අනගාරික ධර්මපාල තුමා බුද්ධ සාශනයට ලොකු සේවයක් කලත්, ඔහුගේ සමහර ප්‍රකාශ මා අනුමත කරන්නෙ නැත. සුලු ජාතීන්ව පහත් කොට සැලකීම බෞද්දයෙකුට සුදුසු නොවේ. අනගාරික ධර්මපාලතුමාගේ තියරිය බුදු දහමට පටහැනිය
ඔබ තුමා ලන්කාවේ ඉපදුන හෝ ලන්කාවේ පුරවැසිභාවය දරන කෙනෙක් ව්ශයෙන් ඔබ තුමා ප්‍රකාශයක් කරන්න කලින් දෙවරක් සිතා බලන්න. අනගාරික ධර්මපාල තුමා ගැන අද්‍යනය කරන්න.
මොට්ටිවත්තේ ගුණානන්ද හිමියණ් ගැන අසා තිබේද?
චන්ඩාශෝක ධර්මාශෝක වුන හැටි අද්‍යනය කර තිබේද?
ත්‍රිපිටකය ලියන්න හේතුව සහ ලියපු විදිය දන්නවාද?
අනගාරික ධර්මපාල තුමා බුද්ධ සාශනයට ලොකු සේවයක් කලත්, ඔහුගේ සමහර ප්‍රකාශ මා අනුමත කරන්නෙ නැත. සුලු ජාතීන්ව පහත් කොට සැලකීම බෞද්දයෙකුට සුදුසු නොවේ. අනගාරික ධර්මපාලතුමාගේ තියරිය බුදු දහමට පටහැනිය

කිසිවෙකු ගැන අධය්‍යයනය නොකල ඔබ ධර්මපාල තුමාගේ තියරි ගැන කතා කරන්නෙ මොනවාද යාළුවාමට ඔය කිසිවකු ගැන අධ්‍යනය කිරිමටවත්,කියවීමටවත් උවමනාවක් නැත. ත්‍රිපිටකය යනු පොතකි. පොත් කියවීමෙන් ලැබෙන්නේ දැනුම මිසක් නිවන නොවේ. බුදු දහමේ මූලික පනිවිඩය වන අනිතයතාව අවබොධ කරගැනිමට ත්‍රිපිටකය අවශ්‍ය නැත

කිසිවෙකු ගැන අධය්‍යයනය නොකල ඔබ ධර්මපාල තුමාගේ තියරි ගැන කතා කරන්නෙ මොනවාද යාළුවා
මම ප්‍රතිචාර දෑක්වුයෙ ඉහත තිබු post එකට. එහෙනම් එකෙ කරුනු වැරදි ඇති. මට කාගෙ ගැනවත් අද්‍යනය කර කර කාලය නාස්ති කිරිමට උවමනා නැත. මට කාගෙවත් අනුගාමිකයු විමට උවමනාද නැත. ම්නිසකුට සහ බොද්දයකුට අවශ්‍ය වන්නෙ නිදහස් චින්තනයය්. බුදු රජානන් වහන්සෙ උවද කියා ඇත්තෙ කිසිවකුට කඩෙ නොයා තමන්ට නිවැර්දියය් සිතන දෙ පිලිගන්න ලෙසය්. එම නිසා මම අනගාරික ධර්මපාල තුමාගෙ මතය පිලි ගැනිමට සුදානම් නැත. නියම බෞද්ද්යකුට තිබිය යුත්තෙ විශ්ව ප්‍රෙමය මිස ජාති ප්‍රෙමය නොවෙ. සින්හල යය් කියාගන්න ජාතිය අනිත් ජාතියට වඩා උසස් යැය් සිතිමට තරම් ධර්මපාල තුමාට පටු චින්තනයක් තිබිම ගැන මම කනගාටු වෙමි.
...ithin oba thuma mee thread eke karunu dakwapu eka godak watinawa....
එ වගෙම ධර්ම පොත් පත් කියවන අය ඔනෑ තරම් සිටි. නමුත් එයින් තමන්ටවත් සමාජයටවත් වැඩක් නොවෙ. පොත් පත් කට පාඩම් කොට සත්‍ය අවබොධ කල නොහැක. එසෙ කරන්නන් පොත් පාඩම් කොට වලට යය්. මට එසෙ විමට උවමනා නැත.
...obage avator eke thibena engirisi akuru hathara ("L-O-S-T") obata ageeta galapei..
මට ඔය කිසිවකු ගැන අධ්‍යනය කිරිමටවත්,කියවීමටවත් උවමනාවක් නැත. ත්‍රිපිටකය යනු පොතකි. පොත් කියවීමෙන් ලැබෙන්නේ දැනුම මිසක් නිවන නොවේ. බුදු දහමේ මූලික පනිවිඩය වන අනිතයතාව අවබොධ කරගැනිමට ත්‍රිපිටකය අවශ්‍ය නැත
මම ප්‍රතිචාර දෑක්වුයෙ ඉහත තිබු post එකට. එහෙනම් එකෙ කරුනු වැරදි ඇති. මට කාගෙ ගැනවත් අද්‍යනය කර කර කාලය නාස්ති කිරිමට උවමනා නැත. මට කාගෙවත් අනුගාමිකයු විමට උවමනාද නැත. ම්නිසකුට සහ බොද්දයකුට අවශ්‍ය වන්නෙ නිදහස් චින්තනයය්. බුදු රජානන් වහන්සෙ උවද කියා ඇත්තෙ කිසිවකුට කඩෙ නොයා තමන්ට නිවැර්දියය් සිතන දෙ පිලිගන්න ලෙසය්. එම නිසා මම අනගාරික ධර්මපාල තුමාගෙ මතය පිලි ගැනිමට සුදානම් නැත. නියම බෞද්ද්යකුට තිබිය යුත්තෙ විශ්ව ප්‍රෙමය මිස ජාති ප්‍රෙමය නොවෙ. සින්හල යය් කියාගන්න ජාතිය අනිත් ජාතියට වඩා උසස් යැය් සිතිමට තරම් ධර්මපාල තුමාට පටු චින්තනයක් තිබිම ගැන මම කනගාටු වෙමි.
එ වගෙම ධර්ම පොත් පත් කියවන අය ඔනෑ තරම් සිටි. නමුත් එයින් තමන්ටවත් සමාජයටවත් වැඩක් නොවෙ. පොත් පත් කට පාඩම් කොට සත්‍ය අවබොධ කල නොහැක. එසෙ කරන්නන් පොත් පාඩම් කොට වලට යය්. මට එසෙ විමට උවමනා නැත.

කාලයත් එක්කම අපිට නැති වෙලා යන දෙයක් තමයි අපේ කම කියන දෙයමචන් අපේ සිංහල ජාතිය නම් කවදාවත් නැගිටින ජාතියක් නම් නෙමේ මේ මොනවා දැම්මත් ... ඔව්ව හොඳ කියමන් ...![]()
![]()
අය්යෝ යාලු.... උම්බැ ගෑව නෙද...............? ත්‍රිපිටකය යනු හුදෙක් පොතක් පමනක් නම් බුද්ධ ධර්මය( විනය, සුත්‍ර, අහිධර්ම ) යනු හුදෙක් volumes 3ක් ද.....?
යාලු නියම බෞද්ද්යකුට තිබිය යුත්තෙ විශ්ව ප්‍රෙමය මිස ජාති ප්‍රෙමය නොවෙ කියන්නේ යලුවාගේ ගොන්කමටම නෙමෙයි නෙද....? බුදු හාමුදුරුවෝ ශාක්‍ය කෝලිය යුද්දය කිහිප වාරයක් ම නතරකරල තියේනව.... අන්තිමේදි කෝලිය වන්ශිකයො ඒ ඇයි කියලා අහපු ප්‍රශ්නෙට දුන්නු උත්රය තමා "මහරජ අපේය කියන අයගේ හුලගත් සැපයි" කියන එක....වඩි දුර විස්තර ඔනෙනම් pm කරන්නම් ok....!
එ වගෙම ධර්ම පොත් පත් කියවන අය ඔනෑ තරම් සිටි. නමුත් එයින් තමන්ටවත් සමාජයටවත් වැඩක් නොවෙ. කියන්න දෙයක් නැ... උම්බැ ම තමා![]()
cool story bro