Attention : Mr.GTRZ and tintin123 ......

hansa1018

Member
Sep 9, 2008
13,509
1,621
0
Colombo
මම නං කියන්නෙ මීට වඩා සයිට් එක user friendly කරන්න කියල....
තමන්ගේ profile එක එක පැත්ත කියන් හැම වෙලාවෙම පෙන්නනවනම් හොඳයි......
ඉක්මනටම තමන්ගේ ත්‍රෙඩ් වලට යන්න පුළුවං වෙයි එතකොට.........
අනික Quick Reply කරනකොට font size එක වෙනස් කරන්න පුළුවං වෙනවනම් වඩා හොඳයි......
මේ බෝල්ට් අන්ඩලයින් කලර් චේන්ජින් වලටත් වඩා ඒක තමා තියෙන්නම ඕනා..........
 
kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    නෑ..මම එක දන්නවා...මම කියන්නේ එක නෙවේ...
    Ex: Youtube.
    youtube කියන්නෙ discussion forum එකක් නෙමෙයි. ඒකෙ ෆෝමැට් එක EK වගේ forum සයිට් වලට ගැලපෙන්නෙ නෑ. ඒ ෆෝමැට් එක තියෙනව අන්න EK බ්ලොග් වලට.
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මම නං කියන්නෙ මීට වඩා සයිට් එක user friendly කරන්න කියල....
    තමන්ගේ profile එක එක පැත්ත කියන් හැම වෙලාවෙම පෙන්නනවනම් හොඳයි......
    ඉක්මනටම තමන්ගේ ත්‍රෙඩ් වලට යන්න පුළුවං වෙයි එතකොට.........
    අනික Quick Reply කරනකොට font size එක වෙනස් කරන්න පුළුවං වෙනවනම් වඩා හොඳයි......
    මේ බෝල්ට් අන්ඩලයින් කලර් චේන්ජින් වලටත් වඩා ඒක තමා තියෙන්නම ඕනා..........
    font size නැති තරමටම හොඳයි.
    පොල් අකුරු වලින් ලියන්න බබ්බුද ඉන්නෙ මේකෙ ? :P
    font colors අයින් කරනව නං තවත් හොඳයි.
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    font size නැති තරමටම හොඳයි.
    පොල් අකුරු වලින් ලියන්න බබ්බුද ඉන්නෙ මේකෙ ? :P
    font colors අයින් කරනව නං තවත් හොඳයි.

    :baffled:
    පොඩ්ඩක් වර්ණවත්ව මේක තියෙන්න එපැයි බන්
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :baffled:
    පොඩ්ඩක් වර්ණවත්ව මේක තියෙන්න එපැයි බන්
    ඔය තියෙන පාටවල් හොඳටෝම ඇති. ලියන අකුරුත් පාට පාට කලාම මේක නිකං තොරොම්බෝල් කඩයක් වගේ වෙනවා.