SLT කරුමය.....!!!

0705741

Junior member
  • Mar 27, 2009
    860
    19
    18
    In her Heart
    me rata wenas karanna baha machan meka thama APAYA kiyanne balapan PICKET nati dawasak naha Kollanta Job naha PAY eka average 16000 itin machan mekatama APAYA kiyanne so pin karapan machanla DENMARK CANADA wage ipadewa kiyala wena monawa karannada me gov eka buisness nattata nati karanawa e wagema apiwat nattata nati karana VOTE karapu mama wage ewun dan oluwa galaka gaha gannawa machan wena mona karannada
     
    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,045
    727
    113
    මම SLT එකට ගිහින් කතා කලා..........
    black list වුනාම ඒක ආයේ හැම දාටම තමාළු......
    එක්කො වෙන පැකේජ් එකකට මාරුවෙන්න ඕනළු..........
    නැත්තං ඉතිං ලියුමක් දීලා මොනා හරි කතා කරගෙන ගොඩ යන්න පුවං වෙයිලු......
    දන්නවද දැං unlimited packaged දෙන්නෙත් නැහැළු.............
    එතන කොල්ලෙක් හිටියෙ..... ඌත් කියනවා වැඩේනං කැතයි තමයිළු......
    හැබැයි SLT එකටත් වලිය අදින්නෙ TRC එකළු...........
    මොනා කරන්නද කියල SLT එකටත් හිතාගන්න බැරුවළු ඉන්නේ........
    මම නං කියන්නේ Usersla ඔක්කොම එකතු වෙලා මොනා හරි කරන්න ඕන.......
    අපි service agreement ගහද්දි කියපුව ඒ විදිහටම දෙන්න SLT එක බැඳී ඉන්නවා......
    නඩුගියොත් දිනන්නේ පාරිභෝගිකයෝ........
    එහෙම වුනොත් TRC එකටම වගකීග ගන්න වෙනවා කියල SLT එකත් warn කරලළු තියෙන්නේ......

    එකියන්නේ TRC එකෙන්ද SLT එකට කියන්නේ ලිමිට් කරන්න කියල ? වෙන්න බෑ බන්... TRC එකෙන් කියයි FUP දාන්න කියල එත් black list කරන්න කියන එකක් නෑ.....!!
     
    lkdood

    Member
    Apr 7, 2008
    56,856
    1,798
    0
    Washington, D.C. / London, U.K.
    me rata wenas karanna baha machan meka thama APAYA kiyanne balapan PICKET nati dawasak naha Kollanta Job naha PAY eka average 16000 itin machan mekatama APAYA kiyanne so pin karapan machanla DENMARK CANADA wage ipadewa kiyala wena monawa karannada me gov eka buisness nattata nati karanawa e wagema apiwat nattata nati karana VOTE karapu mama wage ewun dan oluwa galaka gaha gannawa machan wena mona karannada
    :shocked:
     
    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    එකියන්නේ TRC එකෙන්ද SLT එකට කියන්නේ ලිමිට් කරන්න කියල ? වෙන්න බෑ බන්... TRC එකෙන් කියයි FUP දාන්න කියල එත් black list කරන්න කියන එකක් නෑ.....!!

    ඔව් මමත් ඕක උගේ මූනටම කිව්වා....... ඒත් ඌ කියුවෙ මෙහෙම තමා........
    මම ඌත් එක්ක රණ්ඩුවට ගියේ නැහැ......මොකද ඌ ෆිට් එකේ මචං ලෙවල් එකේ ටොක් කලේ.....
    මම අන්තිමට කියුවා ඔයගොල්ලංගේ technology එක update කරගන්න කියල
    එතකොට මේ මුකුත් ප්‍රශ්නයක් නැහැනෙ කියලා.....
    ඌත්කියනවා ඒක තමාලු කරන්න වෙන්නේ......
    කොහොම වුනත් ලැජ්ජ වෙන්න ඕන මේවගේ වැඩ වලට......
    මහ ලොකුවට කස්ටියගේ ලොරි ටෝක්ස් නං තියනවා.......
    හැබැයි unlimited internet වත් නැති චොරයක් මේක...........
    වෙන රටවල් වලිං දැනගත්තොත් රෙදි නැතුව තමා නෙට් එන්න වෙන්නේ...........
     
    fup (අපි කියන්නේ FU*K user Policy kiyalane :lol:) අරමුණ black ලිස්ට් කරන එක නෙමේ නේ.... මුන් මහ බොරුකාරයෝ ටිකක් බන්... අනික latency හෙන වැඩයි.... දැන් BB නිකන් dialup වගේ :lol:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,846
    2
    115,862
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මටත් 21වෙනිද ඉදන් බඩු හරි..... හරිටම 48GB උනම තම කෙල උනේ...... ලිමිට් එක 40 GB ලු....... ටික ඩවසක් බලල අයෙත් මුල් ස්පීඩ් එක දෙනව කිව්ව...... TRC එකෙන්ලු එහෙම කරන්න කියල තියෙන්නේ....:angry::angry:

    40GBs nam elane...eth 1mbps package ekanam madi...mokak da use karana package eka?
     
    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    මම SLT එකට ගිහින් කතා කලා..........
    black list වුනාම ඒක ආයේ හැම දාටම තමාළු......
    එක්කො වෙන පැකේජ් එකකට මාරුවෙන්න ඕනළු..........
    නැත්තං ඉතිං ලියුමක් දීලා මොනා හරි කතා කරගෙන ගොඩ යන්න පුවං වෙයිලු......
    දන්නවද දැං unlimited packaged දෙන්නෙත් නැහැළු.............
    එතන කොල්ලෙක් හිටියෙ..... ඌත් කියනවා වැඩේනං කැතයි තමයිළු......
    හැබැයි SLT එකටත් වලිය අදින්නෙ TRC එකළු...........
    මොනා කරන්නද කියල SLT එකටත් හිතාගන්න බැරුවළු ඉන්නේ........
    මම නං කියන්නේ Usersla ඔක්කොම එකතු වෙලා මොනා හරි කරන්න ඕන.......
    අපි service agreement ගහද්දි කියපුව ඒ විදිහටම දෙන්න SLT එක බැඳී ඉන්නවා......
    නඩුගියොත් දිනන්නේ පාරිභෝගිකයෝ........
    එහෙම වුනොත් TRC එකටම වගකීග ගන්න වෙනවා කියල SLT එකත් warn කරලළු තියෙන්නේ......
    මාර සීන් එකක් නේ බන්...:sorry::confused::confused:
    මගේ 28GB ඒ මාසේ මම වැඪිම ඩවුන්ලෝඩ් කරේ මේ පාර වෙන්න ඇති...
    දැන් මගේ නිකන් ඩයල් අප් වගේ බන්:sorry:
     
    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    එහෙනම් මොකකද බන් අර එලකිරි ටෝල්ක් එකේ sticky කරලා තියෙන්නේ
    TRC එකේන් බලන්වා කියලා
    මුන් සෙට් දෙකෙන් කවුද ඇත්ත කියන්නේ
     
    MS DOS

    Banned
    Dec 19, 2010
    430
    48
    0
    :D Saudi Telecom
    oww mehe nam net uparimai :love:

    STC_King-Abdullah-en.jpg
     
    chathu_ac

    Member
    Nov 24, 2007
    4,687
    1,351
    0
    Sri Lanka
    මම SLT එකට ගිහින් කතා කලා..........
    black list වුනාම ඒක ආයේ හැම දාටම තමාළු......
    එක්කො වෙන පැකේජ් එකකට මාරුවෙන්න ඕනළු..........
    machan mehemai seen eka
    20GB walata wada use kaloth next month eke blacklist ekata danawa
    e month eka 20GB walata wada adunam ayama next month eke speed eka normal karanawa
    sadakal blacklist wenne hamadama 20GB bawoth thamai :eek:
    mama meka kiyanne athdakeemen
    :yes: