kello anaagannawata api mokada karanne ?
ඔයාලට දන්නෙ මෙච්චරයි අයියෙ ..අන්තිමට විඳවන්නෙ අහිංසක අපි .ඔයාලට තේරෙන් නැහැ වේදනාව කියන්නෙ මොකක්ද කියලවත්.........

kello anaagannawata api mokada karanne ?

maxxanuth kiyawanna kannadi dala kumarata liyaou de
ඔයාලට දන්නෙ මෙච්චරයි අයියෙ ..අන්තිමට විඳවන්නෙ අහිංසක අපි .ඔයාලට තේරෙන් නැහැ වේදනාව කියන්නෙ මොකක්ද කියලවත්.........![]()
ඔයාලට දන්නෙ මෙච්චරයි අයියෙ ..අන්තිමට විඳවන්නෙ අහිංසක අපි .ඔයාලට තේරෙන් නැහැ වේදනාව කියන්නෙ මොකක්ද කියලවත්.........
ඔයාලගේ ඔය හිතන දේ ගැනත් ප්රශ්නයක් තියනවා
ඇයි කෙල්ලොන්ට විතක් දුක දැනෙන්නේ ...යකෝ අපි ඔටුවොද
ඔයාලව කොල්ලෙක් රවට්ටුවහම දැනෙන දුකම අපිටත දැනෙනවා
mona magulakata kannadi dal kiyawanne,, anika ape gedara kannadi ne,,maxxanuth kiyawanna kannadi dala kumarata liyaou de

අනෙ අයියෙ මම නම් කිසිම කෙනෙකුට එහෙම කියල නැහැ .... ඔයාලගෙ හිත්වල තියෙන ඔයවගෙ වැරදි අදහස් නැති කර ගන්න.... මට ඔයා ගැන ලැජ්ජයි.....!!!
කෙල්ලොන් ගෙන් ඇහුවොත්, සල්ලිද වටින්නේ කොල්ලද ?
කෙල්ල කියපි: සල්ලි තියෙන කොල්ලා....
mata amge as walatama kanulu awa kumara oyage oya kathawata.
.peney magula magula gana oyage melo therumak nathi wachana pita wena katasanjaya
oyage a widihata reply kare digin digatama methana pirimi lamay prakasha karapu adahas walata.man mulin kiyala patan gaththe.anna a tika therun ganan.ath methana 99% inne deyak therun ganna kamathi kenek neme.pen nadda reply karana hati??mata aki duka dunna nisa man anith ayata duk dunna gana aya, man yaluwage duka use karnava kiyana aya, kello sellan badu kiyana aya.mage athin thawa kenekta aka wen na kiyapu ekek hitiyada
ඔයාලට දන්නෙ මෙච්චරයි අයියෙ ..අන්තිමට විඳවන්නෙ අහිංසක අපි .ඔයාලට තේරෙන් නැහැ වේදනාව කියන්නෙ මොකක්ද කියලවත්.........
ඔයාලගේ ඔය හිතන දේ ගැනත් ප්රශ්නයක් තියනවා
ඇයි කෙල්ලොන්ට විතක් දුක දැනෙන්නේ ...යකෝ අපි ඔටුවොද
ඔයාලව කොල්ලෙක් රවට්ටුවහම දැනෙන දුකම අපිටත දැනෙනවා
පස්සෙ ලත වෙන්නේ නැතිවෙන්න වැඩපල කරගෙන ඉන්න මචන්
අනෙ අයියෙ මම නම් කිසිම කෙනෙකුට එහෙම කියල නැහැ .... ඔයාලගෙ හිත්වල තියෙන ඔයවගෙ වැරදි අදහස් නැති කර ගන්න.... මට ඔයා ගැන ලැජ්ජයි.....!!!
illan kana kello ain karapuwahama thawa ithuruwenawada???
mamath kalin kellekata adara kara athatama eya arenda kawruth hituwe naha
eth ada mata kello sellan badu witharai
(sorry mehema kiwwata)
පස්සෙ ලත වෙන්නේ නැතිවෙන්න වැඩපල කරගෙන ඉන්න මචන්
ආදරේදී කෙල්ලෝ ටිකක් ආත්මාර්ථ කාමී
එයාලගේ හදවතේ වේදනාව ගැන විතරයි එයාල හිතන්නේ![]()
kumara, meken eka ekkenagen mata illanna ona un na.man hamotama poduwe kiwwa mage post 1en.reply karana eka randuwak nemey.kawda man kiwwada ela kiri eke kollo narakay kiyala.loku waradeemak.man kiwwe poduwe duk dennepa aththata adare karana kelekta kiyana eka.oya ekka katha karala wadak na.dukin prayojana gannava kiwwa ekkanane oya