මොහොතකට පෙර මගේ ආයතනයට පොඩි ළමයෙක් පැමිනිය. ඔහු මගෙන් මෙලෙස විමසීය. "මට පොඩි ආධාරයක් කරනවද? " මා මොහොතක් ඔහු දෙස බලා සිට "බොස් නැහැ" යයි කීවෙමි. ඔහු ඉන්පසු "අපේ තාත්තට අසනීපයි" කීය. මගේ ප්රතිචාරයෙහි වෙනසක් නොවූ හෙයින් ඔහු කඩයෙන් එලියට බැස ගියේය.
නමුත් මා ඊයේ දින රාත්රී සාදයෙහි නම් රුපියල් විසි කිරීමට පැකිලුනේ නැත. මා ගැනම කලකිරීමක් මට ඇතිවිය..

නමුත් මා ඊයේ දින රාත්රී සාදයෙහි නම් රුපියල් විසි කිරීමට පැකිලුනේ නැත. මා ගැනම කලකිරීමක් මට ඇතිවිය..