මචන්ලා මට දැන් 7777 kiyala num එකෙන් කෝල් එකක් ආවා.මට answer කරන්න බැරි උනා .. මොකක්ද බන් මේ number එක ? මගේ තියෙන්නේ Dialog සිම් එකක් !! හෙල්ප් me !












උන්ට ඕනෙ කමක් තියෙන්වානං ආයෙත් කෝල් කරයිනෙ. උඹ මොකද ඔකට ඔච්චර ඳගලන්නෙ?



