### අප ###

madhu4gr

Member
Feb 9, 2007
4,709
79
0
43
Homagama
මොහොතකට පෙර මගේ ආයතනයට පොඩි ළමයෙක් පැමිනිය. ඔහු මගෙන් මෙලෙස විමසීය. "මට පොඩි ආධාරයක් කරනවද? " මා මොහොතක් ඔහු දෙස බලා සිට "බොස් නැහැ" යයි කීවෙමි. ඔහු ඉන්පසු "අපේ තාත්තට අසනීපයි" කීය. මගේ ප්‍රතිචාරයෙහි වෙනසක් නොවූ හෙයින් ඔහු කඩයෙන් එලියට බැස ගියේය.

නමුත් මා ඊයේ දින රාත්‍රී සාදයෙහි නම් රුපියල් විසි කිරීමට පැකිලුනේ නැත. මා ගැනම කලකිරීමක් මට ඇතිවිය..


:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:no::no::no:
 

conservative

Active member
  • Sep 30, 2010
    493
    96
    28
    මෙහෙමයි!!!! ඒක ඇත්තක් වෙන්නත් පුළුවන් බොරුවක් වෙන්නත් පුළුවන්. ඒ ලමයගේම තාත්ත බොන්න සල්ලි හොයන එන්න කියනවා වෙන්නත් පුළුවන්.:oo::oo:
     

    conservative

    Active member
  • Sep 30, 2010
    493
    96
    28
    හැබැයි ඔයාගේ චේතනාව තමයි වැදගත් වෙන්නේ. ඔයා හොඳ හිතින් " ආ මේ ළමයාගේ තාත්තව සනීප කරගන්න මේ සල්ලි උපකාර වෙන්න ඕනේ" කියලා දුන්නොත් ඔයාට කුසලයක්. ඒ ළමය බොරුවක් කලත් ඇත්තක් කලත් ඔයාට කුසලයක්. හැබැයි ඒ ළමයාගේ තාත්ත බොරුවක් කරනවානම් ඒ තාත්තට අම්බානක පළදෙනවා.
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    no comments.. බොරු කාරයෝ වැඩි නිසා ඇත්තට සල්ලි ඉල්ලන එකෙක්ටවත් උදව් කරන්න අපි පැකිලෙනවා..
     

    lasa_dal

    Well-known member
  • Jan 8, 2007
    2,144
    126
    63
    kiwi island
    meka thamai godak hithga hoda ayata thiyana prasne..... udau karannana hithunata thaman karana udauwen karanne kenek dusirithata yomu wena ekanam api ea gana tikak hithanna ona.......
     

    madhu4gr

    Member
    Feb 9, 2007
    4,709
    79
    0
    43
    Homagama
    හැබැයි ඔයාගේ චේතනාව තමයි වැදගත් වෙන්නේ. ඔයා හොඳ හිතින් " ආ මේ ළමයාගේ තාත්තව සනීප කරගන්න මේ සල්ලි උපකාර වෙන්න ඕනේ" කියලා දුන්නොත් ඔයාට කුසලයක්. ඒ ළමය බොරුවක් කලත් ඇත්තක් කලත් ඔයාට කුසලයක්. හැබැයි ඒ ළමයාගේ තාත්ත බොරුවක් කරනවානම් ඒ තාත්තට අම්බානක පළදෙනවා.

    ඇත්ත මචන් චේතනාව තමයි වැදගත් වෙන්නේ. :yes::yes:
     

    madhu4gr

    Member
    Feb 9, 2007
    4,709
    79
    0
    43
    Homagama
    අපි (මම) මෙලෝ රහක් නැතුව ෆන් ගන්න නම් වියදම් කරනවා. මේවගේ දේවල් වලදී හරිද වැරදිද කියන දේ මුල් කරගෙන ලෝබ වෙනවා. ශික්

    :no::no::no::no::no::no::no::no::no::no::no::no::(
     

    walkernet

    Well-known member
  • Oct 7, 2008
    4,315
    208
    63
    KaNdY
    අපි (මම) මෙලෝ රහක් නැතුව ෆන් ගන්න නම් වියදම් කරනවා. මේවගේ දේවල් වලදී හරිද වැරදිද කියන දේ මුල් කරගෙන ලෝබ වෙනවා. ශික්

    :no::no::no::no::no::no::no::no::no::no::no::no::(

    Den umbama eka dannawa nam mona ehekatada thawath ehema hasirenne.
    Umbata one umba salli wisi karala fun ganna ekak kiyala kiya gannada. :P:P:P
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මචන් අපි ඒ වේලාවේදි අපි ඒ කතාව ඇත්ත ද නැද්ද කියලා
    හොයනවාට වැඩිය.. අපේ අතේ තියෙන ගාණක් දිලා. ඒ කොල්ලාව
    සන්තොසයට පත් කරන එක නේ අපි කරන්න ඕනේ..
    ඒ කොල්ලා වංචාවක් කලාත් නැතත්.. අපිට ඒ වගේ මොහොතකදි.. විමසිල්ලෙන් ඉන්න වපර අන්දමෙන් ඒ කොල්ලා දිහා බලන එක නෙවෙයි අපි කරන්න ඕනේ..

    ඒ කොල්ලා බෑ කිව්වාම නිකන් ම කර බාගෙන යන්න ඇත්තේ.. ඒ කොල්ලාගේ
    තියෙන අහිංසක අසරණ කම හින්දා වෙන්න ඇති..
    අපි අපේ ජිවිතයේ තේරුමක් නැතිව කොයි තරම් මුදලක් වියදම් කරනවා ද ?
    ඒ අතරේ මේ වගේ දෙයක් වෙනුවෙන් වියදමක් කලා කියලා පාඩුවක් වෙන්නේ නෑ..

    අනික මේ වගේ දේවල් බොහෝ දෙනෙකුට දැනෙන්නේ නෑ..
    ඒ අයටත් මේ වගේ සිදුවිමක් වලට මුහුණ දෙන්න වුන දවසකයි.. අපිට තේරුම් යන්නේ..
    ඒදා අපි ඒ අසරණයාට සැලකුවේ නෑ වගේ මේ ලොකේ හැමෝම ඒ කොල්ලා වෙනුවෙන්
    හිතුවා නම්. ඒ දරුවාට.. ඒ වගේම ඒ දරුවාගේ තාත්තාට යන කලදවස කොහොම ද කියලා..

    අපිට මොහොතක් සිතන්න වෙනවා.. සහෝදරයා..
    මේ වගේ සිදුවිම් වටා..