Ricky ponting & Sangakkara

NanuNana

Member
Jan 29, 2010
654
68
0
පොන්ටින් : මචන් ගිය සැරේ උඹලට ගහල ගත්තට, අපිට මේ සැරේ නම් උඹලගෙන් කන්න වෙනවා...ෂුවර් ශොට්...

සoගා: උඹ ඒක දැනගෙන ආපු එකනම් ලොකු දෙයක්...

අෆ්රිඩි : මේ සැරෙත් මුන් දෙන්නා කප් එක බෙදාගන්න වගේ..

දෝනි : කලිසම ඇඳගෙන ඉන්දියාවට යන්න තිබ්බොත් නම් හොඳටම ඇති..
 
anuru_1

Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    පොන්ටින් : මචන් ගිය සැරේ උඹලට ගහල ගත්තට, අපිට මේ සැරේ නම් උඹලගෙන් කන්න වෙනවා...ෂුවර් ශොට්...

    සoගා: උඹ ඒක දැනගෙන ආපු එකනම් ලොකු දෙයක්...

    අෆ්රිඩි : මේ සැරෙත් මුන් දෙන්නා කප් එක බෙදාගන්න වගේ..

    දෝනි : කලිසම ඇඳගෙන ඉන්දියාවට යන්න තිබ්බොත් නම් හොඳටම ඇති..

    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    api denna meka ussagena duwamuda

    ඔන්න හතරදෙනාම

    දෝනි - මගේ නොනි SMS එකක් එවලානේ... බලන්න ඕනා. :eek:
    Afri - මලා.... ඒ නොම්බරේ අයිති.... මුගේ නෝනටද? :shocked:
    පොන්ටි - මගේ නෝනා නම් ඔහොම නැ..... :D
    සංගා - ඒත් පොඩ්ඩක් හොයලා බලපන්... ගැණුනේ... හික් හික්. :P

    :lol::lol::lol::lol::lol:
     
    amila@A2

    Active member
  • Feb 11, 2010
    604
    45
    28
    Galle
    Ponting - Eai Sanga passa balapan, oya hinauna thi.
    Sanga - Ai........
    Ponting - Balapan Afridige Dathak Kakiyanawalu.
    Sanga - Dhonita kiyapan poddak balanna kiyala.
    Ponting - Yako U Afridi ekka tharahai. Danne nadda?
     
    Ponting - Eai Sanga passa balapan, oya hinauna Athi.
    Sanga - Ai........
    Ponting - Balapan Afridige Dathak Kakiyanawalu.
    Sanga - Dhonita kiyapan poddak balanna kiyala.
    Ponting - Yako U Afridi ekka tharahai. Danne nadda?
     
    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    Ponty - Sanga me waren , Umbata seen ekak kiyanna . Dhan tikakata kalin Afita wede karalai aawe . Badu tika thaama kata ethule . Eka thamai man thawamath kata wahagena .

    Sanga - Tho nam maara dial eka thama .

    Afridi - Ade aparade ban muth ekka giye ... Moo gihin hemotama kiyanawane seen eka ...

    Ponty - Eka nemei , Ara dhoni kaaraya moko phone eka bala bala inne ??? oota eka operate karanna therennedda ???

    Sanga - Ha ekadha mchn ... Ubala dhennage seen eka u horen video karala ... Anna eka oo youtube walata upload karala lu ...

    Afridi - Mala keliyai ...
    The Best one.......:rofl::rofl::rofl:
     
    Kalana_65

    Well-known member
  • 180501_194954810523623_146078378744600_662460_3168808_n.jpg

    methana Ponting monawa kiyanawa athda????? :rolleyes::rolleyes::rolleyes:

    ethakota passe inna denna monawa hithanawa athda?? ;););)

    Add your comments.......

    පොන්ටින්-සoග මලේ කොහොමද ඊයෙ රෑ වැඩේ
    සoග-අයියෝ ඕව මෙතන කියන්න එපා මට ලැජ්ජයි....
    අෆ්‍රිඩි-හම්ම්... මාත් ට්‍රයියක් දාන්න ඕන....
    ඩෝනි-ශි.... කට වහගෙන ඉන්නව විතරයි මුකුත් කියන්නෙ නෑනෙ
    :rolleyes::rolleyes:
     
    cr33py_f41iry

    Member
    Feb 1, 2010
    2,076
    94
    0
    N/A
    පොන්ටියා :- මල්ලි උබලයි රටේ පොයින් පොයින් කොල්ලො ඉන්නව ද බං.
    සංගා :- අපි ගාව ඔය ගල් සාත්තරය නෑ නේ අයියා.
    අෆ්‍රිඩියා :- විලිලැජ්ජාවෙ සන්තෝසෙ බෑ ඕයි.
    දෝනි :- අෆ්ෆා බලපන්කො මුගේ අක්කරෙයිපත්තුව.

    :rofl::rofl::rofl::rofl: