Part 2 - CBR කවි

chathupatiya

Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    New CBR කවි වලට ලැබුණු ප්‍රතිචාර මත, ඔන්න මම New CBR කවි - Part 2 එකත් ලිව්වා, බලලා කමෙන්ට් හොද නම් කමෙන්ට් දාන්නකෝ,

    New CBR කවි - Part 1 බලපු නැති අය මෙන්න මෙතන බලන්නකො


    http://www.elakiri.com/forum/showthread.php?t=1067569



    6384560_1.jpg


    නම්බර් නැති උනොත් පොලිසියෙ හරි ගෙම්බර්
    යන්නට වෙනවා ටික දිනකට බොගම්බර්
    කන්ටැක් කරන් අපි R‍MV මෙම්බර්
    ගින්නක් නැතුව ගන්නවා ඉංග්ලිස් නම්බර්


    cbr600orange.jpg


    ඇහුනම බලනවා කෙල්ලො හැරිලා බීට්
    උන් නැගලා යන්න ආසයි පස්සෙ සීට්
    පල්ෂර් වලට කොල්ලො ගැහැව්වාට බීට්
    කොහොමද සද්දෙ සිලන්සරෙ අන්ඩර් සීට්


    paris-hilton-cy-waits-car-accident.jpg



    මුස්ලිම් පොර්ක් දවසක් දාගෙන බාරී
    යනවා පාරේ කැත විදියට වනචාරී
    ගැහුවත් හෝන් මුගේ කන යන්නට හැරී
    මට ඉඩ දෙන්නේම නැහැ මූ යන්නට බේරී



    Honda_CBR600RR_2007_road-test__023.jpg


    ගැහුවට හෝන් මු ගන්නැහැ කිසි කාරී
    ලංකර ඇසුවා උබේ කන් වී ලද බීරී
    ඇල්ලුවා ඇගට මු දශමෙට මම බෙරී
    දැන්නම් ඉතින් මූ යන්නෙ නැත බෙරී


    002.jpg


    යන්තන් අයිනකින් මම මූ කෙරුවා පාස්
    තිබ්බා පස්ස උගෙ මුත්‍රා වෙන්න පාස්
    බැලුවා හැරිලා ඌ එනවාද කියලා පාස්
    ගැහුවා ඌ බ්රෙක් මහ සද්දෙන්ම බ්රාස්


    BMWS1000RR-02.jpg


    හොදටම බයවෙලා බැලුවම උගේ බාරී
    ඇදලා සිටියේ ඈ ලස්සන සල්වාරී
    ගැහුවා ෆ්රේන්ට් වීල් මට නැහැ කිසි කාරී
    “wow” කියලා කිව්වා මට උගේ බාරී
     
    Last edited: