මචන්ලා මම භාවිතා කරන වෙබ් බ්රව්සර් එක ගිනි නරියා (fire fox) මට තියෙන ප්රශ්නය තමා මගෙ chat bar එකේ කවරුහරි message එකක් එව්වම ඒක බලන්න බෑ open වෙන්නෙ නෑ. කාටටවත් message යවන්නත් බෑ. දන්න කව්රුහරි මට හෙල්ප් කරන්නකෝ...


කනෙක්ෂන් එක ස්ලෝ වෙනකොට ලෝඩ් වෙන්න පරක්කු වෙනව මචෝ........


ඈ බන් download speed එක 300 kb තියෙනවා..ඔය දැන් එන්නේ බං එලට.උඔට බනින ඒව විතරද දන්නෑ එන්නේ නැත්තේ....කනෙක්ෂන් එක ස්ලෝ වෙනකොට ලොඩ් වෙන්න පරක්කු වෙනව මෙචෝ........
![]()
කොහොමද බන් කරන්නේ..connection eke avulak naththum Cache eka clear karala balanna.
අපෝ ඕක වින්ඩෝස් සෙවන් වල තාම හරියට වැඩ නෑ බං.3.6 වගේ දාපන්.නියමෙට තියෙනවා...4.42 බන්.. වෙලාවකට වෑඩ කරනවා ..![]()


elakiri machan..අපෝ ඕක වින්ඩෝස් සෙවන් වල තාම හරියට වැඩ නෑ බං.3.6 වගේ දාපන්.නියමෙට තියෙනවා...![]()