නියමයි ඔන්න මමත් එකක් දාගත්තා................![]()


![]()
මම නම් Cricket එක දාගෙන ඉන්නේ![]()

මම දැම්ම එක හැම වෙලාවෙම මගේ දිහා කන්න වගේ බලගෙන ඉන්නවා.....![]()
අර කොටියාවද දැම්මේ ? 
අපි නම් ෆයර් ෆොක්ස් පාවිච්චි කරන්න පටන් ගත්ත
දවස් වල ඉදලා දාලයි තියෙන්නේ..
ඔයා කියන විදියට හුග දෙනෙක් මේ ගැන දන්නේ නෑ..
හොද වැඩක් කොල්ලෝ කලේ..