Meka nobala yanna epa!!!!!

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,745
    9,429
    113
    උඹ නේ මහින්දගේ ගැනි වගේ නාහෙන් අඩන්නේ.....:lol::lol:
    පව් බන් උඹලා වගේ මිනිස්සු... සිරාම.... lol

    mahinda ekka oyatharm mala nam bombayak badan gihin panapanko.methana marenna hadanne nathuwa
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,745
    9,429
    113
    උඹ නේ මහින්දගේ ගැනි වගේ නාහෙන් අඩන්නේ.....:lol::lol:
    පව් බන් උඹලා වගේ මිනිස්සු... සිරාම.... lol

    paw emokada?uba man gana monada danne?ane nikan gani wage kiyawanne nathuwa hitapan
     
    • Like
    Reactions: niko111
    Feb 16, 2010
    265
    34
    0
    ලොල් එතකොට මේ මූ කරන්නේ ගොන් වැඩක් නෙමේද?
    අනේ පලයන් නිකන් පුක දෙන්නේ නැතිව හිටපන්.....:lol::lol:

    මචන් මූ කරලා තියෙන්නේ ගොන් වැඩක් නෙමෙයි බලු වැඩක්......
    උබලා මෙතනටත් දේශපාලනය ගාව ගෙනනේ......
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,745
    9,429
    113
    රාවණා;9536535 said:
    මචන් මූ කරලා තියෙන්නේ ගොන් වැඩක් නෙමෙයි බලු වැඩක්......
    උබලා මෙතනටත් දේශපාලනය ගාව ගෙනනේ......

    :yes::yes:eka thama math kiwwe.methanata SF wa wadak nahane.ko ithin hari amarui therum karala denna.samahara aya hithan inne thread ekak dala famous unahama elakiri eke owner kiyalane.
     
    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    රාවණා;9536535 said:
    මචන් මූ කරලා තියෙන්නේ ගොන් වැඩක් නෙමෙයි බලු වැඩක්......
    උබලා මෙතනටත් දේශපාලනය ගාව ගෙනනේ......
    මහින්ද අබේසුන්දර කියන්නේ ක්‍රිකට් විචාරයෙක් නම් එහෙම ගාවගන්නේ
    නැතිව කතා කරන්න තිබ්බා ඒත් මු දේපාලන සක්කිලියෙක් නේ.. :cool::cool:
     
    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    :yes::yes:eka thama math kiwwe.methanata SF wa wadak nahane.ko ithin hari amarui therum karala denna.samahara aya hithan inne thread ekak dala famous unahama elakiri eke owner kiyalane.
    fail:lol::lol:
    windows_vista_fail.jpg
     
    Feb 16, 2010
    265
    34
    0
    මහින්ද අබේසුන්දර කියන්නේ ක්‍රිකට් විචාරයෙක් නම් එහෙම ගාවගන්නේ
    නැතිව කතා කරන්න තිබ්බා ඒත් මු දේපාලන සක්කිලියෙක් නේ.. :cool::cool:

    SF ව සම්බන්ධ උනේ කොහොමද????
    උබලට SF නිකම් මැක්කා වගේ වෙලානේ...... කැරකිලා එන්නෙම එකම තැනට
     
    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    රාවණා;9536740 said:
    SF ව සම්බන්ධ උනේ කොහොමද????
    උබලට SF නිකම් මැක්කා වගේ වෙලානේ...... කැරකිලා එන්නෙම එකම තැනට
    සම්බන්ධ උනේ මේ මහින්ද අබේසුන්දර කියන මිනිහා SF ටත්
    ඔය විදියටම මඩ ගහනවනේ....
    ඒ වගේම ආන්ඩුව හරිම සාධාරන යි කිසිම වැරද්දක් නැ කියලා
    සුදු හුනු ගාලා කුනු හෝදනවනේ... :lol:
     
    Feb 16, 2010
    265
    34
    0
    සම්බන්ධ උනේ මේ මහින්ද අබේසුන්දර කියන මිනිහා SF ටත්
    ඔය විදියටම මඩ ගහනවනේ....
    ඒ වගේම ආන්ඩුව හරිම සාධාරන යි කිසිම වැරද්දක් නැ කියලා
    සුදු හුනු ගාලා කුනු හෝදනවනේ... :lol:

    මචන් ක්‍රිකට් ක්‍රීඩකයොයි දේශපාලකයොයි පටලවා ගන්න එපා....
    SF කියන්නේ දේශපාලකයෙක්....
    මෙතන වෙලා තියෙන්නේ ඊටවඩා වෙනස් දෙයක්.......පාට පක්ෂ බේදයක් නැතුව අපි මේකට විරුද්ද වෙනවා...... මොකද මහේල කියන්නේ එක එකාගේ රූකඩයක් හරි බලල් අතක් හරි නොවෙන නිසා........