එදා තරගය (SL vs Pak) ගොඩක් හිර වුනේ චාමර සිල්වා නිසා. තරගයේ එක අවස්ථාවක චාමර 14(44balls), සංගක්කාර 24(44 balls) තිබුණා. අන්තිමේදි තරගකාරි මට්ටමකට ගෙන ආපු එක ඇත්ත. එහෙත් ඔහු දුර්වලයි. මොකද අංක 5 හෝ 6 තැන්වල ගහන්නෙ ගොඩක් ඉක්මනින් ලකුණු ලබාගන්න පුළුවන් ක්රීඩකයන් (hard hitting improvisation cricketers) , නමුත් චාමරට එහෙම පුළුවන්ද?
So next match Lasith should be in and Chamara Out!



මචන් පුලුවන් පින්වතෙක් ඉන්නවනම් මට මෙ ලින්ක් එක හොයලා දියන්කො
world cup opening එකෙ අර කෑප්ටන්ලා රික්ශො කාරයො දාගෙන එනකොට ගියපු ට්රෑක් එකෙ ලින්ක් එක
ලොකු උදවුවක්
ICC Cricket World Cup
Aus Vs Srilanka Match Eke
One Ticket Have
Rs 5000k Wenawa
Ona Aya Innawa Nam Kiyanna Seemitha Pahasukamya
Con Apply



