WARM WISHES TO THE SRI LANKAN LIONS TO BRING THE WORLD CUP BACK HOME ONCE AGAIN ! ! ! ! ! !
- CRICKET WORLD CUP FUN EKA -
DOWNLOAD NOW
ENJOY THE MUSIC.....WISH FOR THE LIONS
Composed by Dilum Thejana
Lyrics by -F.RI.E.N.D.S-
Mixed & Mastered by Dilum Thejana
Video by Nuwan Yapa (G-Force creations)






ලංකාවේ අපි ලංකාවේ - ලංකාවේ ජය ලංකාවේ
ලංකාවේ අපි ලංකාවේ - ලංකාවේ ජය ලංකාවේ
ලංකාවේ අපි ලංකාවේ - ලංකාවේ ජය ලංකාවේ
ලංකාවේ අපි ලංකාවේ - ලංකාවේ ජය ලංකාවේ
Dilshan ආවා - බවුන්සරේ වැටුනා
හයකුත් වැදුනා - බෝලෙ නැතිවුනා
පන්දුව ගත්තා - මාලි Ready උනා
යෝකරේ වැටුනා - විකට් ගැලවුනා
හතර වටේටම කොඩි ලෙල දෙනවා
කට්ටිය set වෙලා Cheer කරනවා
මේවා දැකලා Crowd එක රොක්වෙලා
Fun එක වැඩිවී පපරේ වදිනවා
ලංකාවේ අපි ලංකාවේ - ලංකාවේ ජය ලංකාවේ
ලංකාවේ අපි ලංකාවේ - ලංකාවේ ජය ලංකාවේ
ලංකාවේ අපි ලංකාවේ - ලංකාවේ ජය ලංකාවේ
ලංකාවේ අපි ලංකාවේ - ලංකාවේ ජය ලංකාවේ
Cricket වසන්තේ සැනකෙළියයි මේ
හදවත් පොපියන සමයයි එන්නේ
එකා වගේමයි එක් රොක් වන්නේ
ලක් මවටයි අප පැතුම් පතන්නේ
සිංහයො අපි පෙරටම යන්නේ
දන මන සිත් සතුටු කරන්නේ
ජය ජය ජය හඬ නංවන්නේ
පතනෙමු ජය ශ්රී ලංකා
ජයකොඩි නැංවේ - පෙරමග සැරසේ
සිංහයෝ දිනනා - කාලය එලැfඕ
පිටියට යන්නේ - ජය හඬ රැව්දේ
සිංහ කොල්ලො අපි සටනට සැරසෙන්නේ
ලංකාවේ අපි ලංකාවේ - ලංකාවේ ජය ලංකාවේ
ලංකාවේ අපි ලංකාවේ - ලංකාවේ ජය ලංකාවේ
ලංකාවේ අපි ලංකාවේ - ලංකාවේ ජය ලංකාවේ
ලංකාවේ අපි ලංකාවේ - ලංකාවේ ජය ලංකාවේ
ශ්රීලංකා ජය ගන්නා
96ත් අපි cup එක ගත්තා
Twenty Eleven (2011) අපි වැඩේට බැස්සා
මේ පාරත් අපි වැඩ පෙන්නන්නා
සාගර ද සමුදුරු ද පරයන ජවෙනී
දෙකට තුනට නොව එක එකට එකතු වී
Aussie ත් එකයි England නුත් එකයි
අර කවුරුත් ආවත් අපිට එකයි
Indian Ocean එකේ අපි මුතු ඇටයයි
අපේ ශ්රීලංකාවට මේ මුළුලොවම යටයි
Lankan කොල්ලො අපගේ වීරයෝමයි
Sure තමයි අපි Cup එක උස්සයි
ලංකාවේ අපි ලංකාවේ - ලංකාවේ ජය ලංකාවේ
ලංකාවේ අපි ලංකාවේ - ලංකාවේ ජය ලංකාවේ
ලංකාවේ අපි ලංකාවේ - ලංකාවේ ජය ලංකාවේ
ලංකාවේ අපි ලංකාවේ - ලංකාවේ ජය ලංකාවේ
Sanga, Mathews සෙට් වෙලා අර හයේ නෙළනවා
Dilshanගෙ Dil_Scoops හතරේ පලනවා
මාලි අපේ Rockets යවලා Wickets ගන්නවා
මුත්තයියාගේ Doosra වලට පොලු ගැලවෙනවා
වැඩ කිඩ පෙන්නල සිංහයෝ ලොව හොල්ලනවා
මේවා දැකල අපි ඔක්කෝම පපර ගහනවා
පපරේ සද්දේ වැඩි කර කර dance කරනවා
Cricket World Cup Fun එක,
Cricket World Cup Fun එක,
Cricket World Cup Fun එක මෙහෙම කියනවා






DOWNLOAD NOW
- CRICKET WORLD CUP FUN EKA -
DOWNLOAD NOW
ENJOY THE MUSIC.....WISH FOR THE LIONS
Composed by Dilum Thejana
Lyrics by -F.RI.E.N.D.S-
Mixed & Mastered by Dilum Thejana
Video by Nuwan Yapa (G-Force creations)






ලංකාවේ අපි ලංකාවේ - ලංකාවේ ජය ලංකාවේ
ලංකාවේ අපි ලංකාවේ - ලංකාවේ ජය ලංකාවේ
ලංකාවේ අපි ලංකාවේ - ලංකාවේ ජය ලංකාවේ
ලංකාවේ අපි ලංකාවේ - ලංකාවේ ජය ලංකාවේ
Dilshan ආවා - බවුන්සරේ වැටුනා
හයකුත් වැදුනා - බෝලෙ නැතිවුනා
පන්දුව ගත්තා - මාලි Ready උනා
යෝකරේ වැටුනා - විකට් ගැලවුනා
හතර වටේටම කොඩි ලෙල දෙනවා
කට්ටිය set වෙලා Cheer කරනවා
මේවා දැකලා Crowd එක රොක්වෙලා
Fun එක වැඩිවී පපරේ වදිනවා
ලංකාවේ අපි ලංකාවේ - ලංකාවේ ජය ලංකාවේ
ලංකාවේ අපි ලංකාවේ - ලංකාවේ ජය ලංකාවේ
ලංකාවේ අපි ලංකාවේ - ලංකාවේ ජය ලංකාවේ
ලංකාවේ අපි ලංකාවේ - ලංකාවේ ජය ලංකාවේ
Cricket වසන්තේ සැනකෙළියයි මේ
හදවත් පොපියන සමයයි එන්නේ
එකා වගේමයි එක් රොක් වන්නේ
ලක් මවටයි අප පැතුම් පතන්නේ
සිංහයො අපි පෙරටම යන්නේ
දන මන සිත් සතුටු කරන්නේ
ජය ජය ජය හඬ නංවන්නේ
පතනෙමු ජය ශ්රී ලංකා
ජයකොඩි නැංවේ - පෙරමග සැරසේ
සිංහයෝ දිනනා - කාලය එලැfඕ
පිටියට යන්නේ - ජය හඬ රැව්දේ
සිංහ කොල්ලො අපි සටනට සැරසෙන්නේ
ලංකාවේ අපි ලංකාවේ - ලංකාවේ ජය ලංකාවේ
ලංකාවේ අපි ලංකාවේ - ලංකාවේ ජය ලංකාවේ
ලංකාවේ අපි ලංකාවේ - ලංකාවේ ජය ලංකාවේ
ලංකාවේ අපි ලංකාවේ - ලංකාවේ ජය ලංකාවේ
ශ්රීලංකා ජය ගන්නා
96ත් අපි cup එක ගත්තා
Twenty Eleven (2011) අපි වැඩේට බැස්සා
මේ පාරත් අපි වැඩ පෙන්නන්නා
සාගර ද සමුදුරු ද පරයන ජවෙනී
දෙකට තුනට නොව එක එකට එකතු වී
Aussie ත් එකයි England නුත් එකයි
අර කවුරුත් ආවත් අපිට එකයි
Indian Ocean එකේ අපි මුතු ඇටයයි
අපේ ශ්රීලංකාවට මේ මුළුලොවම යටයි
Lankan කොල්ලො අපගේ වීරයෝමයි
Sure තමයි අපි Cup එක උස්සයි
ලංකාවේ අපි ලංකාවේ - ලංකාවේ ජය ලංකාවේ
ලංකාවේ අපි ලංකාවේ - ලංකාවේ ජය ලංකාවේ
ලංකාවේ අපි ලංකාවේ - ලංකාවේ ජය ලංකාවේ
ලංකාවේ අපි ලංකාවේ - ලංකාවේ ජය ලංකාවේ
Sanga, Mathews සෙට් වෙලා අර හයේ නෙළනවා
Dilshanගෙ Dil_Scoops හතරේ පලනවා
මාලි අපේ Rockets යවලා Wickets ගන්නවා
මුත්තයියාගේ Doosra වලට පොලු ගැලවෙනවා
වැඩ කිඩ පෙන්නල සිංහයෝ ලොව හොල්ලනවා
මේවා දැකල අපි ඔක්කෝම පපර ගහනවා
පපරේ සද්දේ වැඩි කර කර dance කරනවා
Cricket World Cup Fun එක,
Cricket World Cup Fun එක,
Cricket World Cup Fun එක මෙහෙම කියනවා






DOWNLOAD NOW
