apoo chater hena gahannam oone me wage ballonta!


ශාර්යා නීතිය ක්රියාත්මක වෙන්න ඕන මුන් වගේ උන්ට 

ශාර්යා නීතිය ක්රියාත්මක වෙන්න ඕන මුන් වගේ උන්ට
![]()


aniva
aniva
feel sorry![]()

ඒකට මුන් 

ශාර්යා නීතිය ක්රියාත්මක වෙන්න ඕන මුන් වගේ උන්ට
![]()

මේක බෞද්ධ රටක් මචෝ උබලා ඔවා කියනවිට තම්බින් වැඩිනුත් එක්ක ඕවා කරලා ඔකුන්ගේ ඔය ෂාරියා නිතිය ගෙන්නෙ බලයි.
බෞද්ධයන්ට අනුව සතුරාටත් අපි මෛත්රිකරන්න පුරුදු වෙන්න ඕනා.
මොකද ධර්මය අනුව එම පුද්ගලයන්ට සුදුසු දඩුවම් නිරායාසයෙන්ම ක්රියාත්මක වෙනවා.


ඔව් ඇත්ත සමාවෙන්න මචන් එහෙම කිව්වට 
ඒත් මුන් වගේ උන්ට ඒ දඬුවම උරුමය්ඔව් ඇත්ත සමාවෙන්න මචන් එහෙම කිව්වට
ඒත් මුන් වගේ උන්ට ඒ දඬුවම උරුමය්
ඒක ඇත්ත වෙන්න පුලුවන්. ඒ වුනත් මතක තියාගන්න. මේ ස්භාව ධර්මයේ යුක්තිය පසිදලන හස්තයක් තියෙනව බව. මින්සුන්ට අයිතියක් නෑ කිසිම කෙනෙකුට දඩුවම් දෙන්න.
ඔයා කිසිම දෙයක් කලොත් ඒක ගොනා පිටුපස බැදපු ගැල වගේ ආයි ඒක එනවා.
දැන් තේරනවනේ මේකට තමයි බෞද්ධ චින්තනය කියන්නේ
සතුරාටත් මෛත්රි කිරීම. නමුත් අවසනාවකට ලාංකීක සමාජයී මිනිසුන් දැන් තියාගෙන ඉන්නේ ඉස්ලාම්,ක්රිස්තියානි චින්තනයි. අනේත් අය නම් කමක් නෑ. බෞද්ධ අයගේ ඔලු වල තමා ඕක වැඩියේ ක්රියාත්මක වෙන්නේ.

මම නියම බෞදයෙක් මම ජීවිතේට ඔය කෝවිල් අස්සෙය් පල්ලි අස්සෙය් ගිහින් නෑ .. යන්නෙත් නෑ 
මට සමාවෙයන් අරම කිව්වට 
නිවැරදි කරට ස්තුතිය් 
අයුතියට එරෙහිව නැගීසිටීම ටිනවා......
දූෂණය කරනවා කියන්නෙ මහ පොන්න වැඩක්........
මේවට තමන්ටම වගකියන්න වෙන දවසක් එනවා.......
එදාට තේරෙයි...............


