ෆේස්බුක් ෆොටෝ අවුල New Facebook Photo Viewer

Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
ෆේස්බුක් ෆොටෝ අවුල New Facebook Photo Viewer

කස්ට්ය දන්නවනෙ ෆේස්බුක් අලුතින් හදුන්වාදීපු ෆොටෝ වීවර් එක ගැන.

168967_10150097025282200_9445547199_6127239_6341710_n.jpg


ගොඩක් අය මේකට කැමති නෑ වගේ. හැබැයි ප්‍රයිවසි ගැන හිතද්දි මේක හොද දෙයක්. :cool:

දැං ඉස්සර වගේ කැමති ෆොටෝ එකක් සේවු කරගන්නත් පොඩි කට්ටක් කන්න ඕනෙ. මේ විදියට කරලා බලන්නකො මොකද වෙන්නෙ කියලා.

බලන්න ඕනෙ ෆොටෝ එක Click කරන්න. දැං Background එක කලු වෙලා ෆොටෝ එක ලෝඩ් වෙයි.

දැං යතුරුපුවරුවේ F5 Key එක ඔබලා බලන්න මොකද වෙන්නෙ කියලා.
:shocked::shocked::shocked:


:yes::yes::yes:



හොදනම් තැංකියු කියලවත් යන්න
:rofl::rofl::rofl: