coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඔයාට මොනවාගේ දෙයක් ද දැන ගන්න ඕන කියලා කියන්න..
    උත්තරයක් දෙන්නම්...

    කෙල්ලයි කොල්ලයි පැනලා ගිහිල්ලා තියෙන්න ඕනම වෙන්නේ නැති වෙයි..
    යාලුවා අහන ප්‍රශ්නේට උත්තර දෙන්න.. :)
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    කෙල්ල පැනල ගියාද? නැත්තං කෙල්ලත් එක්ක පැනලා ගියාද ? :P
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    na ban siraawata mama kella ekka panala yanna hadanne!mokada kellawa wena ekekta gedarin bandanna yanne.no other options

    මචන් මෙහෙමයි.. කෙල්ලෙක් ව ගෙදරට හොරෙන් ගෙනියලා.
    කසාද බැද ගත්තා කියලා..
    ඒතන සැබැ ආදරයක් ඇති වෙන්නේ නෑ..
    අපිට ඒ වගේ බොලද අදහස් මතු වෙන එක සාධාරණයි..
    හේතුව ආදරය අන්ධයි කියනවා නේ.. ඒ හින්දා.. බොලද වැඩ කරන්න හුග දෙනෙක් පෙලබෙනවා..

    මචන්.. උඹ ඉගෙන ගන්නවා ද ? නැත්නම් රස්සාවක් කරන කෙනෙක් ද ?
    ඒ කෙල්ලත් එක්ක කොයි තරම් කාලයක් උඹ ආදරය කලා ද කියලා කියන්න..
    ඊට පස්සේ උත්තරයක් දෙන්නම්..
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    අනික ඒ වගේ දෙයක් කලා..
    කොයි තරම් දෙන්නාට දෙන්නා නැතිව බෑ කියන මතයේ හිටියත්..
    ඒ ජිවිතයේ දි බොහෝ දුෂ්කරතාවයන්ට මුහුණ දෙද්දි..
    ඒ පවුල තුල යම් අමනාපකම් ඇති වෙනවා..
     
    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    na ban siraawata mama kella ekka panala yanna hadanne!mokada kellawa wena ekekta gedarin bandanna yanne.no other options
    ubata kellata kanna adinna denna puluwan job ekak thiyenawada??inna thanak thiyenawada????e wage prashna tikak thiyenawa machan........tikak hithala balapan.....:yes::yes::yes:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ubata kellata kanna adinna denna puluwan job ekak thiyenawada??inna thanak thiyenawada????e wage prashna tikak thiyenawa machan........tikak hithala balapan.....:yes::yes::yes:

    මචන් මෙහෙමයි.. කෙල්ලෙක් ව ගෙදරට හොරෙන් ගෙනියලා.
    කසාද බැද ගත්තා කියලා..
    ඒතන සැබැ ආදරයක් ඇති වෙන්නේ නෑ..
    අපිට ඒ වගේ බොලද අදහස් මතු වෙන එක සාධාරණයි..
    හේතුව ආදරය අන්ධයි කියනවා නේ.. ඒ හින්දා.. බොලද වැඩ කරන්න හුග දෙනෙක් පෙලබෙනවා..

    මචන්.. උඹ ඉගෙන ගන්නවා ද ? නැත්නම් රස්සාවක් කරන කෙනෙක් ද ?
    ඒ කෙල්ලත් එක්ක කොයි තරම් කාලයක් උඹ ආදරය කලා ද කියලා කියන්න..
    ඊට පස්සේ උත්තරයක් දෙන්නම්..
    :yes: ඔව්! පැනල යනව කියන එක හින්දි ෆිල්ම් වල වගේ ලේසි නෑ.
    ගොඩක් දේවල් හිතන්න තියෙනවා.
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ubata kellata kanna adinna denna puluwan job ekak thiyenawada??inna thanak thiyenawada????e wage prashna tikak thiyenawa machan........tikak hithala balapan.....:yes::yes::yes:

    ඒ හැම දෙයක් ම තිබ්බාත් මචන්..
    දෙමව්පියන්ගේ ආශිර්වාදය නැතිව ජිවිතයක් ගෙනියන්න
    උත්සහ කරනවා නම්..
    ඒතන ප්‍රශ්නයක් මතු වෙනවා නේ..

    අනික ඊයේ පෙරේදා හමු වුන කෙල්ලෙක් වෙනුවෙන්..
    තම දෙමව්පියන්ගෙන් වෙන් වෙන්න තරම් හිතක් එන්නේ කාටද ?

    අවුරුදු ගාණක් තිස්සේ අපිට කිසිම ලේඩක් දුකක් ගෙන දෙන්නේ නැතිව අපිව
    බලා කියා ගත් ඒ දෙමව්පියන්ට කොයි තරම් දුකක් දැනෙයි ද තම පුතා හෝ දුව මේ වගේ ක්‍රියාවක් කලාම..
    අපි ඒ ගැන හිතන්න යන්නේ නෑ..

    කොයි කවුරුත් ආදරය වෙනුවෙන් ආත්මාර්ථකාමි වෙනවා මිසක්..
    ඒ තරම් දුරට හිතන්න යන්නේ නෑ..
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    :yes: ඔව්! පැනල යනව කියන එක හින්දි ෆිල්ම් වල වගේ ලේසි නෑ.
    ගොඩක් දේවල් හිතන්න තියෙනවා.

    පැනලා යන්න කොයි කාටත් පුලුවන්..
    ඒක ඒ තරම් අමාරු දෙයක් නෙවෙයි..

    කවුරුත් හිතනවා ඇති ඒ වගේ දෙයක් කලා කියන්නේ තමන් විරයෝ කියලා..

    ඒ වගේ දෙයක් කරන්න හිතාගෙන ඉන්න අයට මට නම් කියන්න තියෙන්නේ..
    ඒ අය පරාජිතයෝ කියලායි..
    තම දෙමව්පියන්ගෙන් කැමැත්ත අරන් ජිවිතය සාර්ථක කර ගන්න පුලුවන් නම්.
    තමයි.. ඒතනයි.. සෑබැ ආදරයක් ගෙනියන්න පුලුවන් වෙන්නේ..

    නැතිව මේ වගේ දෙයක් කරලා මේ සමාජයට කොයි තරම් කාලයක් බයෙන් ජිවත් වෙන්න ද..
    ඒ ගැන පොඩ්ඩක් හිතලා බලන්න..
     
    linkinpark_lk

    Well-known member
  • Oct 27, 2006
    3,372
    185
    63
    37
    Dreams

    ඒ හැම දෙයක් ම තිබ්බාත් මචන්..
    දෙමව්පියන්ගේ ආශිර්වාදය නැතිව ජිවිතයක් ගෙනියන්න
    උත්සහ කරනවා නම්..
    ඒතන ප්‍රශ්නයක් මතු වෙනවා නේ..

    අනික ඊයේ පෙරේදා හමු වුන කෙල්ලෙක් වෙනුවෙන්..
    තම දෙමව්පියන්ගෙන් වෙන් වෙන්න තරම් හිතක් එන්නේ කාටද ?

    අවුරුදු ගාණක් තිස්සේ අපිට කිසිම ලේඩක් දුකක් ගෙන දෙන්නේ නැතිව අපිව
    බලා කියා ගත් ඒ දෙමව්පියන්ට කොයි තරම් දුකක් දැනෙයි ද තම පුතා හෝ දුව මේ වගේ ක්‍රියාවක් කලාම..
    අපි ඒ ගැන හිතන්න යන්නේ නෑ..

    කොයි කවුරුත් ආදරය වෙනුවෙන් ආත්මාර්ථකාමි වෙනවා මිසක්..
    ඒ තරම් දුරට හිතන්න යන්නේ නෑ..

    im working machan.its 3 years.but mata eyawa wena kenekta denna ba.eyatat ehemai.gedarin eyata gahanawa baninawa.ekai.api dannawa godak duk windinna wei kiyala.eeth something is better than nothin kiyala hithuna nisai mehema theranayak gatthe.
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    im working machan.its 3 years.but mata eyawa wena kenekta denna ba.eyatat ehemai.gedarin eyata gahanawa baninawa.ekai.api dannawa godak duk windinna wei kiyala.eeth something is better than nothin kiyala hithuna nisai mehema theranayak gatthe.

    මචන් ආදරය කරද්දි බොහෝ දෙනෙක් කරන වැරද්දක් තියෙනවා..
    ඒ දේ තමයි.. උඹලා දෙන්නාත් කරලා තියෙන්නේ..

    ආදරය කරද්දි මචන්.. අපිට ඒ කෙල්ල ගැන හිත ගියා නම්..
    අපි ඒ කෙල්ලගේ හිත දිනා ගත්තා වගේම.. ඒ කෙල්ලගේ දෙමව්පියන්ගේ හිත දිනා ගන්න ඕනේ..
    අනික.. අපේ දෙමව්පියන්ටත් කියලා තියෙන්න ඕනේ.. අපේ ආදරය ගැන..
    ඒතකොට මචන්.. අපිට මේ ලොවට හොරෙන් ආදරය කරන්න ඕන වෙන්නේ නෑ..
    අනික ගෙවල් වලට කියලා ආදරය කලා නම්.
    අපිට කිසිම දවසක බය වෙන්න ඕන කමක් නෑ.. මේ කෙල්ල
    අපෙන් වෙන් වෙයි කියන මතය..
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඒ කෙල්ලට ගෙදරින් ගහනවා බණිනවා කියලා
    අදහස් කලේ මොනවා ද ? ඒ වගේ දෙයක් කරන්න හේතුව ?
     
    linkinpark_lk

    Well-known member
  • Oct 27, 2006
    3,372
    185
    63
    37
    Dreams
    ඒ කෙල්ලට ගෙදරින් ගහනවා බණිනවා කියලා
    අදහස් කලේ මොනවා ද ? ඒ වගේ දෙයක් කරන්න හේතුව ?

    kalinma mama oka eyalagei apei family walata kiwwa mulinma eyala full satis mata.but dan bandanna wena eun hoyanawa banz.gahanawa kiyanne mata txt cl karala mattu unamai.eyala gena eunta akamathi kiwwamai banz

    :frown::frown::frown: