EK eke love karala kellath ekka panala giya kollo kello inne kawda?
innawanam matat advice tikak depanko

innawanam matat advice tikak depanko



na ban siraawata mama kella ekka panala yanna hadanne!mokada kellawa wena ekekta gedarin bandanna yanne.no other options
ubata kellata kanna adinna denna puluwan job ekak thiyenawada??inna thanak thiyenawada????e wage prashna tikak thiyenawa machan........tikak hithala balapan.....na ban siraawata mama kella ekka panala yanna hadanne!mokada kellawa wena ekekta gedarin bandanna yanne.no other options



ubata kellata kanna adinna denna puluwan job ekak thiyenawada??inna thanak thiyenawada????e wage prashna tikak thiyenawa machan........tikak hithala balapan.....![]()
මචන් මෙහෙමයි.. කෙල්ලෙක් ව ගෙදරට හොරෙන් ගෙනියලා.
කසාද බැද ගත්තා කියලා..
ඒතන සැබැ ආදරයක් ඇති වෙන්නේ නෑ..
අපිට ඒ වගේ බොලද අදහස් මතු වෙන එක සාධාරණයි..
හේතුව ආදරය අන්ධයි කියනවා නේ.. ඒ හින්දා.. බොලද වැඩ කරන්න හුග දෙනෙක් පෙලබෙනවා..
මචන්.. උඹ ඉගෙන ගන්නවා ද ? නැත්නම් රස්සාවක් කරන කෙනෙක් ද ?
ඒ කෙල්ලත් එක්ක කොයි තරම් කාලයක් උඹ ආදරය කලා ද කියලා කියන්න..
ඊට පස්සේ උත්තරයක් දෙන්නම්..
ඔව්! පැනල යනව කියන එක හින්දි ෆිල්ම් වල වගේ ලේසි නෑ.ubata kellata kanna adinna denna puluwan job ekak thiyenawada??inna thanak thiyenawada????e wage prashna tikak thiyenawa machan........tikak hithala balapan.....![]()
ඔව්! පැනල යනව කියන එක හින්දි ෆිල්ම් වල වගේ ලේසි නෑ.
ගොඩක් දේවල් හිතන්න තියෙනවා.
ඒ හැම දෙයක් ම තිබ්බාත් මචන්..
දෙමව්පියන්ගේ ආශිර්වාදය නැතිව ජිවිතයක් ගෙනියන්න
උත්සහ කරනවා නම්..
ඒතන ප්රශ්නයක් මතු වෙනවා නේ..
අනික ඊයේ පෙරේදා හමු වුන කෙල්ලෙක් වෙනුවෙන්..
තම දෙමව්පියන්ගෙන් වෙන් වෙන්න තරම් හිතක් එන්නේ කාටද ?
අවුරුදු ගාණක් තිස්සේ අපිට කිසිම ලේඩක් දුකක් ගෙන දෙන්නේ නැතිව අපිව
බලා කියා ගත් ඒ දෙමව්පියන්ට කොයි තරම් දුකක් දැනෙයි ද තම පුතා හෝ දුව මේ වගේ ක්රියාවක් කලාම..
අපි ඒ ගැන හිතන්න යන්නේ නෑ..
කොයි කවුරුත් ආදරය වෙනුවෙන් ආත්මාර්ථකාමි වෙනවා මිසක්..
ඒ තරම් දුරට හිතන්න යන්නේ නෑ..
im working machan.its 3 years.but mata eyawa wena kenekta denna ba.eyatat ehemai.gedarin eyata gahanawa baninawa.ekai.api dannawa godak duk windinna wei kiyala.eeth something is better than nothin kiyala hithuna nisai mehema theranayak gatthe.
ඒ කෙල්ලට ගෙදරින් ගහනවා බණිනවා කියලා
අදහස් කලේ මොනවා ද ? ඒ වගේ දෙයක් කරන්න හේතුව ?


