි පොඩ්ඩක් කතා කරමුද?
    :yes::yes:අන්න එක නම් හොද අදහසක්.....ට්‍රයි කරොත් බෑරි වෙන එකකුත් නෑ......
     
    Mz Maxza

    Member
    Aug 1, 2007
    1,811
    82
    0
    ?????
    eth bn mata 1 kellek kiyala karanna ba,dakina dakina 1 ona wenawa.ekata mokada karanne???
    :Pavulak naha bro matath ehemai habai dakina dakina ekagen ahaddi kanna wena katu hindama ekakin shape wena eka angata gunai kiyala hithei ubatath:yes::yes::yes::yes::shocked:;):D:D:D:D
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,545
    5,565
    113
    ඇයි අහන්නේ,එන්නද
    :yes::yes:අන්න එක නම් හොද අදහසක්.....ට්‍රයි කරොත් බෑරි වෙන එකකුත් නෑ......

    mekai yalu kellawa set kara gaththata passe nam akita passen anna weda set karanna puluwan.hebei love aka patan ganna kalin nam tikak amarui....

    ahindama bump akakuth dennam a wedeta......
     
    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    කෙල්ලගෙ මූණ දිහා බලාගෙන කියපන් මං ඔයාට ඇත්තටම ආදරේ කරනව කියලා.එතකොට කෙල්ල කියයි මට boyfriend කෙනෙක් ඉන්නව කියලා.උඔ කිසි ගානක් ගන්නැතිව කියපන් ඌට වෙන කාවහරි හොයාගන්න වෙයි කියලා.එතකොට කෙල්ල අහයි ඇත්තද කියලා.උඔ ඔව් කියපන්.පස්සෙ කෙල්ල කියයි මම ඒක බොරුවට කිව්වේ කියලා.උඔ ආයෙත් කියපන් මම ඔයාට පණටත් වඩා ආදරෙයි කියලා.. එතකොට වැඩේ හරි.....(ඔය කිව්වට මාත් තාම කියලා නෑ:oo::oo::oo:)

    :D :D :D
     
    KeBa

    Well-known member
  • Mar 8, 2008
    3,313
    73
    48
    1234
    28914_110565322320133_110562282320437_70162_6174675_n.jpg
     
    Fix00

    Member
    Jul 22, 2010
    22
    0
    0
    එල එල නියමයි, මමත් මෙ ක්‍රමය කර්ලා බලන්න ඔනී. මම try කරපු ඔක්කොම කෙල්ලො වෙන කොල්ලොත් එක්ක තමා set උනේ.
    :P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P

    same here machng