නෑ..මම එක දන්නවා...මම කියන්නේ එක නෙවේ...මෙතනට : http://www.elakiri.com/forum/profile.php?do=editoptions ගිහින් Thread Display Options යටතේ Thread display mode එක Linear - Oldest First හැටියට තෝරාගෙන Save Changes ක්ලික් කරන්න
නෑ..මම එක දන්නවා...මම කියන්නේ එක නෙවේ...
Ex: Youtube.
youtube කියන්නෙ discussion forum එකක් නෙමෙයි. ඒකෙ ෆෝමැට් එක EK වගේ forum සයිට් වලට ගැලපෙන්නෙ නෑ. ඒ ෆෝමැට් එක තියෙනව අන්න EK බ්ලොග් වලට.නෑ..මම එක දන්නවා...මම කියන්නේ එක නෙවේ...
Ex: Youtube.
font size නැති තරමටම හොඳයි.මම නං කියන්නෙ මීට වඩා සයිට් එක user friendly කරන්න කියල....
තමන්ගේ profile එක එක පැත්ත කියන් හැම වෙලාවෙම පෙන්නනවනම් හොඳයි......
ඉක්මනටම තමන්ගේ ත්රෙඩ් වලට යන්න පුළුවං වෙයි එතකොට.........
අනික Quick Reply කරනකොට font size එක වෙනස් කරන්න පුළුවං වෙනවනම් වඩා හොඳයි......
මේ බෝල්ට් අන්ඩලයින් කලර් චේන්ජින් වලටත් වඩා ඒක තමා තියෙන්නම ඕනා..........

font size නැති තරමටම හොඳයි.
පොල් අකුරු වලින් ලියන්න බබ්බුද ඉන්නෙ මේකෙ ?
font colors අයින් කරනව නං තවත් හොඳයි.

ඔය තියෙන පාටවල් හොඳටෝම ඇති. ලියන අකුරුත් පාට පාට කලාම මේක නිකං තොරොම්බෝල් කඩයක් වගේ වෙනවා.
පොඩ්ඩක් වර්ණවත්ව මේක තියෙන්න එපැයි බන්
ඔය තියෙන පාටවල් හොඳටෝම ඇති. ලියන අකුරුත් පාට පාට කලාම මේක නිකං තොරොම්බෝල් කඩයක් වගේ වෙනවා.
