පිස්සුද බන් රෑග් කාලේ අපිට ප්‍රශ්නයක් නෑ... අපේ ෆෑකල්ටිය ඈන්ටි රෑග් නේ..... එකපාරක් නම් පොඩි කෙස් එකක් ගියා......ubalath japure kattiyagen guti kava neda rag sesn kale![]()


oya PRIYANKA CHOPRATAWATH try karanna ane. Afi nam aussie wala Kangaruwoth ekka thamai panalayanne...![]()
pissu hedila aith hedenawa 
hebei ara ocean girl / spellbinder series wala hitapu ewun nam hodai wage 
පිස්සුද බන් රෑග් කාලේ අපිට ප්‍රශ්නයක් නෑ... අපේ ෆෑකල්ටිය ඈන්ටි රෑග් නේ..... එකපාරක් නම් පොඩි කෙස් එකක් ගියා......
දෑන්නම් 'රෑ යන්න කිව්වත් සස්පෙන්ඩ් ......![]()


priyanka chopra kawada ane mehe inna ewun dekkama ...pissu hedila aith hedenawa
![]()
kangaruwo thamai...






දගයා;9521626 said:
ප්‍රයිවට් කැම්පස් වල බඩුනේ ඉන්නේ
උන් FUN එකටනේ ලව් කරන්නේ, උදේට එකයි දවල්ට වෙන එකෙක් රැට Night club
කොල්ලොත් එහෙමම තමා..........
පැහැදිලි ඉරිසියාවmata nag oya campus aun penda ba......... jara haththaaa


ඔහොම තමයි නිකම් දෙන දේ අගය නෑනේ.
දැන් පොඩ්ඩක් ගිහිල්ලා බලන්න Private University එකකට හැමොම හොදට ඉගෙන ගන්නවා
මම හිතන්නේ. ලකුණු වලින් විතරක් නෙවෙයි. හැදියා මට්ටම බලන්න විභාගයකුත් ඕනවේවි.
අනික 2009 ඒවා දැන් කියන්නේ ඇයි මේ 2011 නේ.



Yeah it's like that. Desperate senior male students try to find a girl somehow, who couldn't find anyone from their own batch. But for the horror of them, they find most of the incoming fresh girls are in a relationship too...............
So they will try doing these. But the maximum thing they can do is "say", no action against lovecan be taken
But beware, if she got isolated in the uni, you may loose her which is what usually happens



Ow bung..un poddak sarata katha karaama baya wenawa....සිරා කතාව කට්ටිය මත එක්ක තරහ වෙන්න එපා මෙහෙම කිව්වට
සමහරු හිත ඉන්නවා එක මහා ලොකු වීර කමක් කියල
එත් campus වලනම් ගොඩාක් මෙහෙම කරන්නේ දුර පළාත්වලින් අපු එවුන්.
හැමෝම නෙවෙයි
සමහරු උන හරි කුහකයි මචන්
වරදවා තේරුම් ගැන එපා හැමෝම නෙවෙයි
me kathawe aththak thiyenawa..... api kollo hinda apia awulak nea... mona hari passe hari kiyagena awoth baya karaganna puluwan.. eth kellata okoma ekathu wela harass karanna gaththoth .... eyata campus eka epa wei....මචන් මේකෙ ගොඩක් උන් පොර ටෝක් දෙනව ගහන්න ඕන,කුඩු කරන්න ඕන කියල. හැබැයි උඹ ඕවට ෆෝම් වෙන්න එපා. එහෙම දෙයක් උනොත් උඹේ කෙල්ලට ආයෙ කැම්පස් එක පැත්ත පලාතෙ යන්න වෙන්නෙ නෑ
ඒකි උඹට අවංකව ආදරේ කරනව නම් බයවෙන්න දෙයක් නෑ. ඒක ෂුවර්.![]()





මුන් ඔක්කොටම තියෙන ඊරිසියාවට තමයි මෙතන campus යන උන්ට බැන්නෙ.. ඒ බැනපු හැම එකාම එහෙමයි. ඒක මේක කියවපු හැම එකටම තේරෙනවා..යකෝ මං කැම්පස් සිලෙක්ට් වෙලත් ගියේ නෑ යකෝ...මට කොමස් වලට ඒ දෙකයි බී එකයි තියෙන්නේ ප*යෝ. මං දැන් පිටින් කරලා තියෙනවා ඩිග්රි දෙකක්.තව එකක් කරන් යනවා.තොපේ මොට්ට මගුලට ගියානම් මං තාම මොකුත් දන්නෑ...













එවුන් ගාව අඩුම තරමෙ ගමේ කෙල්ලොංගෙ තියෙන ඉරිසියාව නෑ

කතාව ඇත්ත. ගොඩක් උන්ට තියෙන්නෙ පැහැදිලි ඉරිසියාව..මචන් මේකේ ගොඩක් උන් campus කොල්ලන්ට බැන්නා..මෙතන ඒ බැන්නෙ මට තේරෙන විදියට campus යන්න බැරි උන උන්.
private campus යන්නේ දැන් කාලේ A /L යන්තන් පාස් වෙන උන් නැත්නම් fail වෙන උන්.මුන් ඔක්කොටම තියෙන ඊරිසියාවට තමයි මෙතන campus යන උන්ට බැන්නෙ.. ඒ බැනපු හැම එකාම එහෙමයි. ඒක මේක කියවපු හැම එකටම තේරෙනවා..
උඹේ කෑල්ල ගැන කතා කරනවා නම්,
එකී චපල නැත්නම් උඹ බය වෙලා දඟලන්න ඕනේ නෑ.පාඩුවේ හිටපන්. කෙල්ල sure නැත්නම් වෙන අතක් බලා ගනින්..
campus උන්ට ගහන්න ගිහින් උඹට නැති වෙන්න කන්න වෙන්නේ..මොකද එතන කොල්ලෝ අතරේ මාර ෆිට් එකක් තියෙනවා.
මගේ මේ පොස්ට් එකට A /L ගොඩ දාගන්න බැරි උන කාලකන්නි ගොඩක් - rep දෙයි...ඒක මම දන්නවා.. එත් කමක් නෑ..ඇත්ත කියල එහෙම උනාට..
මේක ඇත්ත කියල පිළිගන්න උන් + rep දෙයි...
















මචන් මේකේ ගොඩක් උන් campus කොල්ලන්ට බැන්නා..මෙතන ඒ බැන්නෙ මට තේරෙන විදියට campus යන්න බැරි උන උන්.
private campus යන්නේ දැන් කාලේ A /L යන්තන් පාස් වෙන උන් නැත්නම් fail වෙන උන්.මුන් ඔක්කොටම තියෙන ඊරිසියාවට තමයි මෙතන campus යන උන්ට බැන්නෙ.. ඒ බැනපු හැම එකාම එහෙමයි. ඒක මේක කියවපු හැම එකටම තේරෙනවා..
උඹේ කෑල්ල ගැන කතා කරනවා නම්,
එකී චපල නැත්නම් උඹ බය වෙලා දඟලන්න ඕනේ නෑ.පාඩුවේ හිටපන්. කෙල්ල sure නැත්නම් වෙන අතක් බලා ගනින්..
campus උන්ට ගහන්න ගිහින් උඹට නැති වෙන්න කන්න වෙන්නේ..මොකද එතන කොල්ලෝ අතරේ මාර ෆිට් එකක් තියෙනවා.
මගේ මේ පොස්ට් එකට A /L ගොඩ දාගන්න බැරි උන කාලකන්නි ගොඩක් - rep දෙයි...ඒක මම දන්නවා.. එත් කමක් නෑ..ඇත්ත කියල එහෙම උනාට..
මේක ඇත්ත කියල පිළිගන්න උන් + rep දෙයි...