"කියන දෙයක් නොවැනී කෙලින් ඒකිගෙ ඇස් දෙක දිහා බලාගෙන කියපන්.. අත්දැකිමෙන් කියන්නෙ ඇස් දෙක දිහා බලාගෙන කතාකරද්දි කෙල්ලො ඩොo ගාල නැමෙනවා".
mekanam hariyatama hari machoo..
thanakooodon't try to pretend....jst be urself....
gud luck bro![]()

අපෝ මචන් කෙල්ලො ගැන නම් කතා කරලා වැඩක් නෑ....
උන් ගැන නම් හිතාගන්න අමාරුයි හුගක්..
මටත් උඹගේ වගේ සීන් එකක්ද මන්ද උනේ..![]()
උන් එන්නෙ එක කොල්ලෙක් එක්ක.. පාඩම් කරන්නේ තව කොල්ලෙක් එක්ක...කෑම කන්නේ තව කොල්ලෙක් එක්ක...ගෙදර යන්නේ තව කොල්ලෙක් එක්ක.. යාලුවෙන්නේ තව එකෙක්...බදින්නෙ තවත් එකෙක්.....
ඕවා දැක්කම ඉතින් අපිට ඇඩෙනවා... මොනා කරන්නද මචන්... චාටර් කෙල්ලෙක් නැතුව හොද අහිංසක කෙල්ලෙක්ට ලව් කරහන්...එතකොට හිතට කිසි දුකක් නෑ...
උඹේ ගමනට සුභ පැතුම්...
apitath ganna deyak tiyanawa meke tahnx q kiuwa![]()



යාලුවන්ගෙන් උපදෙස් ගන්නකොට ටිකක් පරිස්සම් වෙන්න......![]()




cheerz n all da best brothank u machan.. ube love story eka kohomada une? apita dana ganna kiyannakoMAcho mage love story ekath okama thamai.habai tikak wenas mama kohoma hari eyagen eyage hithe thiyana de eliyata gaththa.eka ubatami karanna puluwan eya baya wela aththe e baya nathi karapan eka echchara amaru deyak newe.kohoma hari hithe thiyana baya nathi karala hithe thiyana de eliyata ganna balapan.eetapasse ithin godama thama.uba edata kohoma giyath smetmes eka gana kella balanne nathi wei enywy GD LUCK !!



Thanx ma ideas tikanam godak importantERRR, mamanam ehema kollonwa meet wenna yanne na......eya oyata kamati ati. Frendzla wela idala kolla adare karala wadayak wunama kello meet wenna balanne na.
Eth mehema deyak thiyenawa. samaharu godak disturbed minds thiyena kattiya. u know,
samaharuta kollek one, kollek eyalata adare karaddi eyala asai. eth e ekkama bayai. ehema ekkanek wennath ida thiyenawa.
mama meka kiwwe mama kellek nisa. hope my advice works.
hmmm
feel free, and do not pressurize her over love. let her come after you.cheerz n all da best bro




mata nam no idea ban meka gana
Ya mchn.....Kalabala nathuwa katha karapn. Kellek ne bn. yakek nemenenormal eke gihin katha karapn.
Good Luck Bro !!!!
මමත් මේ දවස්වල ටොයින් ටොයින් වගේ..
just b ur self machan....dont try to over act..... b simple.....