*
*
*
*
*
*
*
*
*
*
මු වැඩක් කරොත් නානවා ...
එළකිරි එක වනසන මුව BAN කරන්න කියල ඇඩ්මින්ට කියමු
... මේක මුගේ බ්ලොග් එකෙන් හතර වටේට බෙදන්නේ අමු හරප
... මොකෝ කියන්නේ කට්ටියම එකතු වෙලා මුගේ බ්ලොග් එක වහල දාමුද ?
මූ නම් මගේ අංක එකේ හතුරා
.. මේ දවස් වල මූ වර්ල්ඩ් කප් එකේ ටිකක් හොරට ගහනවා කියල තමයි ආරංචිය
.. මුගේ කොමියුනිකෂන් එක හොර තිත්පොලක් කියල තමයි ආරංචිය ඕකේ විවිධ අපචාර වැඩ සිද්ධ වෙනවලු .. ඔන්ලයින් වැසිකිලි පද්ධතියකුත් තියනවා කියන්නේ ?
එළකිරි එකේ කට්ටියක් ළඟදීම ඔතනට ගිහින් ඔය තැන ගැන ඉහලට පැමිණිලි කරලා අනාගත පරපුර මුගේ අපචාර වැඩ වලින් මුදවාගෙන කරන සමාජ සත්කාරයක් කරන්න ලැස්ති වෙලයි ඉන්නේ
... මෙයාගේ බිරිඳ උඩින් ගිහින් ලංකාව රකින තැනක වැඩලු හැබයි ලඟදි වැටිච්ච යානාව ගැන විස්තර ගැන දැනගත්තේ එලකිරියෙන්
... කොහොමෙන් කොහොම හරි මූ එළකිරි එකේ පොස්ට් 4000 ගහන්නයි යන්නේ .. ඔන්න එහෙනම් වෙදෝ උඹට සුබ පැතුම් .. 
එහෙනම් කට්ටියම එකතුවෙලා මූට පලු යන්න විශ් කරමු !!