ආබාදිත තරුණියක් දදූෂණය කරලා

dj ice cold

Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    ආබාදිත තරුණියක් දදූෂණය කරලා

    මේ බලන්න මේ කතාව :no::no: මුන්ට හෙන හත ගහන්න ඕන :(:(:(




    :no::no::no:


    I Feel Sorry About Her :(:(:(:(


    මේක දැම්මෙ රෙප් බලාපොරොත්තුවෙන් නෙවෙය් :no::no: ඕගොල්ලන්ගේ අදහස මෙතන දාන්න ඕගොල්ලන්ව දැනුවත් කරන්න තමය් මේක දැම්මෙ :yes::yes:
     
    Last edited:
    • Like
    Reactions: hansa1018

    Topology

    Member
    Feb 24, 2011
    2,395
    225
    0
    Out of Elakiri.
    :yes::yes::yes: ශාර්යා නීතිය ක්‍රියාත්මක වෙන්න ඕන මුන් වගේ උන්ට :yes::yes:

    මේක බෞද්ධ රටක් මචෝ උබලා ඔවා කියනවිට තම්බින් වැඩිනුත් එක්ක ඕවා කරලා ඔකුන්ගේ ඔය ෂාරියා නිතිය ගෙන්නෙ බලයි. :no:
    බෞද්ධයන්ට අනුව සතුරාටත් අපි මෛත්‍රිකරන්න පුරුදු වෙන්න ඕනා.
    මොකද ධර්මය අනුව එම පුද්ගලයන්ට සුදුසු දඩුවම් නිරායාසයෙන්ම
    ක්‍රියාත්මක
    වෙනවා.
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    මේක බෞද්ධ රටක් මචෝ උබලා ඔවා කියනවිට තම්බින් වැඩිනුත් එක්ක ඕවා කරලා ඔකුන්ගේ ඔය ෂාරියා නිතිය ගෙන්නෙ බලයි. :no:
    බෞද්ධයන්ට අනුව සතුරාටත් අපි මෛත්‍රිකරන්න පුරුදු වෙන්න ඕනා.
    මොකද ධර්මය අනුව එම පුද්ගලයන්ට සුදුසු දඩුවම් නිරායාසයෙන්ම
    ක්‍රියාත්මක
    වෙනවා.

    :yes::yes::yes: ඔව් ඇත්ත සමාවෙන්න මචන් එහෙම කිව්වට :(:( ඒත් මුන් වගේ උන්ට ඒ දඬුවම උරුමය්
     

    Topology

    Member
    Feb 24, 2011
    2,395
    225
    0
    Out of Elakiri.
    :yes::yes::yes: ඔව් ඇත්ත සමාවෙන්න මචන් එහෙම කිව්වට :(:( ඒත් මුන් වගේ උන්ට ඒ දඬුවම උරුමය්

    ඒක ඇත්ත වෙන්න පුලුවන්. ඒ වුනත් මතක තියාගන්න. මේ ස්භාව ධර්මයේ යුක්තිය පසිදලන හස්තයක් තියෙනව බව. මින්සුන්ට අයිතියක් නෑ කිසිම කෙනෙකුට දඩුවම් දෙන්න.

    ඔයා කිසිම දෙයක් කලොත් ඒක ගොනා පිටුපස බැදපු ගැල වගේ ආයි ඒක එනවා.
    දැන් තේරනවනේ මේකට තමයි බෞද්ධ චින්තනය කියන්නේ
    සතුරා
    ත් මෛත්‍රි කිරීම. නමුත් අවසනාවකට ලාංකීක සමාජයී මිනිසුන් දැන් තියාගෙන ඉන්නේ ඉස්ලාම්,ක්‍රිස්තියානි චින්තනයි. අනේත් අය නම් කමක් නෑ. බෞද්ධ අයගේ ඔලු වල තමා ඕක වැඩියේ ක්‍රියාත්මක වෙන්නේ.
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    ඒක ඇත්ත වෙන්න පුලුවන්. ඒ වුනත් මතක තියාගන්න. මේ ස්භාව ධර්මයේ යුක්තිය පසිදලන හස්තයක් තියෙනව බව. මින්සුන්ට අයිතියක් නෑ කිසිම කෙනෙකුට දඩුවම් දෙන්න.

    ඔයා කිසිම දෙයක් කලොත් ඒක ගොනා පිටුපස බැදපු ගැල වගේ ආයි ඒක එනවා.
    දැන් තේරනවනේ මේකට තමයි බෞද්ධ චින්තනය කියන්නේ
    සතුරා
    ත් මෛත්‍රි කිරීම. නමුත් අවසනාවකට ලාංකීක සමාජයී මිනිසුන් දැන් තියාගෙන ඉන්නේ ඉස්ලාම්,ක්‍රිස්තියානි චින්තනයි. අනේත් අය නම් කමක් නෑ. බෞද්ධ අයගේ ඔලු වල තමා ඕක වැඩියේ ක්‍රියාත්මක වෙන්නේ.

    :no::no: මම නියම බෞදයෙක් මම ජීවිතේට ඔය කෝවිල් අස්සෙය් පල්ලි අස්සෙය් ගිහින් නෑ .. යන්නෙත් නෑ :no::no:මට සමාවෙයන් අරම කිව්වට :sorry::sorry: නිවැරදි කරට ස්තුතිය් :)
    අනික සහෝදරයා කිසිම මිනිහෙක්ට අයිතියක් නෑ අරවගේ අහිංසක කාන්තාවකට අතවර කරන්න
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    අයුතියට එරෙහිව නැගීසිටීම ටිනවා......
    දූෂණය කරනවා කියන්නෙ මහ පොන්න වැඩක්........
    මේවට තමන්ටම වගකියන්න වෙන දවසක් එනවා.......
    එදාට තේරෙයි...............
     
    • Like
    Reactions: dj ice cold

    Topology

    Member
    Feb 24, 2011
    2,395
    225
    0
    Out of Elakiri.
    මේක තමයි කාමය වරදවා හැසිරීමෙන් වෙන්නේ.
    ඔය තියෙන්නේ ස්භාව ධර්මයාගේ දඩුවම්.
    ඉතින් මිනිස්සු මොකටද දඩුවම් දෙන්නේ එකෙන් වෙන්නේ
    තමනුත් අකුසල් රැස් කර ගන්න එකයි.




    පසේනදී (කෝසල) රජතුමා දිනක් වීදි සංචාරය කරන අවස්ථාවකදී දෙවඟනක් බඳු ඉතාමත් සුන්දර රූමත් කාන්තාවක් දුටුවේය. ඇගේ රූප සම්පත්තියට වශී වූ රජතුමා, ඇය පිළිබඳ රාග සිතුවිලි ඇතිකර ගත්තේ ය. මෙම සුරූපී කත ගැන තොරතුරු විමසූවිට රජුට දැනගන්නට ලැබුනේ ඇය විවාහක කාන්තාවක් බවයි. දෙව්ලියක්වන් ඇය, තම වසඟයට ගෙන ඒමට උපායක් රජු සැලසුම් කළේ ය. ඇයගේ ස්වාමිපුරුෂයා රජමාලිගයට කැඳවා ඔහුට ඉටුකළ නොහැකි කිසියම් කාර්යයක් කරන ලෙසත්, එසේ රජුගේ අණ ඉටුකිරීමට අපොහොසත් වුවහොත් ඔහුට අත්වන්නේ් මරණය බවත් ඔහුුට දන්වා සිටියේ ය. රජ අණට කවුරුත් යටත් ය. රාජ නීතියට ගරුකළ යුතුය. විවාහක මෙකී තරුණයාට පවරන ලද්දේ ඉටුකිරීමට නොහැකි අසීරුතම අභියෝගාත්මක කාර්යයකි. එනම්, යොදුනක් (සැතපුම් 12 ක්) පමණ දුර පෙදෙසක දක්නට ලැබෙන කුමුදු, නෙළුම් වර්ගයට අයත් මල් වට්ටියක් හා නාගයන්ගේ රජදහනක දක්නට ලැබෙන පස් වර්ගයක් වූ අරුණාවතී පස්, පැය හතරක පමණ කාලයක් ඇතුළත රජමාලිගයට ගෙනෙවිත් බාරදීමට අණ කළේය.
    මෙම අහිංසක පුරුෂයා තම බිරිඳගෙන් ලබාගත් බත්මුලද රැගෙන පාරට බැස්සේ කඳුළු පිරි දෙනෙතිනි. යළිත් වරක් තම දයාබර බිරින්දෑ දකින්නට නොලැබෙන බව පසක් කරමින් ඇගෙන් සමුගත්තේ හඬා වැලපෙමිනි. පතිභක්තිය අගය කළ බිරිඳ ඔහුට සුබ පැතුවේ ඔබ යන කාර්යය ඔබට ඉටුකරන්නට හැකි බව පවසමිනි. ඔබට දේව ආරක්ෂාව සැලසේවා ස්වාමිනි ඇය අවසන් වශයෙන් ප්‍රකාශ කර සිටියා ය.
    z_p29-digu.jpg
    උදෑසනින්ම, කුමුදු මල් සහ අරුණාවතී පස් සොයා යන ගමන හේ ආරම්භ කළේය. ගමන් විඩාව සන්සිඳුවාගෙන දිවා ආහාරය ගෙන අසල ඇති ඇළකට ගොස් පැන් බී ඉතිරි වූ බත් මාළුන්ට දමා කල්පනාවක නිමග්න වී සිටියේය. ඉතාමත් සාන්ත පරිසරයක වන දහනක හේ නතර විය. තමාට අත්වන්නට යන්නා වූ ඉරණම මෙනෙහි කරන්නට ඔහු පටන් ගත්තේ ය. මෙම අසරණයා පත්ව ඇති කනගාටුදායක තත්ත්වය දුටු නාග රාජයකු වහාම ක්‍රියාත්මක වෙමින් මේ අසරණයාට සරණ වන්නට ඉටා ගත්තේය. නා රජ මහලු වෙසක් මවාගෙන, තරුණ විවාහකයා අසලට පැමිණ ඔහු සොයන ‘කුමුදු මල්’ සහ අරුන්දතී පස්’ ලබා දුන්නේය.
    ඉමහත් පී‍්‍රතියට පත් වූ තරුණ විවාහකයා පැය කීපයක් ඇතුළත නගරයට යළි පැමිණියේය. රාජමාලිගය දැන් පෙනෙන තෙක් මානයේය. පසේනදී රජ වේලාවට පෙර මෙම පුරුෂයා පැමිණියහොත් තමාගේ් අභිමතාර්ථය ඉටුකර ගන්නට හැකියාව නොලැබේයයි සිතා නගරයේ දොරවල් වසා දැමීමට අණ කළේය. කිසිවක් කරකියාගත නොහැකි මේ අහිංසක විවාහක පුරුෂයා අසල පිහිටි ජේතවනාරාමයට ගියේ රැය පහන් කිරීම සඳහා ය.
    කෝසල ජනපදයේ පසේනදී රජු එදින තනියම නිදාගන්නට ගියේය. මුළු රාත්‍රී කාලය පුරාම ඉතාමත් බියකරු ශබ්ද මරලතෝනි රජුට ඇසෙන්නට විය. රෑ පහන් වනතෙක්ම මෙම භයානක ශබ්ද ඇසීම නිසා පසේනදී රජු මහත් බියට පත්විය. නින්දක් ද නොවීය. ඉතා දිගු භයංකාර රාත්‍රියේ නිදිවරා සිටි රජතෙමේ උදෑසනම මෙම බියජනක ශබ්ද පිළිබඳව තම අගමෙහෙසිය වූ මල්ලිකාවන්ට සැල කළේය. මෙවන් ඉතාමත් බියකරු ශබ්ද ඇසීමට හේතු කවරේදැයි ඇගෙන් විමසුවේය. රජුටත්, මල්ලිකා දේවියටත්, මෙය උභතෝකෝටික ප්‍රශ්නයක් විය. අවසානයේදී මල්ලිකාවන් කියා සිටියේ මෙම රුදුරු බිය උපදවන ශබ්ද රජතුමාට ඇසුනේ කෙසේද යන්න දැනගන්නට නම් තථාගත බුදුපියාණන්ගෙන් විමසන ලෙසය.
    මල්ලිකා දේවියගේ් උපදෙස් මත, පසේනදී රජතුමා ගෞතම සම්මා සම්බුදුන් වහන්සේ හමුවන්නට ජේතවනාරාමයට ගොස්, රාත්‍රී කාලයේ තමන් බියවැද්දු එම භයානක දුක් අදෝනා සහිත ශබ්ද පිළිබඳ විමසා සිටියේය. රාත්‍රී කාලයේදී තමා මුහුණදුන් බිහිසුණු අත්දැකීම් විස්තර කළේ ය.
    මහරජ! ඔබ බියට පත්වූයේ ලෝකුඹු නිරයේ අනන්ත අප්‍රමාණ දුක්විඳින සිවුදෙනෙක්ගෙන් නිකුත්වන බියකරු අඳෙීනා නිසාය. එදා සැවැත්නුවර විසූ ධනවත් සිටුවරුන් සිවුදෙනෙකුගේ් පුතුන් සිවු දෙනෙක්, කාමය වරදවා හැසිරීම නමැති තෙවන පන්සිල් පදය දරුණු ලෙස කඩකිරීම නිසා ලෝකුඹු නිරයට ගොස් විඳින අනන්ත දුක් වේදනා හා අඳෙීනාය ඔබට ඇසී ඇත්තේ. අන් අඹුවන්ගේ් පහස සොයා යාමේ පාප කර්මයේ විපාක, අද මේ සිටුකුමාරවරු සිවු දෙනා ලෝකුඹු නිරයේ සිට විඳීති. අන් අඹුවන් සේවනය කිරීමට යන්නන්ට මෙවන් අසීමිත දුක් වේදනාවන්ට මුහුණදීමට සිදුවේ. මෙවන් දුෂ්ට පාපතර ක්‍රියාවන්හි නිරතවන්නට ලැබෙන දරුණු දඬුවම් විඳින විට නැගෙන අඳෙීනාවලට තමයි ඔබ සවන් දුන්නේ’ බුදුන් වහන්සේ වදාළ සේක. පසේනදී රජුනට කරුණු පැහැදිලි විණ. තමා සිදුකරන්නට උත්සාහ කළේ කෙතරම් පාපතර ක්‍රියාවක්දැයි රජතුමාට ඒත්තු ගියේ ය.
    ‘තථාගත බුදුපියාණන් වහන්ස! නිදි නොලබා සිටිනවිට රාත්‍රී කාලය කෙතරම් දිග දැයි මට වැටහුණා’ යැයි පසේනදී රජු පැවසීය.
    බුදුන් වහන්සේ සහ රජතුමා සිටි සභාවට තරමක් ඈතින් රැඳී සිටින තරුණ ස්වාමි පුරුෂයා බුදුන් වහන්සේ අමතමින් ‘අනේ බුදුපියාණනි කුමුදුමල් සහ අරුණාවතී පස් සොයා ගන්නට මා යොදුනක් ඇවිද්දා. මා ඒ ගමනින් හෙම්බත් වුණා’ යැයි හේ පැවසීය.
    අප තථාගත බුදුපියාණන් වහන්සේ රැස්ව සිටි පිරිස අමතා මෙම ගාථාව දෙසා වදාළ සේක.
    ‘දීඝා ජාගරතො රත්ති - දීඝං සන්තස්ස යෝජනං
    දීඝො බාලානං සංසාරො - සද්ධම්මං අවිජානතං
    (ධම්මපදයේ බාල වග්ගයේ ප්‍රථම ගාථාව (සමස්ත ධම්මපදයේ එන්නා වූ ගාථා 423න් 60 වන ගාථාව)
    නිදි මරන්නාට රැය දිගය. ගමන් ගොස් වෙහෙසුණහට යොදුන දිගය. සද්ධර්මය නොදන්නා වූ මෝඩයන්හට සසර දිගය යන්නයි. බුදුන් වහන්සේ ඉතා සරල උපමා උපමේය මගින් සකල ලෝක සත්ත්වයාට කියා දුන්නේ ඉතාමත් වැදගත් සත්‍යයකි. එමනිසා ඔබ කළ යුත්තේ බෞද්ධ දර්ශනය මත තම ජීවිතය ගොඩනගාගෙන මේ රුදුරු සසර ගමනින් මිදීමයි. මේ සඳහා බුදුන් දේශනා කළ දර්ශනය පිළිපදින්න. එය මෙසේ කෙටියෙන් හකුළුවා දක්වමි.
    සබ්බ පාපස්ස අකරණං - කුසලස්ස උපසම්පදා
    සචිත්තපරියෝදපනං - ඒතං බුද්ධානසාසනං
    ධම්මපදය -
    සියලු පව් නොකළ යුතුය
    කුසල් රැස්කළ යුතුය
    පංචනීවරණයන් කෙරෙන් සිත පිරිසූදු කරගත යුතුයඉහතින් දැක්වෙන්නේ බුදුවරුන්ගේ අනුශාසනයයි.
    මෙය බුදු දහමේ එන්නා වූ ඉතා වැදගත් ගාථාවකි.
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    අයුතියට එරෙහිව නැගීසිටීම ටිනවා......
    දූෂණය කරනවා කියන්නෙ මහ පොන්න වැඩක්........
    මේවට තමන්ටම වගකියන්න වෙන දවසක් එනවා.......
    එදාට තේරෙයි...............

    :yes::yes::yes:
     

    kasp

    Member
    Jan 29, 2011
    2,645
    247
    0
    mmmmmmmmm Lankawe
    ayukthiyata erehiwa nagi sitiyanan ada oya kala yan na.eda karapu dema tham,a adath karanne.okkoma rallata thama.mulin thamnagen ahanna kawru kawruth wachanen manasin kee denekwanan dooshanaya karanavada kiyala samahara aya.a sithuwillen patan agththa aya thama oya pahath thathwen nawathinne.hamoma perfect na.api minissu.ath hitha sithuwillen pahath wenna epa.punchiyata patan ganna pilikawa thama anga purama duwanne.loku dewal walata passe kata ayagena hena thiyan nathuwa hamoma thama thaman gana mathak karaganna.tiyena punchi katha purudda, sithuwilla wenas karaganna