coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    kalinma mama oka eyalagei apei family walata kiwwa mulinma eyala full satis mata.but dan bandanna wena eun hoyanawa banz.gahanawa kiyanne mata txt cl karala mattu unamai.eyala gena eunta akamathi kiwwamai banz

    ඒ පවුලේ අයට ඔයාලගේ සම්බන්ධය දැන ගෙනත් මේ වගේ තිරණයක් ගන්නවා නම්..
    අනිවාර්යෙන් ම උඹේ අතින් මොනවා හරි වැරද්දක් වේලා ඇති..

    උඹ ඒ කෙල්ලගේ ගෙදරට ගිහිල්ලා තියෙනවා ද ?
    ඒ වගේම උඹේ කෙල්ලව ඔයාලගේ ගෙදරින් දැන ගත්තාට..
    දැකලා තියෙනවා ද ?
     
    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    mamath umbala wage fun eke hitapu kollek eeth hena gahuwa mage me wage prashnayak awama mata karanna deyak oluwata enne na.

    bro... ubata akamathi wenna hethuwa mokakda? ethana hadaagena kellage demaw piyangen ahanna barida..? uba deepu details wala godak adupaada thiyanawa (sampurna na).. EK yaaluwek vidihata (mama ubawa danne nathi nata) ubata udaw karana eka maha kajjak nemei... but, demawpiyange ashirwadayen, demwpiyange awasarayen kellawa ganna puluwantharam try karapan...

    if u cant tell anything in public, u can always PM
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    අනික ඒ වගේ දෙයක් කලා..
    කොයි තරම් දෙන්නාට දෙන්නා නැතිව බෑ කියන මතයේ හිටියත්..
    ඒ ජිවිතයේ දි බොහෝ දුෂ්කරතාවයන්ට මුහුණ දෙද්දි..
    ඒ පවුල තුල යම් අමනාපකම් ඇති වෙනවා..

    Ane Amme Coola Danna Dewal:eek:
     
    linkinpark_lk

    Well-known member
  • Oct 27, 2006
    3,372
    185
    63
    37
    Dreams

    මේවා දැන ගන්න අත්දැකිම් තියෙන්න ම ඕන නෑ යාලුවා..
    අපි නම් කවදාත් අත්දැකිම් විතරක් පදනම් කරගෙන කතා කරන්න යන්නේ නෑ..
    :)

    siraawata patta bayai ban mona magulak weida kiyala.and also bandanna yana eun keeyakata kiyala katha karannada ban

    :baffled::baffled::baffled:
     
    Chinthaka_tc

    Member
    Jul 17, 2010
    4,450
    514
    0
    35
    සෙoකඩගල පුරවරය
    අනික ඒ වගේ දෙයක් කලා..
    කොයි තරම් දෙන්නාට දෙන්නා නැතිව බෑ කියන මතයේ හිටියත්..
    ඒ ජිවිතයේ දි බොහෝ දුෂ්කරතාවයන්ට මුහුණ දෙද්දි..
    ඒ පවුල තුල යම් අමනාපකම් ඇති වෙනවා..
    :yes:
    ubata kellata kanna adinna denna puluwan job ekak thiyenawada??inna thanak thiyenawada????e wage prashna tikak thiyenawa machan........tikak hithala balapan.....:yes::yes::yes:
    :yes:
    හොදට හිතල කරන දෙයක් කරපන්....:love:
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    siraawata patta bayai ban mona magulak weida kiyala.and also bandanna yana eun keeyakata kiyala katha karannada ban

    :baffled::baffled::baffled:

    දැන් මචන් ඔයාගේ කෙල්ලට දැන් කසාදයට දිනයක් එහෙම වෙන් කරලා ද තියෙන්නේ ?
    නැත්නම් තවම ඒ කෙල්ලට කොල්ලෙක් හොයනවා විතරයි ද ?
    දැන් ඔයා රස්සාවකුත් කරනවා නම්..
    ඒ වගේම ඒ කෙල්ලගේ ගෙදර උදවිය ඔයාගේ මේ සම්බන්ධය ගැන දන්නවා නම්..
    ඇයි ඔයාට අකමැති වෙන්න හේතුව..
    උඹේ අතින් මොනවා හරි වේලා ඇති මචන්..
    නැතුව කොයි දෙමව්පියන් වුනත් තම කෙල්ල වෙන කොල්ලෙක් එක්ක සම්බන්ධයක් තියෙනවා කියලා දැන දැන වෙනත් කෙනෙක්ට බන්දලා දෙන්න යන්නේ නෑ..
    ඒ දෙමව්පියන් කැමැති තම දරුවන් සතුටින් ඉන්නවා නම් තමයි. ඒ අයගේත් සතුට..
     
    linkinpark_lk

    Well-known member
  • Oct 27, 2006
    3,372
    185
    63
    37
    Dreams
    දැන් මචන් ඔයාගේ කෙල්ලට දැන් කසාදයට දිනයක් එහෙම වෙන් කරලා ද තියෙන්නේ ?
    නැත්නම් තවම ඒ කෙල්ලට කොල්ලෙක් හොයනවා විතරයි ද ?
    දැන් ඔයා රස්සාවකුත් කරනවා නම්..
    ඒ වගේම ඒ කෙල්ලගේ ගෙදර උදවිය ඔයාගේ මේ සම්බන්ධය ගැන දන්නවා නම්..
    ඇයි ඔයාට අකමැති වෙන්න හේතුව..
    උඹේ අතින් මොනවා හරි වේලා ඇති මචන්..
    නැතුව කොයි දෙමව්පියන් වුනත් තම කෙල්ල වෙන කොල්ලෙක් එක්ක සම්බන්ධයක් තියෙනවා කියලා දැන දැන වෙනත් කෙනෙක්ට බන්දලා දෙන්න යන්නේ නෑ..
    ඒ දෙමව්පියන් කැමැති තම දරුවන් සතුටින් ඉන්නවා නම් තමයි. ඒ අයගේත් සතුට..

    PRASHNE THAMAI SALLI.MAMA JOBAK KALATA LAKSHAPATHI WAHANA THIYENA KENEK NEMEI NE EKAI
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1

    නැතුව කොයි දෙමව්පියන් වුනත් තම කෙල්ල වෙන කොල්ලෙක් එක්ක සම්බන්ධයක් තියෙනවා කියලා දැන දැන වෙනත් කෙනෙක්ට බන්දලා දෙන්න යන්නේ නෑ..
    ඒ දෙමව්පියන් කැමැති තම දරුවන් සතුටින් ඉන්නවා නම් තමයි. ඒ අයගේත් සතුට..

    mehema demawpiyo hamotama innawanam hondai ban :P but samahara nugath aya ekka oya de karanna ba. kohoma karath wapara ahen balana aya innawa ban. :rolleyes: me pennadda mata wela thiyena hariyak :baffled::rofl::rolleyes::lol: salenna narakay :P :P
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    උඔ නිසා කෙල්ලට ඒකිව උපන් දා ඉදලා ආදරෙන් බලාගත්ත දෙමාපියන්ව අත්හරින්න පුලුවන් නම් යම් දවසක කුමන හෝ හේතුවක් මත ඒකිට උඹවත් අත්හරින්න පුලුවන්.

    උඹටත් ඒක අදාලයි.

    විනාඩි පහක සැපට ජීවිතේම අවුල් කරගන්න එපා බං :rofl:

    මම මේක කියන්නෙ අත්දැකීමෙන්
    :yes:

    උඹ මෙහෙම කරපං. කෙල්ලට කියපං පැනල යමු කියලා. ඒකි ආවොත් උඹටම තීරණය කරන්න පුලුවන් ඒකි මොන වගේ කෙල්ලෙක්ද කියලා.
    ;););)
     
    ¤--bACarDi--¤

    Well-known member
  • Jan 9, 2009
    12,130
    288
    83
    124.43.xxx.xxx
    පැටියා;9488446 said:
    උඔ නිසා කෙල්ලට ඒකිව උපන් දා ඉදලා ආදරෙන් බලාගත්ත දෙමාපියන්ව අත්හරින්න පුලුවන් නම් යම් දවසක කුමන හෝ හේතුවක් මත ඒකිට උඹවත් අත්හරින්න පුලුවන්.

    උඹටත් ඒක අදාලයි.

    විනාඩි පහක සැපට ජීවිතේම අවුල් කරගන්න එපා බං :rofl:

    මම මේක කියන්නෙ අත්දැකීමෙන්
    :yes:

    උඹ මෙහෙම කරපං. කෙල්ලට කියපං පැනල යමු කියලා. ඒකි ආවොත් උඹටම තීරණය කරන්න පුලුවන් ඒකි මොන වගේ කෙල්ලෙක්ද කියලා.
    ;););)

    gon katha kiyannna epa ban! panala yanawa kiyanne demawpiyanwa atha arinawa kiyana de nemei!! samahara welawata a ayata apiwa therum gannna bari wenawa! eka hama gedarama wena deyak. anika ban marry karanne api. ehema karala marenakan jeewath wennath one api. demawpiyo nemei. eka hinda a ayageth uthukama apita one kenek marry karanna dena eka. eka therum ganna bari demawpiyoi waradi! api nemei
     
    yuzny

    Member
    Jul 27, 2010
    441
    17
    0
    colombo
    EK eke love karala kellath ekka panala giya kollo kello inne kawda?
    innawanam matat advice tikak depanko

    :D

    ado man 1k kiyannam masekata kalin mata una eka
    man 3y thisse lov kala kellath kamathi ath agollange gedara kamaththa anuwai eya hitiye.last minth 21 eyage gedarata prpsl 1k awilla ath eya eka reject karala ekata passe man plan kala man gihilla ahanna ona kyla a wagema ahuwa eyage parentsla ape parents ekka kathakala
    ape wdng 1 thawa 2yrs walin dan mata tnsn na
    so panala yanda hadanna epa wadak na;)

    ai kiwwwoth lov karapu 1 aparade
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    gon katha kiyannna epa ban! panala yanawa kiyanne demawpiyanwa atha arinawa kiyana de nemei!! samahara welawata a ayata apiwa therum gannna bari wenawa! eka hama gedarama wena deyak. anika ban marry karanne api. ehema karala marenakan jeewath wennath one api. demawpiyo nemei. eka hinda a ayageth uthukama apita one kenek marry karanna dena eka. eka therum ganna bari demawpiyoi waradi! api nemei

    ගොන්නු තමා ගොං කතා ගැන දන්නේ
    අපි ගොන්නු නොවන නිසා ගොන්නු කතා කරන විදිය දන්නෙ නෑ ගොනෝ
    ගෙට් අ ලයිෆ්. ෆස්ට් ඔෆ් ඕල් ලරන් හවු ටු රෙස්පෙක්ට් අදරස්.
    ප්ලීස් කරෙක්ට් යුවාර් කමෙන්ට්.
    මම කැමති නෑ මෙතන වලි දාගන්න :yes:
     
    88gee

    Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    onna ahannako mage kathandare... man A/L iwara wenakan affair ekak patan gathe ne hebei yaluwek wage asharya karapu kelk hitya .. eyawa meet wune chemistry class eke.. rxam sihiya nisa wena dewal genanm hithunema ne..... kohomin hari exam iwara wela me freindship eka adarayak bawata perulana ... awurudu 3n half giya matchan... mulin ape gedarin koku demma kendara gena kiyala passe eth ammi thathi mage sathuta gena hithala eyata ha kiwwa .. man godak happy eke hitiye, eth egolange gedarata araya kiwwe ne ... passe kiyanm kiyala .. ekata ape ammala podak hitha nohoda wela hitiya.. passe ape thatha kathakaralama kiwa e golnta..... wedi prathicharayak ne samnen giya.. oya athre man mage degree ekata inida awa .. ara japura campus giya .... api skyp msn eken thama ithin voice talk demme mata theruna kella wenas wenwa kiyala anthimata kella japure medicle student kenek ekka penla giya :( man godak duk wuna awurudu 3n halfma pana wage adare karala parissam karala mehema deyak karapu eka gena .....

    ohoma iddi mage skl eke bokke frnd kenek hitiya grade one idala dannwa , api family frd la wage minihage fb eke idala amuthu namak thiyena kellelk set wuna man mulinam dena agthta eka boru namk kiyala passe belinm ara mage yaaluwage cousin kellk . riyadh wala thama hedila wedila thiyenne . passe aya mata kemathi wela eka kargena giya .. eya lankawta awa, eyage ammalatah kiwa okkomalatama kiwa .. mokada ithin family frindla wagene ... depethama full green wela thibba.. kotinma man eyata EK eke accnt ekakuth hadala dunna :P eth den eyata agiya athaka ne .. ape ammala gewal walata katha kala ... egollo hari uthrayk denne ne....

    ohoma thama bun jeevithey man hoda katuwak kewa ,, den nam kawuru genawath hithann ne... awanka kello innawa eth harima adui... ape wasanwath balapanwa ehma kenek hoya ganna ... hodata hithala balanna....