I'ts My Style

Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    මචන්ලා මම භාවිතා කරන වෙබ් බ්‍රව්සර් එක ගිනි නරියා (fire fox) මට තියෙන ප්‍රශ්නය තමා මගෙ chat bar එකේ කවරුහරි message එකක් එව්වම ඒක බලන්න බෑ open වෙන්නෙ නෑ. කාටටවත් message යවන්නත් බෑ. දන්න කව්රුහරි මට හෙල්ප් කරන්නකෝ... :( :(
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ඔය දැන් එන්නේ බං එලට.උඔට බනින ඒව විතරද දන්නෑ එන්නේ නැත්තේ....:P:P:Pකනෙක්ෂන් එක ස්ලෝ වෙනකොට ලෝඩ් වෙන්න පරක්කු වෙනව මචෝ........:yes::yes::yes:
     
    Last edited:

    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    ඔය දැන් එන්නේ බං එලට.උඔට බනින ඒව විතරද දන්නෑ එන්නේ නැත්තේ....:P:P:Pකනෙක්ෂන් එක ස්ලෝ වෙනකොට ලොඩ් වෙන්න පරක්කු වෙනව මෙචෝ........:yes::yes::yes:
    ඈ බන් download speed එක 300 kb තියෙනවා..