nokiyewwoth kollek neme :)okkoma kollantath neme

natasha24f

Member
Dec 24, 2010
707
71
0
elakiri.com
ඔයා මොකටද මම ගැන ලැජ්ජ වෙන්නේ... ඔයා මගෙ කවුද ?
මම ඔයාගෙ කවුරුවත් නෙවෙයි අයියෙ ..ඔයත් මගෙ කවුරුවත් නෙවෙයි ඒ දේත් මතක තියා ගන්න.. මම රන්ඩුවලට කැමති නැහැ .ඔයාලත් එක්ක කතා කරන්න ගියොත් මගෙ නම තමයි කැත වෙන්නෙ..මට මගෙ පාඩුවෙ ඉන්න දෙන්න.වැදගත් විදිහට හැසිරෙන්න ඉගෙන ගන්න...
 
Shehashi1994

Member
Mar 13, 2010
17
0
0
Kotte
සහතික ඇත්ත සොහොයුරිය. සමාජයේ පහත් වැඩ කරන කොල්ලෝ ගැන අපි හොද කතිකාවක් ආරම්භ කරන්න ඕනා
 
rolecoaster

Well-known member
  • Oct 31, 2007
    3,707
    1,855
    113
    ආදරේදී කෙල්ලෝ ටිකක් ආත්මාර්ථ කාමී
    එයාලගේ හදවතේ වේදනාව ගැන විතරයි එයාල හිතන්නේ :(

    ඔව්. ඒ උනාට අනුන්ට රිද්දන්න පුලුවන් හැම දේමත් කරනවා...
     
    rolecoaster

    Well-known member
  • Oct 31, 2007
    3,707
    1,855
    113
    මම ඔයාගෙ කවුරුවත් නෙවෙයි අයියෙ ..ඔයත් මගෙ කවුරුවත් නෙවෙයි ඒ දේත් මතක තියා ගන්න.. මම රන්ඩුවලට කැමති නැහැ .ඔයාලත් එක්ක කතා කරන්න ගියොත් මගෙ නම තමයි කැත වෙන්නෙ..මට මගෙ පාඩුවෙ ඉන්න දෙන්න.වැදගත් විදිහට හැසිරෙන්න ඉගෙන ගන්න...

    ඔන්න දැන් ඔයා senior member
     
    Jul 8, 2007
    1,138
    156
    0
    Melbourne
    This maybe a bit different from the subject, but its the same concept that applies here... i found this in EK. Tried to find the link to that thread but couldn't find it... sorry..

    rolecoaster

    Well-known member
  • Oct 31, 2007
    3,707
    1,855
    113
    සහතික ඇත්ත සොහොයුරිය. සමාජයේ පහත් වැඩ කරන කොල්ලෝ ගැන අපි හොද කතිකාවක් ආරම්භ කරන්න ඕනා

    පහත් වැඩ කරන කෙල්ලො ගැන මොකද කරන්න ඕන නන්ගියො ?
     
    smsanjaya

    Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    ithin sanjaya bappa/mame/aiye/malli/seeye,
    anna a tika therun aran tawa kenekta a de nokara inna.karapu reply wala hatiyata sm times man ehema reply kare.mula indan check karanna.man oyalata witarak neme kiyala mula indan kiwwa.kellanta sellan badu kiyaddith man kollo okkoma honday kiyannada?balanna.okkoma sellan badu kiwwe manda kiyala.
    man specially me denan kiwwa.ganu lamayekta wada pirimi lamayekta me de balapanava kiyana eka.duka kiyana eka neme.samaje kochara kiwath affair 1k brake unoth wadi garahum kellekta.ayth 2k na.aka piliganna

    Yep
    Sorry mate,

    ජුන්ඩක් තද උනා එකයි
    දැන් තේරුණා ඔයාට මන් කියන්න දගලපු දේ

    ගැරහුම කෙල්ලට කොල්ලොන්ට නෙමේ
    දුක වේදනාව කියන දේ සමබරයි

    තව එක දෙයක් තියනවා කෙල්ලෙකුට තේරුම් ගන්න බැරි කොල්ලෙකුගේ හදවතේ
    ඒ වේදනාව ඔක්කොටම හපන්
    boot කාපු කොල්ලෝ දන්නවා මන් කියන්නේ මොකක්ද කියල
    ඒ වගේම තම ගැරහුම් ලැබුණු කෙල්ලෙකුත් අන්තිම වේදනා කාරයි
    ඉතින් මේ දේ සමානයි

    අනේ ..........
    නතෂටත් මේ දේ තේරුම් යන්න වාසනාව ලැබේවා:rolleyes:
     
    kasp

    Member
    Jan 29, 2011
    2,645
    247
    0
    mmmmmmmmm Lankawe
    sanjaya mame/bappa/seeye/etc.
    ganu ayage wenasa aka.athmarthakamii kama neme.adare rakaganne awanka nisa.aka athmarthakamii kamak neme.athmarthakamee ayath athi.,ona deyak bedaganan puluwan.thaman adare karana kena kello ekka bedaganna kellekta ba
     
    kasp

    Member
    Jan 29, 2011
    2,645
    247
    0
    mmmmmmmmm Lankawe
    anna piligaththada?manamalakame gihin naharak pupura gaththa kiyala mage yaluwata kiyana un innava.me kolla nisane kiyana tika kiyanna bari una loke apita wenas karanna ba me yana ratawa.loku deyak therun agththa eka.duka katath poduy sanjaya bappi :P .ehema wedanavakata kellek danan epa aiye kawadawath
     
    Shehashi1994

    Member
    Mar 13, 2010
    17
    0
    0
    Kotte
    පහත් වැඩ කරන කෙල්ලො ගැන මොකද කරන්න ඕන නන්ගියො ?

    පිරිමි කට්ටිය අනිත් අයට චෝදනා කරන්න කලින් තමන්ගේ වැරදි හදාගෙන හිටියනම් හොදයි. ගොඩක්ම පිරිමි අයගේ වැරදි නිසා දුක් විදින්නේ ගැණු අය. වැරැද්ද තමන් ලග තියාගෙන ගැණු ළමයාගේ බොරු වැරදි කියවන එක තමා පිරිමි කරන්නේ. පහත් වැඩ කරන කෙල්ලෝනට දඩුවම් සමාජයෙන්ම ලැබෙනවා. එත් කොල්ලොන්ට දඩුවම් ලැබෙන්නේ නැහැ. එයාල කරන්නේ තමන්ගේ තාවකාලික සතුටට ගැණු අයව අසරණ කරන එක
     
    kasp

    Member
    Jan 29, 2011
    2,645
    247
    0
    mmmmmmmmm Lankawe
    rolecaster seeye oya hari wadakda ara giya kellata kare?oyata awankawa sathutu wennawath duk wennawath puluwanda?man thaniyen jeewitha kalema hitiyath mage anga mul karagannna pirimiyek ekka man jeewath wen na.mokada eya ikmnata after hvng eyata ona de don gala wena aya passe yanava.adare sadakalikay.moment 1ka sathutak neme.kawadawath asawal mul karaganna aya satis wenneth na marenakan
     
    rolecoaster

    Well-known member
  • Oct 31, 2007
    3,707
    1,855
    113
    පිරිමි කට්ටිය අනිත් අයට චෝදනා කරන්න කලින් තමන්ගේ වැරදි හදාගෙන හිටියනම් හොදයි. ගොඩක්ම පිරිමි අයගේ වැරදි නිසා දුක් විදින්නේ ගැණු අය. වැරැද්ද තමන් ලග තියාගෙන ගැණු ළමයාගේ බොරු වැරදි කියවන එක තමා පිරිමි කරන්නේ. පහත් වැඩ කරන කෙල්ලෝනට දඩුවම් සමාජයෙන්ම ලැබෙනවා. එත් කොල්ලොන්ට දඩුවම් ලැබෙන්නේ නැහැ. එයාල කරන්නේ තමන්ගේ තාවකාලික සතුටට ගැණු අයව අසරණ කරන එක

    කෙල්ලොත් කොල්ලන්ගෙ වැරදි හොයන්න කලින් තමන්ගෙ වැරදි හදාගෙන අවොත් හොඳ නැද්ද ?
     
    smsanjaya

    Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    anna piligaththada?manamalakame gihin naharak pupura gaththa kiyala mage yaluwata kiyana un innava.me kolla nisane kiyana tika kiyanna bari una loke apita wenas karanna ba me yana ratawa.loku deyak therun agththa eka.duka katath poduy sanjaya bappi :P .ehema wedanavakata kellek danan epa aiye kawadawath

    ඔන්න ඔන්න යේ පිට පනින්න ළමය හදන්නේ
    ...... අපි වගේම .......අපිටත් දුක් නොදෙන්න ඔයාල හිතා ගන්න ඕන ....හරිද ?:rolleyes:
     
    rolecoaster

    Well-known member
  • Oct 31, 2007
    3,707
    1,855
    113
    ඔන්න ඔන්න යේ පිට පනින්න ළමය හදන්නේ
    ...... අපි වගේම .......අපිටත් දුක් නොදෙන්න ඔයාල හිතා ගන්න ඕන ....හරිද ?:rolleyes:

    දුක් නොදෙනව කියන්නෙ සැප දෙන්න කියන එකද ?