nokiyewwoth kollek neme :)okkoma kollantath neme

rolecoaster

Well-known member
  • Oct 31, 2007
    3,707
    1,855
    113
    මාව රවට්ටපු එකී නිසා ඊට පස්සෙ මගෙ අතින් කෙල්ලො කීදෙනෙක් නම් රැවටෙන්න ඇත්ද ?
     
    kasp

    Member
    Jan 29, 2011
    2,645
    247
    0
    mmmmmmmmm Lankawe
    gigee:confused:oya okkoma tapalagena.:yes:aiyoooooooooooo dukeeeeeee ba.:sorry:oya ohomada dan na ganu lamay thoragaddiuth:no:lesibi wela hitiye a kolla dan yalu kella.habay kolla sawuthu karanne leda una ahinsakla kellawa.aiyaaaaaaaaaaaaaaaaaaaa , malliiiiiiii, seeya, bappa :shocked:piliganna.kellata akolla karapu wade kathay:no:me oya nool bolayak karaganna epa meka.man kiwwe ehema kollanta:lol:
     
    sudu4u

    Active member
  • Aug 11, 2006
    378
    46
    28
    මාව රවට්ටපු එකී නිසා ඊට පස්සෙ මගෙ අතින් කෙල්ලො කීදෙනෙක් නම් රැවටෙන්න ඇත්ද ?
    matath ekamai kiyannda thiyenne :(:(:(
     
    kasp

    Member
    Jan 29, 2011
    2,645
    247
    0
    mmmmmmmmm Lankawe
    anna waradda rolecoaster. anna aththa eliyata awa.ithin oyata awankawa adare karapu kello keeyakata oya daraganna bari duk dunada kiyala me aiyala mallila bappala seellayata kiyanna,hmmmmmmmmmmmm :) :) :) :) :)
     
    smsanjaya

    Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    gigee:confused:oya okkoma tapalagena.:yes:aiyoooooooooooo dukeeeeeee ba.:sorry:oya ohomada dan na ganu lamay thoragaddiuth:no:lesibi wela hitiye a kolla dan yalu kella.habay kolla sawuthu karanne leda una ahinsakla kellawa.aiyaaaaaaaaaaaaaaaaaaaa , malliiiiiiii, seeya, bappa :shocked:piliganna.kellata akolla karapu wade kathay:no:me oya nool bolayak karaganna epa meka.man kiwwe ehema kollanta:lol:

    ඔය සීය බාප්පා කතන්දරේ මොකක්ද බන් මට තාම meter une න
     
    sudu4u

    Active member
  • Aug 11, 2006
    378
    46
    28
    183447_1710620458134_1616799873_1580823_4933321_n.jpg
     
    kasp

    Member
    Jan 29, 2011
    2,645
    247
    0
    mmmmmmmmm Lankawe
    aka thama math kiwwe chinthaka.hamotama neme kiwwe kiyana ekay man adahas kare.kollekgen dukak windina kellek ethanin ehata eyata yanna magak naththan, hari marge wenuwata okkoma prayojana ganna margeta gathoth eyala thama passe jeewitheta satis wen nathuwa gedara wife gen kamara walata ringana pirimi sathutu karanne.passe kiyanne ara baduwa me baduwa .paliganan kamata neme godak aya asarana kamata a thathweta watenne
     
    Jul 10, 2008
    2,273
    37
    0
    Colombo
    කට්ටිය මේකට තර්ක කරගෙන වැඩක් නෑ.:nerd: හොදට බොක්කෙන්ම ආදරය කරන කොල්ලො කෙල්ලො වගේම , බොරුවට ආදරය කරන කොල්ලො කෙල්ලොත් ඉන්නවා.:confused: ඉතින් දැන දැනම බොරු කරන්න හොද නෑ කවුරු වුනත්. ගොඩක් වෙලාවට වෙන වැඩේ තමයි ආදරය කියන දේ මොකද්ද කියල හරියට තේරුම් නොගන්න එක. එක පන්තියෙ උන පලියට.පොත්පත් අරන් දීල උදව් කළ පළියට.බස් එකේ එක සීට් එකේ ආපු පළියට.facebook එකේ in a relationship කියල දැම්ම පළියට ආදරේ ඇතිවෙන් නෑ.:shocked: උදාහරණ ඕන තරම් දන්නවා ඇතිනෙ හැමෝම. හැමෝටම කේන්තියන්නෙ තමන්ගෙ කෙනෙකුට මොනවහරි උනාම විතරයි (මම මේ තේ‍රඩ් එක දාපු කෙනාට බණිනවා නෙවේ) :no:

    කොල්ලෙක් උනත් කෙල්ලෙක් උනත් තමන් ආදරය කරන්න යනවනම් සිරාවටම ආදරය කරනවානම් විතරක් ආදරය කරන්න. :)නැත්තම් නොකර ඉන්න. මොකද මගේ යාලු ගෑණු ලමයෙකුටත් බූට් තියලා කොල්ලෙක් .ඒ කෙල්ල නොමැරුණ එක විතරයි ඒ දවස්වල ,:(දැන් නම් හොදින් ඉන්නවා දෙයියන්ගෙ පිහිටෙන්..:)

    මම ආයිත් කියන්නෙ
    ආදරය කරන්න යනවනම් සිරාවටම ආදරය කරනවානම් විතරක් ආදරය කරන්න
    නැත්තම් නොකර ඉන්න ජීවිත විනාශ නොකර
    (මම මෙතන ඉන්න කාටවත් ඇගිල්ල දික්කරනවා නෙවේ.ඔයාලගෙ love ගැන මම දන්නෙ නෑ):no:

    බණ කිව්වට මම නම් තාම ආදරය කරල නෑ:lol:
    ඒත් ආදරය කරන දවසට ඒක බොක්කෙන්ම කරනවා:)
    ඇය ලෝකයේ ඉන්න වාසනාවන්තම කෙල්ල කියල
    ඇයට හිතෙන තරමට මම ඇයට ආදරය කරාවි:love::love::love:
     
    natasha24f

    Member
    Dec 24, 2010
    707
    71
    0
    elakiri.com
    ඊයෙ අපිව ෆෝම් කරල නෝන්ඩි උන natasha24f අදfake ​එකකින් ඈවිත්ද මන්දා...:lol:;)[/QUOT
    අනේ මමනම් නෝන්ඩි උනෙත් නැහැ .එහෙම කාටවත් මාව නෝන්ඩි කරන්නත් බැහැ..ඔයගොල්ලන් වගේ එක එක නම් වලින් එන්න මට උවමනාවක් නැහැ....:lol::lol:
     
    smsanjaya

    Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    aka thama math kiwwe chinthaka.hamotama neme kiwwe kiyana ekay man adahas kare.kollekgen dukak windina kellek ethanin ehata eyata yanna magak naththan, hari marge wenuwata okkoma prayojana ganna margeta gathoth eyala thama passe jeewitheta satis wen nathuwa gedara wife gen kamara walata ringana pirimi sathutu karanne.passe kiyanne ara baduwa me baduwa .paliganan kamata neme godak aya asarana kamata a thathweta watenne

    ඔයා තාම වැරැද්ද පටවන්නේ කොල්ලොන්ගේ පැත්තට

    හරි ඔයා පිලි ගන්නවද කෙල්ලෝ හන්ද අනන්ත දුක් විදින කොල්ලෝ ඉන්නවා කියල?
     
    rolecoaster

    Well-known member
  • Oct 31, 2007
    3,707
    1,855
    113
    නැට්ටි (natasha24f) senior member වෙන්න තව පොස්ට් 6යි ඕන...