maha shabdha tharanga manthra raajaya......

greenthunder

Well-known member
  • Jul 24, 2010
    4,307
    3,871
    113
    uba dannawada neth fm1ke belumgala programme1n president secretary1th kokkak dagatta.miniter kenekuth eda katha kara.
    anika mahanuwara dewaleka boruwak oppu kara kiyala 50lacks wandiyak illala ea kapuwa nadu daala.net1ke ekath tibba.poddak hithapan man ea post1th attach karannam.meka boru seen1k neme.

    meken ban karanne society1ke wena weda expose karanawa.

    :):):)

    මම කියන්නැහැ බොරුමයි කියල.එත් ප්‍රෝග්‍රෑම් එක ඉන්ටරස්ටින්/ෆන් වෙන්න එයාලගෙම අය කෝල් කරා වගේ කතා කරනවා වෙන්න පුළුවන්.
     
    Oct 15, 2009
    2,298
    138
    0
    Gampaha
    man hithanne ne ban

    මම කියන්නැහැ බොරුමයි කියල.එත් ප්‍රෝග්‍රෑම් එක ඉන්ටරස්ටින්/ෆන් වෙන්න එයාලගෙම අය කෝල් කරා වගේ කතා කරනවා වෙන්න පුළුවන්.

    man nam hithanne ne ban ehemai kiyala.ehenam unta oita wada dewal karanna puluwanne.oya wage programme1k toraganne netuwa joke program 1k karoth lesi.naduth ne,mukuth ne.man nam hithanne ne oya wage program1k interest karanna un ochchara dagalai kiyala.1 witharak neme,neth fm1ma maara famousne ban.godak fm channels den pirith danne neth fm1 follow karala.

    :):):)
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,307
    3,871
    113
    man nam hithanne ne ban ehemai kiyala.ehenam unta oita wada dewal karanna puluwanne.oya wage programme1k toraganne netuwa joke program 1k karoth lesi.naduth ne,mukuth ne.man nam hithanne ne oya wage program1k interest karanna un ochchara dagalai kiyala.1 witharak neme,neth fm1ma maara famousne ban.godak fm channels den pirith danne neth fm1 follow karala.

    :):):)
    ඩෝන්ට් තින්ක් සෝ මේට්, මේ වගේ controversial ප්‍රෝග්‍රෑම් වලින් ඒ අයට ගොඩක් ලාබ ගන්න පුළුවන්.අනික නඩු වැටෙනවා කියන්නේ ප්‍රෝග්‍රෑම් එක තවත් ප්‍රසිද්ද වෙනවා කියන එකටයි.අනික අද කලේ අපේ රටේ මීඩියා කරන දේවල් වලට අනුව මේ වගේ දේවල් නොකලොත් තම පුදුමෙ.
     
    Oct 15, 2009
    2,298
    138
    0
    Gampaha
    i dont know

    man nam uba hithana widihata hithanne ne macho.uba issella oya program1 dawas ganak ahapan.etakota ubata terei ettada boruda kiyala.eke labayak ne ban.commercialwath ne.ethana karanne minissunta asadaranayak unanam eka katawathma kiwwata harigiye nettan 1 wisadala dena1.samaja mehewarak witharai.poddak man kiyanawata ahala balapanko

    every weekday 6.45a.m in neth fm

    :D:D:D
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,307
    3,871
    113
    man nam uba hithana widihata hithanne ne macho.uba issella oya program1 dawas ganak ahapan.etakota ubata terei ettada boruda kiyala.eke labayak ne ban.commercialwath ne.ethana karanne minissunta asadaranayak unanam eka katawathma kiwwata harigiye nettan 1 wisadala dena1.samaja mehewarak witharai.poddak man kiyanawata ahala balapanko

    every weekday 6.45a.m in neth fm

    :D:D:D

    මම ඕක අහල තියනවා දෙතුන් පාරක්.මචන් උඹ හිතනවද ෆ්ම් චැනල් කරන්නේ අපිට ආදරේට කියල?
    ඔකේ මුලික පරමාර්ථය මුදල් සෙවීම.උඹ ඒ මීඩියා කියන එක එකපාරට පිලිගනතිව ටිකක් හිතල බලපන්.
     
    Oct 15, 2009
    2,298
    138
    0
    Gampaha
    machoooo

    මම ඕක අහල තියනවා දෙතුන් පාරක්.මචන් උඹ හිතනවද ෆ්ම් චැනල් කරන්නේ අපිට ආදරේට කියල?
    ඔකේ මුලික පරමාර්ථය මුදල් සෙවීම.උඹ ඒ මීඩියා කියන එක එකපාරට පිලිගනතිව ටිකක් හිතල බලපන්.

    machan,mata meka kiytapan.un ehema boru karanawanam ei unta 50million nadu danne?un boru karanawanam nadu wetenna widihak nene.ethakota minitersla katha karana ewa boruda?
    problem ekak unama minissu neth fm ekata kiyanne ei ehenam?un boru karana hindada?ewa wisadunama neth fm ekata thanks karanne?ewath boru wenna epai ehenam.

    monawa unath katawath pissuwak nene 50million naduwak danna?neda?fm1 minissunwa rawattanawanam ei nadu enne?rawattanawanam kohomada nadu wetenne?

    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    මචන් පොඩ්ඩක් බලපන් මම කලින් කියල තියන එක .මම කිව්වේ මේක සම්පුර්ර්ණ ඇත්තක් නොවෙන්න පුළුවන් කියල විතරයි.නැතිව තන්කරම බොරුවක් කියල නෙවි.
    ඇත්ත අස්සේ බොරුව හංගන්න ඕනේ කෙනෙක්ට පුළුවන්.අනික මිනිස්සුන්ට හිනා යන,මිනිස්සු ඇවිස්සෙන දේවල් දුන්නම මිනිස්සු ප්‍රෝග්‍රෑම් එක බලන එක වැඩි වෙනවා.
    ඕව මීඩියා 101.මිනිස්සුන්ට වශී ගුරුකම්ම අහන්න දෙනවට වැඩ සමලිංගික වශී,හාමුදුරු වශී වගේ දේවල් දෙක තුනක් හදල දැම්මොත් මිනිස්සු අතරට මේක යනවා.අන්න එක ගැනයි මම කිව්වේ.ඒ ගොල්ලෝ කියනවා එයාලට කෝල් කල කියල බුට් අපි දන්නේ නැහැනේ ඇත්තටම කෝල් කලද නැත්නම් script එකක් අරන් රෙකෝඩ් කලද කියල.