RAIN RAIN GO AWAY.....!!! අද මැච් එක

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මචන්ලා.... අපි ගොඩාක් බලාපොරොත්තු තියාගෙන හිටිය මැච් එකක් අද වැස්ස නිසා අපරාදේ හේදිලා ගියා............. :no::no::no:
    Sri_Lanka_rain_1838345b.jpg

    ඒ මදිවට අපේ සංග අයියට 100 ගහන්න තිබ්බ චාන්ස් එකත් නැතුව ගියා......
    Tait දිල්ශාන් එක්ක ඇරගෙන.... දිල්ශාන්ට මල පැනලා විකට් එකත් නැති වුනා..... :nerd::nerd:

    ඒ මොකවත් දැන් හිතලා වැඩක් නෑ නේ..... :oo:

    මට දැන් දැනගන්න ඕනේ......
    1. අපිට සෙමි ෆයිනල් යන්න නම් අපි මීලග තරග දෙකම දින්නම හරිද ????

    ඒ දින්නම අපිව අපේ Points table එකේ 1 හෝ 2 ස්ථානයට එයිද ???

    ඒ ඇර අද මැච් එක ගැන ඔයාලට හිතෙන ඕනෙම දෙයක් මෙතන දාන්න......
    :dull::dull:
     
    Last edited:

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    i think need to go to quarter finals before go to semi finals, SL will 100% go to quarter finals
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    • අපි කොහොමත් මචන් quarter finals යනවනේ බන්. ඊලග මැච් එක සිම්බාබ්වේ එක්කනේ.. ඊ මැච් එකෙත් වැස්සොත් තමි වැඩේ ! එතකොට අපි new Zealand එක්ක ගහන එක දිනන්නම ඕනේ.අව්ලකට තියෙන්නේ එක තියෙන්නේ india වේ නේ.

    • අපි කොහොම හරි 1 වෙනි ස්ථානයට ගියොත් quarter finals ගේමක් නැහැ.මොකද එතකොට අපිට play කරන්න වෙන්නේ Group B එකේ 4 වැනි ස්ථානයත් එක්කනේ. අපි හදිස්සියේ 4 වෙනි ස්ථානයට ගියොත් අපිට play කරන්න වෙන්නේ Group B එකේ 1 වැනි ස්ථානයත් එක්ක.
     
    • Like
    Reactions: Dinushasankalpa

    ඒ කියන්නේ බං ඒ ගෘප් එකේ හොදම කණ්ඩායම එක්ක නේද ??? :nerd::nerd::nerd:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    ඒ කියන්නේ බං ඒ ගෘප් එකේ හොදම කණ්ඩායම එක්ක නේද ??? :nerd::nerd::nerd:

    ඔව් බන්..
    එහෙමයි කියල අපි මොකටද බන් බය වෙන්නේ.. We are the Lions
    :love: Lions are Never Fell down :love:

    ලංකාවේ ටීම් එකට ජය වේවා !!